මේ පිංතූර ටික හසියට එව්වේ හසියගේ යාළුවෙක් මේල් එකකින්...පොඩි ගතියක් තිබ්බ නිසා ඔන්න හසියට හිතුනා කෂ්ටියත් එක්ක බෙදා ගත්තනම් කොච්චර හොදද කියලා..දැකපු අයත් ඇති...දැකපු අයයි නෙදැකපු අයයි ඔක්කෝම ඔන්න බලලා හිටියනම්.....









































කොහොමද වැඩේ....

මේකට නේද ක්‍රියෙටිව් තින්කින් කියන්නේ...පිංතූරයක් දැක්කහම ඒකට අදහසක් ඇතිවෙනවා...(අදහසක් කිව්වේ මේ ආදරයක් එහෙම නෙ‍වේ ඕන්....)ඉතිං හසියා හැමදාම කියනවා වගේ ක්‍රියෙටිව් විදිහට අලුතින් යහපත් වැඩක් කරලා ලෝකය සමාජය හොද පැත්තට වෙනස් කරන්න බලන්න....ඒකනේ වෙන්න ඕනි දේ...හසියත් ඉතිං ක්‍රියෙටිව් විදිහට හිතලා අනුන් කරපු එකක් දැම්මා පෝස්ට් එකක් විදිහට....සිම්පල් ප්ලෑන් එකක්නේ.....


එහෙනම් අදට හසියා වාෂ්ප වුනා.....

ඒස්වඃ පුඃ


.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

18 comments:

හික්ස් මේ වැඩක් නැත්නම් ගේ අස් කරන්න උදවු කරන්න අම්මාට විකාර කරන්නේ නැතිව. :p :p අයි ගොට් ඉට් බිෆෝ .... නයිස් අයිඩියාස් :b

December 31, 2010 at 10:42 AM  

සමයං :P

හැබැටම අර "වනසිව්පාවුන් වැනිමිනිසුං" කියන එක නම් සිරා..

December 31, 2010 at 10:53 AM  

මුලින්ම තියේන "මට හිතන්න බෑ" එක පට්ට ආතල්..

අන්තිට කලින් තියේන "සොයා පිළිසරණක්" එක සංවේදියි..

එළ එළ..
දිගටම යමු..
ජය වේවා..!!

December 31, 2010 at 10:55 AM  

@හසී
ඕ....අපි අපේ වැඩ අපිම කරගන්න උදවිය...අපි කලින් ගේ අස්පස් කරලා එහෙම තියෙන්නේ... :b :p
අද උදේ මම කෝල් කරපුවහම අම්මා කියනවා ඇහුනා..."චූටී...හොද හිතින් ඔයාගේ කාමරේ අස්කරගන්නවද නැද්ද..." කියලා.... :q :r
හික්ස්...

ඒක තමා ඉතිං කිව්වේ කෂ්ටිය ඔක දැකලත් ඇති කියලා....:r නංගිට සිංහල නොතේරෙන අමුතුම පොෂ් ගතියක් ගහලානේ.. :p

December 31, 2010 at 10:59 AM  

අලේ මාත් දවසක් ඔහොම එකක් හදලත් ආයේ දැම්මේ නෑ.....
මාරයි....... මාර සිංදු සහ ඇක්ෂන්.........
සිනහවෙන් පටන්ගෙන බොහොම නිවුනු සිතුවිල්ලෙන් අවසන් වෙනවා...... හරියට අවුරුද්දක් වගේ...... :c

December 31, 2010 at 3:47 PM  

@හා පැටික්කි (MS)

අපරාදේ දාන්නනේ තිබ්බේ.... :b
ඒකෙනේ දැම්මේ... :f

හ්ම්ම්ම්ම්ම් එහෙමද....:r එහෙනම් එල එල....:e :p

December 31, 2010 at 3:53 PM  

කරපු පොරනම් මරුම ඩයල් එකක්......

:t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t

:b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b

December 31, 2010 at 4:59 PM  

@අඳුරෙන් එළියට
ඒක ඇත්ත.‍... :e :e
ඇයි යකෝ දාපු මම මරුම ඩයිල් එකක් නෙවේද...ආ.... :s :s :s :s

December 31, 2010 at 5:23 PM  

හෆ්ෆොයි ඒක කියල නැද්ද :n :n
මාර අමතක වීමක් නේ :P :P

December 31, 2010 at 5:40 PM  

@අඳුරෙන් එළියට
ඒකනේ කියන්නේ.... :h
අමතක කරන්න හොද නෑ ඒ වගේ දේවල්.... :s :s

December 31, 2010 at 6:11 PM  

නියමයි ... :e

ජයවේවා !!

December 31, 2010 at 9:33 PM  

@හිස් අහස

තැනකූ සහෝ.... :f

උඹටත් ජය වේවා..!!!

January 1, 2011 at 2:12 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails