෴ චටාස් ෴

.


රිදෙන්නම විදලා
බීලා...බීලා...බීලා....
වැඩ දාන්න වටේ කැරකුණා...



චටාස්....!!!


මං දුන්නා ඇටි හැලෙන්න
"මදුරුවාට"
අපරාදේ...
උටත් නැති
මටත් නැති


ලේ බිංදුව......!!!





.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

29 comments:

අපරාදේ ඒකට බඩ පුරෝ ගත්තු එකේ ඉන්න දෙන්න තිබ්බනේ....... හික්ස්....... :q :q :q :q

September 13, 2011 at 10:03 AM  

ඒ මදුරුවා හරි අහින්සක පාටයි නේද :p

September 13, 2011 at 10:38 AM  

ගැහුවට කාරි නෑ. අඹරවන්න එහෙම එපා.

September 13, 2011 at 10:48 AM  

අවිහිංසක හාවියි... මදුරුමරු හසියායී..

September 13, 2011 at 11:03 AM  

මෙන්න මිනී මරනෝ.............. :d :d :d

September 13, 2011 at 11:35 AM  

පවූවූවූවූවූවූවූවූවූවූ..............

September 13, 2011 at 11:57 AM  

අදහස හොඳට ගලපලා මල්ලී......... ඇත්ත තමයිනේ ලේ බිංදුව දැන් කාටත් නැහැ

September 13, 2011 at 1:10 PM  

පවු බං.... පොඩි පැටියා...

September 13, 2011 at 4:23 PM  

කිවුවත් වගේ අපරාදේ ලේ බින්දුව... දෙන්නටම නෑ..

September 13, 2011 at 6:10 PM  

if you want to, you can drink the that blood now..

September 13, 2011 at 8:24 PM  

අමුතුම සිති විලි නෙව හසියටත් පහල වෙන්නේ... :) :) :)

September 14, 2011 at 1:47 AM  

පළවෙනි සිල් පදේ.....

September 14, 2011 at 2:34 PM  

ප්‍රාණගාතය යකෝ.. ප්‍රාණගාතය! :P

September 16, 2011 at 1:42 PM  

අනේ මන්ද හසීය මලයගෙ හැකියාව..අපි අතින් නිතර වෙන දේත් මල්ලිට අපුරු බ්ලොග් පොස්ට් එකක් වෙන අපුරුව.

September 16, 2011 at 8:20 PM  

@හා පැටික්කි (MS)
ඒකනේ...
ඊළග දවසේ මදුරුවා ලේ බීලා යද්දී මං කියන්නම් ලේ ටික හිදුනාම එන්න කියලා....

September 17, 2011 at 7:07 PM  

@පබලු
ඔයා වගේ තමයි... හික් හික්....

September 17, 2011 at 7:07 PM  

@පබලු
ඔයා වගේ තමයි... හික් හික්....

September 17, 2011 at 7:07 PM  

@රාජ්
නෑ නෑ අඹරන්නේ නෑ.... හික්ස්

September 17, 2011 at 7:08 PM  

@අභීත
එතකොට අභියා? ලොල්ස්....

September 17, 2011 at 7:08 PM  

@ශානු
මිනියේ මොකක්ද අප්පා මරන්න තියෙන්නේ?

September 17, 2011 at 7:09 PM  

@blog gadol
හ්ම්ම්ම්ම් පව්ව්ව්ව්....

September 17, 2011 at 7:09 PM  

@RanDil
ඒකනේ... බොහෝමත්ම ස්තූතියි අක්කා....

September 17, 2011 at 7:10 PM  

@Prasanna
උඹ කොහෝමද දන්නේ ඌ පැටියාද මහඑකාද කියලා...?

September 17, 2011 at 7:10 PM  

@නදුන් උයන
බෝහෝමත්ම ස්තූතියි සහෝ....

September 17, 2011 at 7:12 PM  

@පිස්සා පලාමල්ල
හ්ම්ම්ම්ම්.... සාධු සාධු සාධු....

September 17, 2011 at 7:12 PM  

@Crazy Hasi
ඒකත් එහෙමද.... හා එහෙනම්....

September 17, 2011 at 7:13 PM  

@පැන්ඩා
අයියෝ අයියා නිකන් හිතුනා නිකන් ලිව්වා.... හික් හික්... බෝහෝමත්ම ස්තූතියි අයියා...

September 17, 2011 at 7:13 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails