෴ කෂ්ටියට මතකද මන්ද....??? ෴



කෂ්ටියට දැන් අමතකද මන්ද සිංහල බ්ලොග් මැරතන් එක.....???garupale මතක් වුනත් නැතත් දැන් මොකට ඒ ගැන කතා කරනවද කියල අහයි අනිවා කෂ්ටිය.මන් දන්නැද්ද මෙයාලගේ කතා.hahමට කියන්න දෙන්නකෝ ඉතිං.බ්ලොග් මැරතන් එකේ හති දාගෙන දුවල ගේමක් නැතිව දින්නනේ අපේ බිගු ලන්තයේ ලොක්ක නොහොත්
අයියා.hahමාත් ඉතිං හසී විදිහට වතුර ගැහුව අමාරුවෙන්.උදේ වෙනකොට වතුර ගහල මගේ කොන්දයි ඇස් දෙකයි ඉන්න බෑ රිදෙනවා.garupaleබිඟු අයියා කියන විදිහට මමලු එයාට වතුර ගහල තියෙන්නේ එයාට වැඩිපුරම.garupaleවතුර බාල්දි සැන්චොරිය පෙනී පෙනිලුනේ මම අහක් වෙලා තියෙන්නේ.කවුද දන්නේ ඔහොම සීන් එකක්.කිව්වනම් තව බාල්දි කීපයක් ගහලා සැන්චොරිය අරන් තමයි පස්ස බලන්නේ. කොහෙද. අපලාදේ සැන්චොරිය.soal
අහ් කෂ්ටිය බලනවා ඇති මේ පරණ සීන්-කොන් එකක් ඇදන් මේකා මොකක්ද කියන්න හදන්නේ කියලා.ඇත්තනේ මටත් හාන්කවිසියක් අමතක වුනා.සිංහල බ්ලොග් කරනයේ ඉස්සර යෙදිල ඉදලා, කාල වේලා ගැටළුවක් නිසා බ්ලොග්කරනයෙන් ඇත් වෙන්න වුනානේ මට.කොහොමින් කොහොම හරි ඔන්න එදා සිංහල බ්ලොග් මැරතන් එක නිසා ආයෙත් බ්ලොග්කරණයට එකතුවෙන්න දොලදුකක් පහල වුනා නොවැ මට.garupale ඒ වගේම අළුත් යාළුවෝ ටිකකුත් සෙට් වුනා නොවැ.එයාලත් වදේ පොරේ දානවා, ඇයි බ්ලොග් ලියන්නේ නැත්තේ කියලා.මෙයාලනම් කියයි.bising මමනේ දන්නේ තියෙන වැඩ.ඔන්න ඉතිං එදා ඉදන් පෙරුම් පුරල අද ආයෙත් අමුනල කරලා අළුත්ම බ්ලොග් එකක් පටන් ගත්තා.hahඒකේ නම තමයි "
෴ හසියා ගේ නවාතැන ෴".අහ් ඒක තියෙනවා නේද.සොරි අනේ අමතක වුනා.garupale


ඉතිං කෂ්ටියව මගේ අළුත්ම අළුත් බ්ලොග් එකට ආදරයෙන් සාදරයෙන් හිසනවා පිළිගන්නවා මුළු හදවතින්ම....!!! hah garupale garupale hah

අහ්...ආයෙත් බ්ලොග්කරණයට එන්න කියලා උදව් කරපු, බැනපු, බල කරපු අය මතක් කලේ නැත්නම් හසියට හරි නෑ වගේ.(අහ් කියන්නත් බැරිවුනා නොවැ තියෙන සතුටට, මම තමයි "
හසියා".hahහැබැයි පටලව ගන්න එපා.බ්ලොග් අවකාශයේ හසීලා වැහි වැහැල.garupaleමම ඇවිත් කොලු හසී එහෙමත් නැතිනම් හසියා.soal) ඉස්සෙල්ලම කියන්න ඕනි "ජංජාල චාමරයා".මගේම සහෝදරයෙක් නෙවුනත් ඊටත් වඩා අවංකවම ලෙන්ගතු පොරක්.මම ආයේ බ්ලොග් එකක් කරන්න බෑ කීව කියලා මාත් එක්ක වලියකුත් දාගත්ත නොවැ.hahඊලගට "සංකල්ප අයියා".එයා නිහඩ උදව් කාරයෙක්.ඕනි දෙයක් ඕනි වෙලාවක අහන්න පුළුවන් මාර කූල් පොරක්.garupaleඊලගට බ්ලොග් අවකාශයේ කෂ්ටිය...හසී, හා පැටික්කි, පබළු අක්කි, වත්සලා අක්කි, වා, නලියා(ඩාර්ක්), කණියා, කතන්දර කාරයා ඇතුළු නම් සදහන් නොකල අනෙකුත් සියළුම බ්ලොග් සමාජිකයින්.හෆෝයි කී දෙනෙක්ද මන්ද.garupale තව ඉන්නවා බ්ලොග් අවකාශයේ නොමැති අයත්.මේ සේරම නම් කී සහ නොකී හැමෝටම පිං සිද්ධ වෙන්න ඔන්න මාත් ආවා ආයෙත් බ්ලොග් ලියන්න.ඒ වගේම ගොඩාක් ස්තූතියි කිව්වා හැමෝටම.garupaleඑහෙනම් ඔන්න ඉතිං වෙලාවත් එක්ක ලොකු සටනක් දීලා අමුනලා කරලා දාන පෝස්ට් එක බලන්න එයි කියලා හිතනවා අද ඉදන් කෂ්ටිය.bising

ඔන්න ඉතිං ආපු එකේ, මම අමුනලා කරලා හදපු උණු උණු තේ එකත් බීලාම යන්නකෝ.minum රසද ඉතිං ? ම්ම්ම්.....මිරිස් නම් වැඩිද දන්නෑ.bising අහ්...මේ කෂ්ටිය යන ගමන් තරහා නැතිව
මුණු පොතේ ෆෑන් පේජ් එකයි.ජාලගත අඩවි වලටයි එකතුවෙන්නකෝ.bisingකැමතිම නම් ෂෙයාර් පාරක් දැම්මට එහෙම කමක් නෑ.garupale

ඔන්න දැන් කෂ්ටිය කියන්න එපා මෙයා අළුත් බ්ලොග් එකක් පටන් ගත්තා කියල කියන්න දගලපු දැගලිල්ලක් කියලා.bising මං පව්........garupale

එහෙනම් දැනට එහෙනම් සමුගන්නම්......hahhahhahhah


~ මම ~
෴ හසියා ෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික)


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

20 comments:

මගෙන් සුබ පැතුම්... දිගටම ලියන්න...

෴ හසී෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික)

June 19, 2010 at 2:38 PM  

සන්තොසයි :D :D :D

June 19, 2010 at 2:39 PM  

@හසී
බොහොමත්ම ස්තූතියි හසී...

අපි ඉතිං ෴ සාඩම්බර හසී පවුල ෴ අයනේ‍‍‍.....
:D

June 19, 2010 at 2:47 PM  

@hasari

ස්තූතියි ප්‍රතිචාරයට හස්සෝ....
අහ් ඔයාගේ නමේ පොඩි අවුලක් නේ...නැත්නම් කිසි ගින්නක් නැතිව අපේ ෴ සාඩම්බර හසී පවුල ෴ ට එකතු වෙන්න තිබුන.....

June 19, 2010 at 2:49 PM  

හප්පේ...... නවාතැනේ තියන සිරියාව...... :) :) :) :)

වතුර ගහල නම් ඉතින් යන්තම් ඉතුරු උනා විතරනේ අපි.....
කොලු හසී නම රෙජිස්ටර් කර ගන්නද කම්පනාව. ඒක ඉතින් මං ඔයාව හසී අක්කගෙන් වෙන් කරල අදුරගන්න් කියපු නමනේ........ හසිය විතරක් තිබුනම ඇති දැන්......

එහෙනම් ඔන්න මගේ අයියට හා පැටික්කි මුලු හා හදින්ම සුභ පතනව.....!!!!!

ඕන් මං ගියා.....(හොඳ වෙලාවට මම තේ බොන්නෑ.....) :o

(සාඩම්බර හසී පවුලේ සාමාජික) කියන්න ගියේ නොවෙමි කියල..... :D :D :D :D

June 19, 2010 at 3:50 PM  

හ්ම්....ඇති යන්තං!! මම බලං උන්නේ උඹේ පොරොන්දුව ඉෂ්ට කරන හැටි! යන්තං මාසේ ඉවරවෙන්න කලින් පටන් ගත්ත!! දැන් හලි!! :) :) :ප්

ලියපිය දැන් අපිට කියවන්න!! :D :D

June 19, 2010 at 4:07 PM  

@හා පැටික්කි (MS)
බොහෝමත්ම ස්තූතියි හා පැටික්කියේ....ඔයාල වගේ සිරියාවන්ත හා පැටික්කියෝ ආවාම කොයි ලෝකෙද ලස්සන නෙවෙන්නේ ආ...??? ;)

හා හා හසියා හොදා‍..... :)

ආයෙත් මගේ නංගියට බොහෝමත්ම ස්තූතියි කිව්වා ඔන්න..... :)

අනේ අමතනවුනානේ කැරට් දෙන්න.... :(
අහ් මෙන්න මගෙන් කැරට් ගොඩක් :)
http://www.jiexutrading.com/admin/chanpin1/up_images/200992172516.jpg

නම වෙනස් කොරගත්තනම් හරිනේ...ආදරයෙන් සිදරයෙන් අපේ සංගමයට පිළිගන්නවා එහෙනම්.... :D :D

June 19, 2010 at 4:11 PM  

@ජංජාල චාමර
ඔව් ඔව් ඔබ තුමා නිසාම තමා පටන් ගත්තේ.... :)
වෙලාව තියෙන හැටියට දාන්නම්කෝ කියවන්න ලිපි ;)

June 19, 2010 at 4:28 PM  

අත්ත කැඩෙයි පය බුරුලෙන් තබා වරෙන් හා පැටික්කියේ කිව්වලු......... :-o

අහ්.... බොහෝම ස්තූතියි........ :) :)
http://i273.photobucket.com/albums/jj228/mrstom_2007/thanks.gif :)

එක ගෙදරට හසියල දෙන්නෙක් වැඩියිනේ...... මට තියෙන නම හොඳා.......
කොහොමටත් මොඩිෆයි කරල හසිය කියල දාගත්තට මං දන්නැතුවයැ හසියොන්ගේ නියම නම...... :D :D :D :D :D :P

June 19, 2010 at 5:30 PM  

මල්ලි අමුනලා කරලා තියෙන්නේ නියම බ්ලොග් එකක්.දිගටම ලියාගෙන යන්න මෙන්න පබලු අක්කිගෙන් සුභ පැතුම්!!!!(F)(F)(F)

හපෝයි අර තේ එක ... ;)

June 19, 2010 at 9:36 PM  

හසී යෝ/ කෝ මේකා ගෙදර නැද්ද/ ඔන්න ඉතින් අක්කලාට තේ එකක් වත් නැහැ නේද/ මේ බැරිද මාවත් හසී පවුලට සම්බන්ධ කර ගන්න/ නමට හසී නැහැ තමයි/ මම මේ කල්පනා කලේ මිසිස් හසී කෙනෙක්වත් වුනොත්//////

June 19, 2010 at 10:52 PM  

@හා පැටික්කි (MS)
වැඩේමයි මෙයාව මුරුංගා අත්තේ තියන්න....අනිත් එක හාවියන්ට මුරංගා දීලා වැඩක නෑනේ...කන්නේ නෑනේ... :(
අහ් ඔන්න වෙල්කම් කිව්වා... ;-)
එහෙමද..එහෙනම් ඔහොම යං කෝ....
:P


@පබලු
බොහෝමත්ම ස්තූතියි අක්කියෝ...ඔයාලනේ ඉතිං අමුනලා කරන්න උදවු කලේ....
අහ් ඇයි ලුණුත් වැඩිද තේ එකට..හෆෝයි දෙයියනේ‍‍.... :O


@wath
අහ් නෑ අක්කියෝ මම ගියානේ ඊළග පාර ඔයාලා එදිදි දෙන්න සන්කුයික් බොතලයක් ගේන්න කඩමණ්ඩියට.... :) කෂ්ටියට ලොකු අවුලක් වෙලානේ තේ එක මගේ... :(
ඊළග පාර දෙන්නම්කෝ....අහ් බැරි කමක් නෑ...අපි අක්කිට දාමු හසිනි කියලා...එතකොට නමේ "හසී" ෆීරීනේ...
:D :D :D
ස්තූතියි අක්කියෝ ප්‍රතිචාරයට.....

June 20, 2010 at 4:02 AM  

අහ් ළමයා ප්‍රමාදයි වගේ........ කොහොම වුනත් වෙල් කම් බැක් කිවුවා ඕං

June 20, 2010 at 7:55 PM  

@ළමයා
පරක්කු නෑ...හැබැයි හදපු තේ එකනම් නිවිල ඇති.... :(
ස්තූතිය ළමයෝ........ :D

June 20, 2010 at 8:28 PM  

අත පිරෙන්න හිත පිරෙන්න කියන්නේ
ඉඳල හිටල සයිබරයට මම එන්නේ
පුතා එක්ක මුළු දවසම ගෙවෙන්නේ
ඒක හින්දා හැමදාමත් පරක්කු වෙන්නේ

මට මතකයි මට මතකයි ගහපු වතුර පාර
සීය පෙනි පෙනී දැවිලා ගිය ආර
මොනා කරන්නද කොල්ලෝ මේ පාර
දීපන් වැඩේ එලටම එන පාර

අන්තිමටම ඇවිල්ල මං ගොඩ වැදුනා
හේතුව නම් කිමැයි කියා දැන් කියනා
රැජිණ පුතා දෙන්නම සමගින් සිටිනා
මොහොතක් වෙයි එය මට රන් වටිනා

June 20, 2010 at 10:13 PM  

සුබ පැතුම් ....ඔන්න මගෙනුත්..

ම්ම්ම්... තේ.. එකනම්..සසයි,,සසයි... :D

June 21, 2010 at 2:58 AM  

සුබ පැතුම් අයියා ... දිගටම ලියන්න , ජය !!

June 21, 2010 at 7:36 PM  

නියමයි! නියම්යි! දිගටම ලියමු අයියේ...

(සාඩම්බර හසී පවුලේ පොඩි හසී)

June 21, 2010 at 10:28 PM  

@බිඟුවා...!
හසියගේ නවාතැනට බිඟුවා ගොඩවැදුනු එක ගැන ගොඩාක් සතුටුයි... :) තේ වෙනුවට ආ මෙන්න මල් පැණි.... ;) බොහෝමත්ම ස්තූතියි අයියේ...තුන්දෙනාටම තෙරුවන් සරණයි...!!!


@හිතුවක්කාර සිත ......
අන්න හොද හිතුවක්කාරී....ඔයා විතරයි අනේ මම ඉස් ඉස්සෙල්ලාම හදපු තේ එක සසයි කීවේ....තේ එක සසයි කීවටයි,ප්‍රතිචාරයටයි බොහෝමත්ම ස්තූතියි‍...... :D


@හිඟන්නා
බොහොමත්ම ස්තූතියි මල්ලියා....


@Hasitha ජයසූරිය
බොහොමත්ම ස්තූතියි මල්ලියා....ලියන්නම් ලියන්නම් වෙලාවත් එක්ක සටන් කරල... ;)
(අපි ඉතිං සාඩම්බර හසී පවුලේ අයනේ)

June 21, 2010 at 10:57 PM  

සාඩම්බර හසී පවුලේ ලොකු අයියා වන කොලු හසී ආයි සයිබර අවකාසේ කරක් ගහනවා දකින එක සතුටක්

කතා හසී.............

June 24, 2010 at 8:55 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails