ඉතිං ඉතිං කෝමද කෂ්ටියට...??? hah මේ දවස් ටිකේ හොදටම බිසී.garupale වැඩ හොදටම වැඩිවෙලා හුස්ම ගන්නත් අමතක වෙලා හිටියේ. ඒ තරම්ම වැඩ. දැන්නම් පොඩ්ඩක් නිදහස ලබමිනුයි ඉන්නේ.

අහ්..අද මාතෘකාව... "මචං හොරා...".garupale මෙක මට ලියන්න හිතුනේ, අපේ බිඟුවා එයාට වුන දේ "අනේ දෙවියනේ මට වුනු වියෝයා" කියලා දාපු ලිපිය දැක්කාමයි.garupale

මේක ඇත්ත සිද්ධියක්. වෙලා තිබුණේ බලංගොඩ ප්‍රදේශයේ. වැඩිය කියවන්නේ මොකටද....ඔය පහල පිංතූරය බලන්නකෝ.
garupale




කෙසෙල් වතු අයිතිකාරයගේ වත්තෙන් පිට පිට කෙසෙල් කැන් 6ක්ම එකතරා හොරෙක් කපාගෙන.hah නෑ..නෑ‍.. හොරෙන් කපාගෙන තියෙන්නේ. ඉතිං කෙසෙල් වතු අයිතිකාරයා එයාගේ වත්තේ මායිම් බැම්මේ මෙන්න මේ විදිහට ලියලා තියලා. garupalegarupalegarupalegarupale
වැඩේ කියන්නේ, හොරා හත්වෙනි කෙසෙල් කැන අයිතිකාරයා ඉල්ලුවා වගේම ඉතිරි කරලා. අට වෙනි කෙසෙල් කැනට වැඩේ දීලා.garupalegarupalegarupalegarupale මොනා වුනත් මූ ප්‍රොෆෙෂනල් හොරෙක්.garupale

බලන්න අපේ රටේ ඉන්නේ කොච්චර හොද, නිති ගරුක , කීකරු හොරුද මං අහන්නේ... hah මේ වගේ හොරුන්ට හොරු කියන එක කොච්චර අසාධාරණද...??? soalsoalsoalsoal


ප්‍රොෆෙෂනල් හොරෙක් නොවු...
මම


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

17 comments:

මොනව උනත් අයිති කාරයත් හොඳ කෙනෙක් වගේ....... නැත්නම් මෙහෙම පණිවිඩ ලියන්නෑනේ......... :o :o

හදිස්සියෙන් වත් අයිතිකාරය මීට පස්සේ කෙහෙල් කැන් ටික අපිට ඉතුරු කරන්න කියල නොකිය 7වෙනි එක විතරක් ඉතුරු කරන්න කිව්ව නිසා හොරාත් වාසනාවන්තයි........ :s :s

July 1, 2010 at 11:56 AM  

පට්ට බං...හරියට අර ඕනෑ තරම් මල් අතු කඩාගෙන යන්න කියලා බෝඩ් ගැහුවා වාගෙයි....:D

July 1, 2010 at 11:56 AM  

:C:C:C:C:C
මාර පොරවල්නේ ලංකාවෙත් ඉන්නේ

July 1, 2010 at 1:14 PM  

හික්ස් මරු.... :c :q

July 1, 2010 at 1:17 PM  

@Shadow/හේමලයා
තැන්කූ....මචෝ මං ඒ කතාව දන්නේ නෑ නේ... :b කියන්නකෝ පුළුවනි නම්..


@හා පැටික්කි (MS)
හ්ම්...අත්දැකීමෙන් වෙන්නැති කියන්නේ. හා පැටික්කියෝ හොරකම් කරන්නේ කැරට් නේ. :d

ඒක තමා...අපරාදේ... :c


@හෙළයා
ආයෙත් අහල...ලංකාවෙනේ..... :k


@හසී
තැන්කූ කෙලි හසීයේ.... :a

July 1, 2010 at 1:36 PM  

අයිති කාරය පුදුම කේන්තියකින් මේක ලියන්න ඇත්තේ නේද? හොරාව අහු වුනා නම් කෙසෙන් කැනක්ම කවාවි.hikz...

July 1, 2010 at 1:36 PM  

@පබලු
හීහී...හීහී...වෙන්න ඇති අක්කියෝ...
කේන්තියේ තරම හන්ද වෙන්න ඇති අකුරුත් කැත වෙලා තියෙන්නේ....හික්ස් විත් ලොල්ස් :c :c :c :c :c :c

July 1, 2010 at 1:45 PM  

ඇයි බන් අපේ ගෑනු මල් ගහක් දැක්ක ගමන් ඒකෙන් අතු කඩා ගෙන යනවානෙ. ඉතින් පාරක් අයිනෙ ඉන්න පොරකට මේක මාර කරදරවක් ලු. මූ මොනවා කෙලත් වැඩේ නවතන්න බැරිලු. පස්සේ ලොකුවට බෝඩ් එකක් ගැහුවාලු "ඇති තරම් මල් අතු කඩා ගෙන යන්න කියලා"...වැඩේ නැවතුනාලු. අපෙ රටේ එවුන්නෙ..කුණු දමන්න කියලා ගහල තියෙන තැන කුණු දන්නෙ කව්ද?...ඒ වුනාට කුණු දැමීම තහනම් කිව්ව ගමන් පෝලිමට කුණු දානවා....:D...

July 1, 2010 at 2:41 PM  

:l :l :l :l
අයියා මාව දැක්ක දවසෙ ඉඳන්ම හොරා කරනව.......... :f :f

(මුලින්ම හොරා කරපු දවස මතකනේ......... :j :j)

July 1, 2010 at 9:51 PM  

හික් හික් හික් සෝ....යි කතාව මෙයා... මටනම් තාමත් හිනාලු. ඇත්තටම ලංකාව අදහන්න වටින රටක් කියන්නෙ බොරු නෙමෙයිනේ........... හික්ස් + ලොල් x 5 බලය කිව්වලු..........

July 2, 2010 at 7:37 AM  

@Shadow/හේමලයා
පට්ට කතාව....තැන්කූ කීවට....
කරන්න එපා කියන දේ කරන...කරන්න කියන දේ නොකරන රටක් බැලින්නම් අපේ රට...

@ipesha24hasari
:i තැන්කූ හොදේ‍‍...

@හා පැටික්කි (MS)
මුණේ තියෙන්නෙම හොර මුණක් නේ... :d මතක නැතුව මොකද... :c අයියෝ විහිළුවටනේ කීවේ හා පැටික්කියේ...හා හා නාඩා මේ කැරට් අල ටික කන්නකෝ....

@ජේ.ඩී
සන්තෝසයි... :c

July 2, 2010 at 8:32 AM  

කෙසෙල් හොරා එතනින් යද්දී ඕක දැක්කාම හොරාට පොළව පලාගෙන යන්න තරම් වස ලැජ්ජාවක් එනවා ඇති නේද ? :c

July 3, 2010 at 3:44 PM  

ලංකාවනේ අයියෝ!අපේ හොලු ඔහොම තමයි! :c

July 11, 2010 at 11:13 AM  

පට්ට නියමයි නිතිගරුක හොරු..

@ හෙළයා .. දෑකිම සතුටක්...

November 30, 2010 at 10:21 PM  

හේ...හේ.. හොඳ අයිතිකරයෙක් වගේම. හොඳ හොරෙක්..:)

November 30, 2010 at 11:08 PM  

මෙහෙම කරන්න ඕන. 8 වෙනි කැනේ ලොකුම කෙහෙල් ගෙඩියේ ට්‍රාන්ස් මීටරයක් හයිකරන්න තිබ්බා එහෙමනම් හොරා කෙහෙල් කනකොට ට්‍රාන්ස්මීටරේ බඩට යනවා .එතකොට ඌ ඉන්න තැන අයිතිකාරයිට දැනගන්න ලැබෙනවා ..එතකොට හොරා ආයේ කැන් කපන්න කෙහෙල් කොටුවට ලං වෙනකොටම අල්ලගත හැකි !

කොහොමද ඒ අදහස ?

එල පෝස්ට් එක හසියෝ ...

ජයවේවා !!

December 1, 2010 at 6:20 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails