෴ මෝහෝ-5.4 | Moho V-5.4 ෴

හෆ්ෆේ කෂ්ටිය කොහොමද ඉතිං...???‍hah ගොඩ දවසකින් නේද..???දකින්නත් ආසයි කෂ්ටිය.ගිය දවස් ටිකනම් හුස්මක් ගන්න බැරි තරම් වැඩ තිබුණා.garupale අමුණල කරල ඒ වැඩ ටික අහවර කරගත්තා.(හැමදාම කියන ටිකද මන්ද....hah )බලමු සතියකට එක පෝස්ට් එකක්වත් දාන්න ඉදිරියේදී.නැත්නම් මාව කෂ්ටියට විතරක් නෙවේ මටත් අමතක වේවි.garupale



ඔන්න හා හාපුරා කියලා හසියගේ නවාතැනෙන් කෂ්ටියට සොෆ්ට්වෙයාර් කෑල්ලක් දෙන්න හදන්නේ.හැබැයි මේක හුගක් අය දන්නවා.සොෆ්ට්වෙයාර් කෑල්ලේ නම තමයි "Moho".ම්ම්ම්...... "Moho" කියන්නේ ද්විමාන සජීවීකරණ (2D Animations) නිර්මාණය සදහා යොදාගන්න පුළුවන් මෘදුකාංගයක්.සජීවීකරණය පිළිබද ලොකු දැනීමක් නැති කෙනෙක්ට වුනත් ඉක්මනින් ඉගෙනගන්න පුළුවන්.

~Moho V-5.4 අතුරු මුහුණත~


මේක දාන්න හෙතුව වුනේ මීට දවස් කීපෙකට ඉස්සෙල්ල මගේ යාළුවෙක් මගෙන් මේ සොෆ්ට්වෙයාර් එක ඉල්ලුවා.ඉතිං යාළුවගේ ඉල්ලීමත් ඉටුකරන ගමන් ෴ හසියා ගේ නවාතැන ෴ ට ගොඩවදින කෂ්ටියටත් දෙන්න හිතුනා.ඔන්න "Moho V-5.4" සමග Keygen එකත් තියේ.බාගෙන පොඩි ඇනිමේෂන් පාරක් දාලම බලන්නකෝ.
garupale

සොෆ්ට්වෙයාර් එක බාගන්න පහල කොටන්න.


ඔන්න එහෙනම් ඕනි කෂ්ටිය බාගෙන පොඩි කමෙන්ටු පාරකුත් දාලම යන්නකෝ.එහෙනම් අපි ගියා....hah

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

6 comments:

අනේ මංද මට අකුරු ටිකක් පෙනුන , කියෙව්ව විතරද මංද.......:f :f :f :f
ශිහ්..... මොළේට කිසිම දෙයක් යන්නෑනේ........ :b :b

July 23, 2010 at 8:42 PM  

@හා පැටික්කි (MS)

මොකද මේ නංගියෝ....??? :e

July 23, 2010 at 8:50 PM  

Animation වැඩ වලටද ?. User friendly නම් ටෙස්ට් කරලා බලන්න ඕනෙ.

July 23, 2010 at 9:03 PM  

@හෙළයා

ඔව් ඔව් ද්විමාන ඇනිමේෂන්ස් වලට තමයි.පාවිච්චි කරල බලන්නකෝ....හැබැයි ටියුටෝරියල්ස් නම් අඩුයි....වැඩක් ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.
ස්තූතියි ප්‍රතිචාරයට සහෝ....

July 23, 2010 at 9:21 PM  

කොහෙන්ද මේ software එක හොයා ගත්තෙ ඈඈඈඈ

July 23, 2010 at 9:26 PM  

@hasari
ම්ම්...මතක නෑ...දැන් පුළුවන්ද වැඩ කරන්න මේකේ.....

July 23, 2010 at 9:32 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails