ඔන්න ඉතිං අමාරුවෙන් අමාරුවෙන් දැම්මා බස් සතිය වෙනුවෙන් දෙවන පෝස්ට් එකත්.මේක මේ අපේ කෂ්ටියගේ ඇස් පෙනීම හොදද කියලා චැක් කොරගන්න පොඩි ට්‍රික් එකක්.වැඩි කතා ඕනි නෑ.කොරලම බලන්නකෝ....

ඉස්සෙල්ලම හොද හුස්මක් ගන්න...ගත්ත වගේ නෙවේ පිට කොලන්න හොදේ...නැතිනම් ඉතිං හුස්ම අරන් හිරවෙලා මලාස් වෙලාතියෙයි කෂ්ටියගේ.දැන් හිත සැහැල්ලු කොරගන්න.....ම්ම්ම්ම්ම් දැන් වැඩේට බහිමු.....

දැන් මේ පියවරයන් අනුගමනය කොරන්න......

1) ඉස්සෙල්ලම පරීක්ෂා කරන්න ඕනි තමන්ගේ ඇස ඇරගෙන අනිත් ඇහැ හොදට වහගන්න..ඇස් ගහලා පුරුදු අපේ මේ කෂ්ටියට ඕවා ඉතිං මහලොකු වැඩයෑ...නේද ඉතිං....

2) දැන් එක ඇහැකින් බලාගෙන කෂ්ටියගේ කෙම්පුටරේ මව්ස් පොයින්ට් එක ඔය පහල තියෙන රතු " ! " සලකුණ එහෙම නැතිනම් අපි හොදින් දන්න කියන බුදු අම්මෝ සලකුණ ළග ක්ලික් කරන්න.


3) දැන් කෂ්ටියගේ කීබොර්ඩ් එකේ කන්ට්‍රෝල් සහ A (Ctrl+A) යතුරු එකවර ඔබන්න.

4) දැන් කෂ්ටියට ප්‍රතිඵලය හොදට බලාගන්න පුළුහන්....මානසික එකාත්මිකතාවය එකලෙසම පවත්වාගන්න හැබැයි ඔන්න.....

දැන් එහෙනම් කොරලා බැලුවනම්.....







මෝඩයෝ....!!!

මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.මෙහෙම කොහොමද ඇස් පරීක්ෂා කරන්නේ..? මොකෝ මේ ඇහැක් වහගෙන.‍..? වෙන වැඩ නැද්ද හැබෑටම අනේ...?





කොහොමද කෂ්ටිය ඇස් පරීක්ෂා කොරගත්තද? @#%$#%$#!@

එහෙනම් මානසික ඒකාත්මිකතාවය වැඩේ පටන්ගන්න ඉස්සෙල්ලා තිබ්බා ව‍ගේම තබාගෙන ඉන්න....

හසියට මේක මේල් එකකින්...මේ දවස් වල ටිකක් රෙස්ට් කොරන නිසා ලියන්න අමාරුයි වගේ.කම්මැලිකම තමා ඉතිං.ඉතින් බස් සතිය වෙනුවෙන් මොනාම හරි දෙයක් තියෙන්න ඕනි නිසා මේක දැම්මේ.බස් සතිය තව පොඩ්ඩක් දික්කලොත්...හරියට බස් දෙසතිය වගේ ලබන සතියේ ඉදන් ලියන්නම්...හික්ස්...අපිනේ දන්නේ ලියන විදිහ.

එහෙනම් හසියා....


ඒස්වඃ පුඃ





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

24 comments:

:h මානසික ඒකාග්‍රතාවය හුළඟෙ ගියා,,,,,,

:b මරු වැඩේ.....

January 28, 2011 at 1:17 PM  

අපි අහුවෙයි ඕවට....... :P :P :P :P

January 28, 2011 at 1:26 PM  

@තාරා

හෆ්ෆා ඔය පැත්තේ ඒ තරම්ම හුළගද? :r :j

හික් හික්..... :b

January 28, 2011 at 1:26 PM  

@හා පැටික්කි (MS)

අනේ අහුවෙන්නකෝ..... :s :s :s :s

January 28, 2011 at 1:29 PM  

කෝ මුකුත් වුනේ නෑනේ :k

January 28, 2011 at 1:29 PM  

@පූසා

අහ් එහෙනම් උඹේ ඇස් පෙනීම හොදටෝම දුරුවලයි....දුරේක්ෂ දෙකක්වත් අරන් හයිකොරගනින්....:q

January 28, 2011 at 1:32 PM  

හෙහ් හෙහ් :p

January 28, 2011 at 1:46 PM  

මං නම් මවුස් එක ක්ලික් කරගෙන පහලට ඩ්‍රැග් කලා :-D

January 28, 2011 at 1:54 PM  

ඔක්කොම නිල් පාට වුන හින්ද, දෙතුන් පාරක් කරල බලන කොට තමයි ‍ඇස් පරීක්ෂාවෙලා තේරුනේ මේක දාපු හසියත් මොඩයා කියල.. :k (නහය දික්වෙනව වගේ)

January 28, 2011 at 2:04 PM  

@ජේ.ඩී

හිහ් හිහ් හිහ් :b :p

January 28, 2011 at 2:11 PM  

@Bugs Bunny

අහ් උඹේ ඉතිං ඇග පුරා මොලේ නෙවැ....හොදා හොද.... :p

January 28, 2011 at 2:12 PM  

මට පේන්නෙ හසියට කණ්අඩි දෙකක් දාගන්න ඕන වෙලා වගෙයි. :n

January 28, 2011 at 2:18 PM  

@සුපුන්

‍හේක්‍ හෙක්....
එහෙනම් ඇස් ගොඩක් අවුල් වගේ...‍වරණ අන්ධතාවත් තියේ වගේ....ෂේප් ෂේප්...කොහේ හරි හොද තැනකින් පොඩ්ඩක් බලා ගත්තනම් නරකෙයි.... :q

January 28, 2011 at 2:25 PM  

@Praසන්ன
ළගට ආවොත් එකා එකා බා‍වන්නේ...ආවා මෙතන මගේ කණ් අඩි බලන්න....හික්ස්....:q :a

January 28, 2011 at 2:28 PM  

මගේනම් ඇස් පේනවා මදි වගේ කණ්නාඩි දාන්නම වෙනවා. කිසි දෙයක් උනේ නෑ...:b

January 28, 2011 at 4:15 PM  

අනේ යකො පෙනි පෙනි තිබුන ඇස්දෙකත් පෙන්නෙ නැතුව ගියා.......

January 28, 2011 at 6:04 PM  

අඩො මේකෙන් මුකුත්ම උන් නැනෙ......................

January 28, 2011 at 11:17 PM  

මේක නම් එලම තමා....

http://mailbox.lk/images/2006_07/PowerofXcelinSinhalaLOL_1440A/Joys_of_Excel.xls
බලන්න.(ඇඩ් එකක් නෙවෙයි).

January 29, 2011 at 2:24 AM  

ගල් ඉබ්බා.....................

January 30, 2011 at 10:35 PM  

අයියෝ.... සමනලීත් රැවටුනා නෙව.... මොනා උනත් ෂෝයි පෝස්ට් එක :b

February 6, 2011 at 7:25 PM  

හසිය අයියේ ඔයාට මේක බලල පිං එහෙම දීගෙන යන්නැති නේ කස්ටිය.මාත් පිං දෙන්නෙයි? :h

February 9, 2011 at 10:37 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails