෴ දුටු තැන අල්ලනු.....!!! ෴



අසවු අසවු ඉහත රූපයේ සිටින සොර දෙටුවා දුටු තැන අල්ලන ලෙස හසී පවුලේ උසාවිය නියෝග කර ඇත.අද දින (06/10/2010) මොහුගේ වයස 21 සම්පුර්ණ වන බැවින් මොහු දුටු තැන අල්ලා කේක් ලබා ගන්නා ලෙස මේ අඬ බෙරයෙන් දැනුම් දෙමු.

(ඩුම් ඩුම් ඩුම්..........)

෴ ~~~~~~ ෴


ප.ලි. :


(මෙහෙමයි අපි අපේ කතා හසීගේ උපන්දිනේ සැමරුවේ)

දිවිමගේ තවත් එක් පියවරක් ඉදිරියට තබන අපේ සොහොයුරාට සුභ උපන් දිනයක් වේවා......!!!



හදවතින් සහ බොක්කෙන් සුභ පතන
අපි
සාඩම්බර හසී පවුලේ සාමාජිකයෝ


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

15 comments:

සුබ උපන්දිනයක් සහෝ..!! :c

October 6, 2010 at 5:01 PM  

අපේ කතා හසියට සුබ උපන්දිනක් වේවා

October 6, 2010 at 5:02 PM  

සුභම සුභ උපන් දිනයක් හසිත සහෝ....... (ඉස්සර අයියා කිව්වා..... කොහෙද දැන් මම අක්කලුනේ.....)
මමත් මුළු හදවතින්ම සුභ පතනවා........ :t
ඉදිරි සියලු කටයුතුත් සාර්ථක වෙන්න පතනවා...!!!!!

කේක් නම් අත්‍යාවශ්‍ය නෑ......
කැරට් අලයක් තිබ්බොත් ඇති....... :c :c

October 6, 2010 at 5:05 PM  

අඩේ අප්පේ මේ මොකක්ද බොලේ මේ. කොහොම නමුත් මට හරිම සතුටුයි. අපේ කොලු හසියා ඇතුළු හසී පවුලට ගොඩා.................. ක් ස්තුතියි :))

@ හා පැටික්කි :සුභ පැතුවට තැන්කු වේවා හා පැටික්කි :))

October 6, 2010 at 5:30 PM  

සුබ උපන් දිනයක් මල්ලියො...

( 3 වෙනි පාරට... හි හි හසියා මාර ජනප්‍රියයි නේ.. හි හි. )

October 6, 2010 at 5:52 PM  

දුටු තැන අල්ලාගන්න නම් බෑ අක්කේ..දුර වැඩි....ඒත් මේ පැත්තේ ප.ව6.00ට පමණ මේ පැත්තේ කැරකීඇතිබව පමණක් කිවහැක.....:d
සුබ උපන්දිනයක් අයියේ.!:t

October 6, 2010 at 6:32 PM  

wish u many happy returns of da day bro!

October 6, 2010 at 8:00 PM  

සුබ උපන් දිනයක් මලයෝ.... දැන් නම් ඉතිං කරකාරෙ බඳින්නත් කාලෙ හරි වගේ....

October 6, 2010 at 11:32 PM  

"ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝජනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා...."
චෝදනා....?

October 6, 2010 at 11:44 PM  

@Jeew

බොහෝමත්ම ස්තූතියි සහොදරයා....මම ආසයි ඒ කමෙන්ට් එකට....මොනාවුනත් ම‍‍ගේ අතින් වුන වැරැද්දක්නේ...ම්ම්ම්ම ඉතිං මම ඒක පබ්ලිෂ් කරා.කමක් නෑ නේ...
නැවතත් බොහෝමත්ම ස්තූතියි වැරැද්ද නිවැරදි කිරීමට....

October 7, 2010 at 8:04 AM  

@හසී @Hasitha ජයසූරිය @හා පැටික්කි (MS) @පිස්සා පලාමල්ල @ප්‍රාර්ථනා @blog gadol @Jeew

අපි හැමෝම අපේ Hasitha(කතා හසීට) මුළු හදවතින්ම සුභ පතනවා....
ඒවගේමයි අපේ කතා හසීට සුභ පැතුම් එක්කල වගේම සිතින් හරි සුභ පැතූ සියළු දෙනාටම බොහෝමත්ම ස්තූතියි....

October 7, 2010 at 8:10 AM  

මෙන්න ‍මගෙනුත් සුභපැතුම්!

October 7, 2010 at 9:16 AM  

සුබම සුබ උපන්දිනයක් වෙවා "හදවතින්"

October 7, 2010 at 11:35 AM  

ela ela..
මරු මරු...
මේකව අල්ලනම් ඕනෑ එහෙනම්....

October 8, 2010 at 5:14 PM  

හැමෝටම ආයි පාරක් තැන්කු වේවා................

October 8, 2010 at 8:37 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails