ඉතිං කොහෙමෙයි කෂ්ටියට..??හොදින් ඇති කියලා හිතනවා.එදා මම දීපු තේ එක කාටවත් අවුලක් වෙලා නෑ වගේ පේන විදිහට.සංතෝසයි.අහ් ආවේ තේ ගැන කියන්න නෙවේ, ෴ සාඩම්බර හසී පවුල ෴ ගැන කියල යන්න.
මේක ආරම්භ කලේ අපේ කෙලී හසීගේ යෝජනාවකට අනුව තමයි. මුණුපොතේ චැටක් දාගෙන ඉන්න කොට එකපාරටම එයා අහපි අපේ සිංහල බ්ලොග් ලියන හා අන්තර්ජාලයේ ඉන්න හසීලා වෙනුවෙන් මුණුපොතේ පේජ් එකක් හදමුද කියලා.මම ද ඉතිං... ගත් කටටම කිව්වා අපි ගෟප් එකකුයි ෆෑන් පේජ් එකකුයි දෙකම හදමු කියලා.ඉතිං නමක් කාරිය කෙලි හසීගෙන් අහගෙන පටන් ගත්ත වැඩේ.වැඩි විස්තර අපේ කෙලී හසී ඒ වගේම කතා හසී ලිවා නොවැ.
දැනට බ්ලොග් ලියන හසීලා හතරදෙනෙක් හම්බවෙලා තියෙනවා.ඒ අය මෙන්න මෙහෙමයි....
කෙලි හසී (කෙල්ලෙක් නිසා)
පොඩි හසී (පොඩි එකෙක් නිසා)
කතා හසී (කතාම කියන නිසා)
කොලු හසී (කෂ්ටියම කියන නිසා)
පොඩි හසී (පොඩි එකෙක් නිසා)
කතා හසී (කතාම කියන නිසා)
කොලු හසී (කෂ්ටියම කියන නිසා)
ඔන්න ඔහොමයි අපේ සෙට් එක දැනට.
ඔය අතරින් අපේ එක්කෙනෙක් අවුරුද්දකින් වයසට ගියා නොවැ ගිය සතියේ.ඒ පොඩි හසියා.එයාගේ උපන්දිනේ ඊයේ.ඉතිං ඔන්න හසී පවුල වෙනුවෙන් කොලු හසී පොඩි හසීට හදවතින්ම සුභ පැතුම් එක්කරනවා. ඒ වගේම සිතන පතන දෙවල් ඉටුවෙන්නත්, අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යන්නත් ශක්තිය හා ධෛර්යය ලැබෙන්නත් කියලා කට්ටියම පතනවා පොඩි හසියට. හැබැයි අපිට තාම මුකුත් දුන්නේ නම් නෑ මිනිහා.
මේක සාඩම්බර හසී පවුලෙන්, පොඩි හසියට පිරිනමන පොඩි තෑග්ගක්.
ඉතිං ඔන්න එහෙනම් මම යන්නෙයි කියලා.හසියට වැඩ ගොඩයි. අපේ ෴ සාඩම්බර හසී පවුල ෴ ට කෂ්ටිය එකතුවෙන්න ඕනි හොදේ.
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ගෘප් පේජ්
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ෆෑන් පේජ්
෴හසියා ගේ නවාතැන෴ මුණුපොතේ ෆෑන් පේජ්
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ෆෑන් පේජ්
෴හසියා ගේ නවාතැන෴ මුණුපොතේ ෆෑන් පේජ්
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |