tag:blogger.com,1999:blog-5436978027026001718.post1899935525368597469..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ කෂ්ටියට මතකද මන්ද....??? ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5436978027026001718.post-55068516942352101702010-06-24T20:55:06.911+05:302010-06-24T20:55:06.911+05:30සාඩම්බර හසී පවුලේ ලොකු අයියා වන කොලු හසී ආයි සයිබර...සාඩම්බර හසී පවුලේ ලොකු අයියා වන කොලු හසී ආයි සයිබර අවකාසේ කරක් ගහනවා දකින එක සතුටක්

කතා හසී.............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-11294429421880908792010-06-21T22:57:28.468+05:302010-06-21T22:57:28.468+05:30@බිඟුවා...!
හසියගේ නවාතැනට බිඟුවා ගොඩවැදුනු එක ගැන...@බිඟුවා...!
හසියගේ නවාතැනට බිඟුවා ගොඩවැදුනු එක ගැන ගොඩාක් සතුටුයි... :) තේ වෙනුවට ආ මෙන්න මල් පැණි.... ;) බොහෝමත්ම ස්තූතියි අයියේ...තුන්දෙනාටම තෙරුවන් සරණයි...!!!

@හිතුවක්කාර සිත ......
අන්න හොද හිතුවක්කාරී....ඔයා විතරයි අනේ මම ඉස් ඉස්සෙල්ලාම හදපු තේ එක සසයි කීවේ....තේ එක සසයි කීවටයි,ප්රතිචාරයටයි බොහෝමත්ම ස්තූතියි...... :D

@හිඟන්නා
බොහොමත්ම ස්තූතියි මල්ලියා....

@Hasitha ජයසූරිය
බොහොමත්ම ස්තූතියි මල්ලියා....ලියන්නම් ලියන්නම් වෙලාවත් එක්ක සටන් කරල... ;)
(අපි ඉතිං සාඩම්බර හසී පවුලේ අයනේ)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-20102077275362216542010-06-21T22:28:02.132+05:302010-06-21T22:28:02.132+05:30නියමයි! නියම්යි! දිගටම ලියමු අයියේ...
(සාඩම්බර හස...නියමයි! නියම්යි! දිගටම ලියමු අයියේ...

(සාඩම්බර හසී පවුලේ පොඩි හසී)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-58929914635019971852010-06-21T19:36:37.687+05:302010-06-21T19:36:37.687+05:30සුබ පැතුම් අයියා ... දිගටම ලියන්න , ජය !!සුබ පැතුම් අයියා ... දිගටම ලියන්න , ජය !!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-77028281038474861072010-06-21T02:58:31.471+05:302010-06-21T02:58:31.471+05:30සුබ පැතුම් ....ඔන්න මගෙනුත්..
ම්ම්ම්... තේ.. එකන...සුබ පැතුම් ....ඔන්න මගෙනුත්..

ම්ම්ම්... තේ.. එකනම්..සසයි,,සසයි... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-53596661182652052262010-06-20T22:13:04.154+05:302010-06-20T22:13:04.154+05:30අත පිරෙන්න හිත පිරෙන්න කියන්නේ
ඉඳල හිටල සයිබරයට මම...අත පිරෙන්න හිත පිරෙන්න කියන්නේ
ඉඳල හිටල සයිබරයට මම එන්නේ
පුතා එක්ක මුළු දවසම ගෙවෙන්නේ
ඒක හින්දා හැමදාමත් පරක්කු වෙන්නේ

මට මතකයි මට මතකයි ගහපු වතුර පාර
සීය පෙනි පෙනී දැවිලා ගිය ආර
මොනා කරන්නද කොල්ලෝ මේ පාර
දීපන් වැඩේ එලටම එන පාර

අන්තිමටම ඇවිල්ල මං ගොඩ වැදුනා
හේතුව නම් කිමැයි කියා දැන් කියනා
රැජිණ පුතා දෙන්නම සමගින් සිටිනා
මොහොතක් වෙයි එය මට රන් වටිනාබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-37366534269977456102010-06-20T20:28:34.747+05:302010-06-20T20:28:34.747+05:30@ළමයා
පරක්කු නෑ...හැබැයි හදපු තේ එකනම් නිවිල ඇති.....@ළමයා
පරක්කු නෑ...හැබැයි හදපු තේ එකනම් නිවිල ඇති.... :(
ස්තූතිය ළමයෝ........ :D෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-52449431543485088862010-06-20T19:55:30.059+05:302010-06-20T19:55:30.059+05:30අහ් ළමයා ප්රමාදයි වගේ........ කොහොම වුනත් වෙල් කම...අහ් ළමයා ප්රමාදයි වගේ........ කොහොම වුනත් වෙල් කම් බැක් කිවුවා ඕංචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-79589673003332618212010-06-20T04:02:16.362+05:302010-06-20T04:02:16.362+05:30@හා පැටික්කි (MS)
වැඩේමයි මෙයාව මුරුංගා අත්තේ තියන...@හා පැටික්කි (MS)
වැඩේමයි මෙයාව මුරුංගා අත්තේ තියන්න....අනිත් එක හාවියන්ට මුරංගා දීලා වැඩක නෑනේ...කන්නේ නෑනේ... :(
අහ් ඔන්න වෙල්කම් කිව්වා... ;-)
එහෙමද..එහෙනම් ඔහොම යං කෝ....
:P

@පබලු
බොහෝමත්ම ස්තූතියි අක්කියෝ...ඔයාලනේ ඉතිං අමුනලා කරන්න උදවු කලේ....
අහ් ඇයි ලුණුත් වැඩිද තේ එකට..හෆෝයි දෙයියනේ.... :O

@wath
අහ් නෑ අක්කියෝ මම ගියානේ ඊළග පාර ඔයාලා එදිදි දෙන්න සන්කුයික් බොතලයක් ගේන්න කඩමණ්ඩියට.... :) කෂ්ටියට ලොකු අවුලක් වෙලානේ තේ එක මගේ... :(
ඊළග පාර දෙන්නම්කෝ....අහ් බැරි කමක් නෑ...අපි අක්කිට දාමු හසිනි කියලා...එතකොට නමේ "හසී" ෆීරීනේ...
:D :D :D
ස්තූතියි අක්කියෝ ප්රතිචාරයට.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-70936747985013675672010-06-19T22:52:57.707+05:302010-06-19T22:52:57.707+05:30හසී යෝ/ කෝ මේකා ගෙදර නැද්ද/ ඔන්න ඉතින් අක්කලාට තේ ...හසී යෝ/ කෝ මේකා ගෙදර නැද්ද/ ඔන්න ඉතින් අක්කලාට තේ එකක් වත් නැහැ නේද/ මේ බැරිද මාවත් හසී පවුලට සම්බන්ධ කර ගන්න/ නමට හසී නැහැ තමයි/ මම මේ කල්පනා කලේ මිසිස් හසී කෙනෙක්වත් වුනොත්//////Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-43374907523972667612010-06-19T21:36:54.883+05:302010-06-19T21:36:54.883+05:30මල්ලි අමුනලා කරලා තියෙන්නේ නියම බ්ලොග් එකක්.දිගටම ...මල්ලි අමුනලා කරලා තියෙන්නේ නියම බ්ලොග් එකක්.දිගටම ලියාගෙන යන්න මෙන්න පබලු අක්කිගෙන් සුභ පැතුම්!!!!(F)(F)(F)

හපෝයි අර තේ එක ... ;)පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-62000475347240396252010-06-19T17:30:10.764+05:302010-06-19T17:30:10.764+05:30අත්ත කැඩෙයි පය බුරුලෙන් තබා වරෙන් හා පැටික්කියේ කි...අත්ත කැඩෙයි පය බුරුලෙන් තබා වරෙන් හා පැටික්කියේ කිව්වලු......... :-o

අහ්.... බොහෝම ස්තූතියි........ :) :)
http://i273.photobucket.com/albums/jj228/mrstom_2007/thanks.gif :)

එක ගෙදරට හසියල දෙන්නෙක් වැඩියිනේ...... මට තියෙන නම හොඳා.......
කොහොමටත් මොඩිෆයි කරල හසිය කියල දාගත්තට මං දන්නැතුවයැ හසියොන්ගේ නියම නම...... :D :D :D :D :D :Pහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-7044968176146369672010-06-19T16:28:36.552+05:302010-06-19T16:28:36.552+05:30@ජංජාල චාමර
ඔව් ඔව් ඔබ තුමා නිසාම තමා පටන් ගත්තේ.....@ජංජාල චාමර
ඔව් ඔව් ඔබ තුමා නිසාම තමා පටන් ගත්තේ.... :)
වෙලාව තියෙන හැටියට දාන්නම්කෝ කියවන්න ලිපි ;)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-44777980030941497192010-06-19T16:11:23.493+05:302010-06-19T16:11:23.493+05:30@හා පැටික්කි (MS)
බොහෝමත්ම ස්තූතියි හා පැටික්කියේ....@හා පැටික්කි (MS)
බොහෝමත්ම ස්තූතියි හා පැටික්කියේ....ඔයාල වගේ සිරියාවන්ත හා පැටික්කියෝ ආවාම කොයි ලෝකෙද ලස්සන නෙවෙන්නේ ආ...??? ;)

හා හා හසියා හොදා..... :)

ආයෙත් මගේ නංගියට බොහෝමත්ම ස්තූතියි කිව්වා ඔන්න..... :)

අනේ අමතනවුනානේ කැරට් දෙන්න.... :(
අහ් මෙන්න මගෙන් කැරට් ගොඩක් :)
http://www.jiexutrading.com/admin/chanpin1/up_images/200992172516.jpg

නම වෙනස් කොරගත්තනම් හරිනේ...ආදරයෙන් සිදරයෙන් අපේ සංගමයට පිළිගන්නවා එහෙනම්.... :D :D෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-83411161602427530022010-06-19T16:07:52.673+05:302010-06-19T16:07:52.673+05:30හ්ම්....ඇති යන්තං!! මම බලං උන්නේ උඹේ පොරොන්දුව ඉෂ්...හ්ම්....ඇති යන්තං!! මම බලං උන්නේ උඹේ පොරොන්දුව ඉෂ්ට කරන හැටි! යන්තං මාසේ ඉවරවෙන්න කලින් පටන් ගත්ත!! දැන් හලි!! :) :) :ප්

ලියපිය දැන් අපිට කියවන්න!! :D :Dජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-47211244117771577042010-06-19T15:50:45.059+05:302010-06-19T15:50:45.059+05:30හප්පේ...... නවාතැනේ තියන සිරියාව...... :) :) :) :)...හප්පේ...... නවාතැනේ තියන සිරියාව...... :) :) :) :)

වතුර ගහල නම් ඉතින් යන්තම් ඉතුරු උනා විතරනේ අපි.....
කොලු හසී නම රෙජිස්ටර් කර ගන්නද කම්පනාව. ඒක ඉතින් මං ඔයාව හසී අක්කගෙන් වෙන් කරල අදුරගන්න් කියපු නමනේ........ හසිය විතරක් තිබුනම ඇති දැන්......

එහෙනම් ඔන්න මගේ අයියට හා පැටික්කි මුලු හා හදින්ම සුභ පතනව.....!!!!!

ඕන් මං ගියා.....(හොඳ වෙලාවට මම තේ බොන්නෑ.....) :o

(සාඩම්බර හසී පවුලේ සාමාජික) කියන්න ගියේ නොවෙමි කියල..... :D :D :D :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-8456442940234735582010-06-19T14:49:29.124+05:302010-06-19T14:49:29.124+05:30@hasari
ස්තූතියි ප්රතිචාරයට හස්සෝ....
අහ් ඔයාගේ ...@hasari

ස්තූතියි ප්රතිචාරයට හස්සෝ....
අහ් ඔයාගේ නමේ පොඩි අවුලක් නේ...නැත්නම් කිසි ගින්නක් නැතිව අපේ ෴ සාඩම්බර හසී පවුල ෴ ට එකතු වෙන්න තිබුන.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-76439661848987738102010-06-19T14:47:57.395+05:302010-06-19T14:47:57.395+05:30@හසී
බොහොමත්ම ස්තූතියි හසී...
අපි ඉතිං ෴ සාඩම්බර ...@හසී
බොහොමත්ම ස්තූතියි හසී...

අපි ඉතිං ෴ සාඩම්බර හසී පවුල ෴ අයනේ.....
:D෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-55186750461290674182010-06-19T14:39:40.298+05:302010-06-19T14:39:40.298+05:30සන්තොසයි :D :D :Dසන්තොසයි :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-47777527010471047612010-06-19T14:38:29.152+05:302010-06-19T14:38:29.152+05:30මගෙන් සුබ පැතුම්... දිගටම ලියන්න...
෴ හසී෴
(සාඩම්...මගෙන් සුබ පැතුම්... දිගටම ලියන්න...

෴ හසී෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com