෴ ඇනුනා යකෝ.. උඹේ...*$#&!$%$ ෴




ඌයි....*#@&*%#$*

ඇයි මොකද වුනේ මචං.....

ඇනුනා ඇහේ බං....රිදෙනවා යකෝ....

අප්පා රතු වෙලා කඳුළුත් එනවා නේද.....

ඔව් යකෝ රිදෙනවා ඉන්න බෑ....

මොකක්ද ඇණුනේ....?

ඇනුනෙද...? ඇනුනේ උඹේ කෙස් ගහක්....

මොකක්? මගේ කෙස් ගහක්?

ඔව් යකෝ.....තෝ මොනාද ඔළුවේ උලපු ලාටූ?



.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

27 comments:

කාට උනාද මංදා........ ‍නේහ් අයියා..... :a :a

August 15, 2011 at 8:36 AM  

මේක හසියාගේ පෞද්ගලික අත්දැකීමක් විය හැක. :n

August 15, 2011 at 8:44 AM  

හිකිස්..... වර්චුවල් හෙල්මට්.

August 15, 2011 at 9:24 AM  

හි හි පට්ට

August 15, 2011 at 10:02 AM  

අඩේ O3 වෙන්න ඇති බං... නැත්තං අනිවා gold.

August 15, 2011 at 11:34 AM  

මුන් දෙන්න කතා වෙලා අද පෝස්ට් දාලා. එල එල :a මේකනම් උඹේ අත්දැකීමක් පුතා :t

August 15, 2011 at 11:37 AM  

උබේ කොන්ඩේ ස්පයික් කොරන්න බැරුවට ඉරිසියාවට කියන කතා නේද යකෝ . . හික්ස්

August 15, 2011 at 11:47 AM  

හික් හික්...මැදෑ හෙනම කාලෙකින්.....හසි අයියත් පුහුනුවට ගිහිල්ලද පුහුනුවට ගීය අය බලන්න ගිහිල්ලද මන්ද බ්ලොගේ පාලු කොරන්නේ...හැක් හැක් හැක්

August 15, 2011 at 1:28 PM  

ඔහ්.. හා පැටික්කි දැන් ජෙල් ගානවද? හොද වැඩේ හාවට අසික්කිත වැඩ කරන්න යනවට.....

August 15, 2011 at 6:29 PM  

ලාටු ගැ කූරු කොන්ඩ අනතුරු සහිතයි.. ප්‍රවේසමෙන් ලග ඉන්න..!

August 15, 2011 at 6:39 PM  

@හා පැටික්කි (MS)
වෙන කාටද කෙනෙක්ට අනේ වුනේ.....

:P

August 15, 2011 at 7:29 PM  

@Praසන්ன
මේක ඇත්තටම වෙච්ච දෙයක් වුනත් ඔන්න මම නම් නෑ අහල පහලකවත් ඕකට ගෑවිලා.... හික් හික්.... :b

August 15, 2011 at 7:30 PM  

@සහන්
යා යා වර්චුවල් හෙල්ම‍ට්.... හික්ස්

August 15, 2011 at 7:31 PM  

@Prasanna
ඕත්‍රී තමා බං.... ඌම කිව්වා... ඇඩ් එකක් වෙන හන්දා දැම්මේ නෑ...ලොල්ස්.....

August 15, 2011 at 7:32 PM  

@..ChAnDiKa..
පිස්සූද බං පුතා.... මම වැඩ කරන තැන වෙච්ච දෙයක් බං පුතා....

August 15, 2011 at 7:33 PM  

@දුකා
මං මේ බැලුවේ ටිකක් වවලා ස්පයික් කොරන්න කියලා තමා..... ලොල්ස්.....

August 15, 2011 at 7:34 PM  

@රත්ගමයා
හොක් හොක් හොක්....

නෑ නෑ බං නිවාඩු ගත්තා ටිකක්.... ලොල්ස්....

August 15, 2011 at 7:34 PM  

@අභීත
අන්න උඹට තේරුණා අභිලියෝ.... :a

August 15, 2011 at 7:35 PM  

@Bunny
අනිවා බනියෝ..... උඹ විතරයි හරය ගත්තේ... ලොල්ස්....
අත්දැකීමෙන්ද මන්දා මුත් තෙපර බෑවේ....

August 15, 2011 at 7:36 PM  

මේක නම් හසියා අයියාටම වෙච්චි වගේ වැඩක්..නැත්නම් ඔච්චර කෙන්තියෙන් ඕක කියයිද නැනේ නේද..

August 15, 2011 at 7:39 PM  

@නිම්ශා
ඒක නේන්නම් නේද.... :P

August 15, 2011 at 8:28 PM  

ලාටු උලාපු කොන්ඩෙ කියන්නෙ මාරක ආයුධයක් වගේ තමයි.

August 16, 2011 at 8:57 AM  

හාවා ලාටු ගෑ වගයි...:D

August 16, 2011 at 3:08 PM  

හික්... හික්... නියමයි....

August 21, 2011 at 9:45 AM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails