tag:blogger.com,1999:blog-5436978027026001718.post2052029587942318741..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ මම වෙජිටේරියන් වෙමි ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5436978027026001718.post-26908635497085590892011-09-17T19:17:54.723+05:302011-09-17T19:17:54.723+05:30@නදුන් උයන
අපි හැමෝම එකිනෙකාට වෙනස්... ඔබ දරණ මතේ ...@නදුන් උයන
අපි හැමෝම එකිනෙකාට වෙනස්... ඔබ දරණ මතේ මා නොදරන්න පුළුහන්.... මා කිවේ මාගේ පුද්ගලික අදහස පමණයි.මම සාමන්‍යයෙන් පම්පොරි ගහන(සාධාරණ හේතුවක් නැතිව) අයට අකමැති කෙනෙක්... ඉතිං ඒකයි මං ඓහම කීවේ...

කොහොමවුනත් සංවාදයකට මුල්වුණානම් මගේ පෝස්ටුව සතුටුයි.
බොහෝමත්ම ස්තූතියි සහෝ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-90325063046488674792011-09-14T01:36:45.675+05:302011-09-14T01:36:45.675+05:30මේ ගැන යලිත් අදහසක් පල කරන්න හිතුනේ ඔබේ පිලිතුරින්...මේ ගැන යලිත් අදහසක් පල කරන්න හිතුනේ ඔබේ පිලිතුරින් කියවෙන දෙයක් පිලිබඳව මම එකඟ නොවන නිසයි.

"හැබැයි වෙජිටේරියන් කියලා තමන්ගේ පම්පොරිය ගහන එකාට වඩා මස්කන එකා හොදා..." කියන කතාවට මම එකඟ නෑ.

පම්පොරි ගැසීම කියන්නේ කටින් සිදුවන පාපයක්. සමහරු තමන්ගේ කෑම ගැන, අතේ දුරකතනය ගැන, පවුලේ පසුබිම ගැන, තමුන්ගේ වාහනය ගැන , රැකියාව ගැන පම්පෝරි ගහන්න පුලුවන්. ඒ විදිහට බලද්දි තමුන් වෙජිටේරියන් කියල පම්පෝරි ගහන අය වගේම, අය්යෝ මම ගැරඩි මසුත් කාල තියනව කියල පම්පෝරි ගහන අයත් ඉන්න පුලුවන්.(මගේ බ්ලොග් අඩවියෙත් මේ දවස්වල ඔය වගේ ලිපියක් මම ලියුව, සමහරු හිතනවද දන්නේ නෑ පම්පෝරියක් කියල ) පොදුවේ පම්පෝරි ගැසීම කියන දෙයට විරුද්ධ වන්න.

නමුත් වෙජිටේරියන් වීම සහ පම්පෝරි ගැසීම් කියන කාරණය එකට සලකල මස් කන එකා හොඳා කියල කියන එකට මම එකඟ නෑ. එසේනම් ඔබ කියන්නට ඕනේ පම්පෝරි නොගසා මස් කන එකා හොඳා කියල... නමුත් අපි මස් කෑවට ඒකේ ඇති හොඳක් නෑනේ..

ඔබේ ලිපියෙන් කිසිම සිත් රිදීමක් මට නම් උනේ නැති බවත් කියන්න ඕනේ. නමුත් කවිය පොඩ්ඩක් ඒක පාර්ශ්වික බවක් තේරුන හන්දයි දීර්ඝ පිලිතුරක් දුන්නේ. වෙජිටේරියන් කෙනෙක් ඇසුරු කරන සමාජයේ ඉන්නවනම් මම නම් කියන්නේ දෙපැත්තෙන්ම යම් යම් කැප කිරීම් අවශ්‍යයි කියල. දෙගොල්ලොම අන්තවාදයට ගියොත් වෙන්නේ තවත් වෛරී අකුසල් දෙගොල්ලොම රැස් කරගන්න එක විතරයි.තවත් විස්තර ලියන්න නම් පුලුවන්... නමුත් මේක මගේ බ්ලොග් එක නොවෙයි නේ....
ඔබේ කවි පෙල සරල උනාට ප්‍රතිචාර මගින් ඉතා හොඳ සංවාදයක් ඇතිවී තිබීම ගැන සංතෝශයි.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-61737524817364265282011-09-12T11:34:08.742+05:302011-09-12T11:34:08.742+05:30@Anonymous
හිතවත් ඇනෝ....
කෙනෙක්ට මං ලිව්ව පෝස්ට්...@Anonymous

හිතවත් ඇනෝ....
කෙනෙක්ට මං ලිව්ව පෝස්ට් ටිකක් රිදෙන්න පුළුහන්... හැබැයි තව කෙනෙක්ට පෝස්ට් එකක් විතරක් වෙන්න පුළුහන්... තව කෙනෙක්ට ලොකු දෙයක් වෙන්න පුළුහන්...

මාත් කෙනෙක් මස් මාංශ කනවට විරුද්ධ නෑ... ඒ වගේම නොකන කෙනාට විරුද්ධත් නෑ....
කෙනෙක් මස් මාංශ කන්න පොළඹවන්නෙත් නෑ.. ඒ වගේම කෙනෙක්ට කන්න එපා කියන්නෙත් නෑ...

මොකද ඒක තමන්ගේ කැමැත්ත හා අයිතිය....

හැබැයි බොරුවට අනිත් අයට වැඩ දාන තමන් කැපිලා පෙන්න කෙනෙක් තමන් මස් මාංශ කනවා හෝ නොකනවා කියනවනම් ටිකක් විරුද්ධයි....මං මේක ලිව්වේ අන්න එහෙම කෙනෙක් වෙනුවෙන්... මොකද ඒක මහා ඇණයක් නිසා... කන්න ගත්ත හැමවෙලේම දොඩවන්නේ තමා වෙජිටේරියන් ඒ හන්දා තමා පොරක් කියලා නම් ඒකාට විරුද්ධ වීඹ අපේ අයිතියක්....

ස්තූතියි සහෝ... ඇනෝ වුණාට නෙවේ... කමෙන්ට් එකට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-64935372789547031362011-09-12T11:26:22.673+05:302011-09-12T11:26:22.673+05:30@හිම කුමාරි
හික් හික්.... එල එල හිම කුමාරියේ...@හිම කුමාරි

හික් හික්.... එල එල හිම කුමාරියේ...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-31104566086522812622011-09-12T11:25:42.709+05:302011-09-12T11:25:42.709+05:30@Anonymous
ස්තූතියි සහෝ.....
මං මේ පොත ගැන නම් දර...@Anonymous
ස්තූතියි සහෝ.....

මං මේ පොත ගැන නම් දරන්නේ වෙනම අදහසක්... ඒ අදහස හිතේ තියාගෙන ඉදීම නුවණට හුරුයි.... හික්ස්....

බොහෝමත්ම ස්තූතියි දැනුම බෙදාගත්තාට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-25013959629826917962011-09-12T11:24:02.248+05:302011-09-12T11:24:02.248+05:30@නදුන් උයන
අමතකවුණා පොඩි දෙයක්...
මේ පෝස්ට් එක ද...@නදුන් උයන

අමතකවුණා පොඩි දෙයක්...

මේ පෝස්ට් එක දාලා මං බලාපොරොත්තුවුනේ කාටවත් හිත රිද්දන්න නෙවේ... නමුත් ඇත්ත කීවේ...

සහෝ කියන කතාව ඇත්ත...
මස්කන එකට වඩා වෙජිටේරියන් වෙන්න හදන එක ගොඩක් හොදයි.... හැබැයි වෙජිටේරියන් කියලා තමන්ගේ පම්පොරිය ගහන එකාට වඩා මස්කන එකා හොදා...
ඒකයි මං කියන්නේ අවබෝධයෙන් යුතුව කෙනෙක් යම් ප්‍රතිපත්තියක් රකිනවනම් ඔය පම්පෝරී නෑ කියලා..... ඒ හන්දයි අයියට ඔය පරිසරයේ ඉන්න පුළුහන්.... එහෙම නේද....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-71944623567850590002011-09-12T11:17:57.157+05:302011-09-12T11:17:57.157+05:30@Anonymous
ම්ම්ම්ම්ම් ආත්මාර්ථකාමීකමද පරාර්ථකාමී ක...@Anonymous
ම්ම්ම්ම්ම් ආත්මාර්ථකාමීකමද පරාර්ථකාමී කමද කියන්න මං දන්නේ නෑ....

ම්ම්ම්ම්ම් ඔෆීස් එකේ මටත් අපි හැමෝටමත් ඕක මහ ඇණයක් වෙලා තියෙන්නේ...
මොකද ඇත්තටම වෙජිටේරියන් දෙන්නෙක් ඉන්නවා.උන්දෙන්නා උන්ගේ පාඩුවේ කන දෙයක් බෙදාගෙන කනවා.පම්පෝරි ගහන්නේ නෑ තමන්ගේ කෙරුවාව ගැන.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-56439113171431539942011-09-12T11:15:56.816+05:302011-09-12T11:15:56.816+05:30@නදුන් උයන
බොහෝමත්ම ස්තූතියි සහෝ....
හැබැයි මම දක...@නදුන් උයන
බොහෝමත්ම ස්තූතියි සහෝ....

හැබැයි මම දකින්නේ කෙනෙක් බොරුවට තමන්කරනදේ උලුප්පලා ඒක අනිත් අයටත් වදයක් වාතයක් වෙන විදිහට වැඩකටයුතු කරන එක ඇත්තටම මොඩකමක් විදිහට.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-42953207682416220742011-09-12T11:12:30.411+05:302011-09-12T11:12:30.411+05:30@Dinesh
මං පෝස්ට් එක දැම්මෙත් අන්න ඒ අයටම තමා......@Dinesh

මං පෝස්ට් එක දැම්මෙත් අන්න ඒ අයටම තමා...
ස්තූතියි සහෝ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-30256139480337219542011-09-12T11:11:47.771+05:302011-09-12T11:11:47.771+05:30@buwa
බොහොමත්ම ස්තූතියි සහෝ.....
මට ඔය සිද්ධියත් ...@buwa
බොහොමත්ම ස්තූතියි සහෝ.....

මට ඔය සිද්ධියත් මතක්වුනා... හික් හික්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-15441472135842210062011-09-12T11:10:22.898+05:302011-09-12T11:10:22.898+05:30@ගීත් | Geeth
ඔව් ඒක ඇත්ත සහෝ....@ගීත් | Geeth
ඔව් ඒක ඇත්ත සහෝ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-24147638612500715332011-09-12T01:24:47.484+05:302011-09-12T01:24:47.484+05:30කවිය ලියපු කෙනා ලියන්න කලින් පොඩි research එකක්වත්...කවිය ලියපු කෙනා ලියන්න කලින් පොඩි research එකක්වත් කරල නෑ වගේ. කෙනෙක් බිත්තර කෑව කියල, කිරි බිව්ව කියල vegetarian කෙනෙක් වෙන්නෙ නැත්තෙ නැහැ. සත්ව ආහාර සහ සත්ව නිශ්පාදන, ඒ කියන්නෙ සතෙක්ගෙන් ගන්න කිරි බිත්තර, හම් පාවිච්චි කරල මහන ඇඳුම්, මේව පාවිච්චි නොකරන අයට කියන්නෙ vegan කියල. ඒ අය මස් කන්නෙත් නැහැ, සත්ව නිශ්පාදන පාවිච්චි කරන්නෙත් නැහැ. vegetarian කියන්නෙ සත්ව මාංශ අනුභව නොකරන අයට විතරය්. ඒ වගේම ගොඩක් අය බිත්තර ගැන කතා කලාට දන්නෙ නැහැ බිත්තර වල ජීවයක් නැහැ කියල, කිකිලියෙක් අවුරුද්දකට බිත්තර 300ක් පමන දානව, ඒක අනිවාරයයෙන් වෙන දෙයක්. බිත්තරේකට පැටියෙක් එන්නෙ කිකිලියෙක් කුකුලෙක් එක්ක ලිංගිකව එක් වීමක් උනොත් පමනය්. බිත්තර දාන්න කුකුලෙක් අවශ්‍ය නැහැ. ෆාම් වල ඉන්නෙ තනිකර කිකිලියො, උන් සාමාන්‍ය ශරීර ක්‍රියාවක් හැටියට බිත්තර දානව. එතනදි ජීවිතයක් නැති උනේ නැති උනාට හැබැය් ඒ සත්තු කොටු වෙලා දුක් විඳිනව ගොඩක්. මස් නොකන එක අපේ අය show එකක් කරගන්න එකටනම් සම්පූර්න එකඟය්. අඩෝ මම මස් කන්නෙ නැහැ, උඹල මහ පාහරයො උඹලත් නොකා හිටහල්ල කියනව මම දැකල තියෙනව. මම මස් නොකන කෙනෙක් උනාට අනිත් අයට කවදාවත් උපදෙස් දෙන්න යන්නෙ නැහැ, මොකද ඒක මගේ විශ්වාසයක් විතරය්. ඒ අය විශ්වාස කරන දේ විශ්වාස කරන්න ඒ අයට සම්පූර්න අයිතිය තියෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-87384532519487585522011-09-11T20:59:29.962+05:302011-09-11T20:59:29.962+05:30මං මස් කන්නෙත් නෑ..
වෙජිත්නං නෙවේ.. ඕං.. :cමං මස් කන්නෙත් නෑ..
වෙජිත්නං නෙවේ.. ඕං.. :cAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-20292585355972917432011-09-10T08:10:23.684+05:302011-09-10T08:10:23.684+05:30හොඳ ලිපියක්. එත් තව එකතු කිරීමට ගොඩක් දේවල් තියෙනව...හොඳ ලිපියක්. එත් තව එකතු කිරීමට ගොඩක් දේවල් තියෙනවා. ඔය නිර්මාංශ ප්රශ්නය විසඳ ගන්න කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ලියපු "නිර්මාංශ ප්රශ්නය" කියන පොත ගොඩක් උපකාරී වෙයි.ඉතා විමසිල්ලෙන් කියවන්න. මොකද බුදු බණ හා අදහස් යන දෙකේම සම්මිශ්‍රණයෙන් ලියවුනු පොතක්. හැබැයි විමසිල්ලෙන් බැලුවොත් ඒ පොතෙත් නොගැලපෙන තැන් අහු වෙයි. නමුත් කල්පනා කරලා අවසානයේදී ඔබටම හොඳ තීරණයකට එන්න පුළුවන් වෙයි. මස් කන අය එයට සහයෝගයක් විදියට වත්, මස් නොකන අය මස් අනුභවය විවේචනය කිරිනටවත් මේ පොත යොදා ගන්න එපා කියල ඉල්ලලා සිටිනවා.සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමයි අනිත් අයගේ ඇදයක්, අනිත් කෙනෙක් කරන වැරදි දෙයක් දිහා බලල හිනා වෙන එක. අපි ගාව ඊට වඩා ගොඩක් වැරදි තියෙනවා හදා ගන්න. දිවයින පත්තරේ ගියපු ලිපි පෙලකුත් ඔයාල සමග බෙදා ගන්න කැමතියි. පිලිවෙලින් බලන්න.
http://www.divaina.com/2011/07/03/feature01.html
http://www.divaina.com/2011/07/24/feature04.html
http://www.divaina.com/2011/07/17/feature07.html
- Asanka-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-13459921767752397322011-09-09T09:11:53.846+05:302011-09-09T09:11:53.846+05:30මල්ලිගෙ කවිය ටිකක් යතාර්තවාදී වගේ පෙනුනට ගොඩක් ආත්...මල්ලිගෙ කවිය ටිකක් යතාර්තවාදී වගේ පෙනුනට ගොඩක් ආත්මාර්තකාමී ඒකක් .... හිතන්න තව පාර්ක් තවත් පාරක් පුලුවන්නම් තවත් පාරක්

ChinthakaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-39725813707124403512011-09-09T01:17:21.788+05:302011-09-09T01:17:21.788+05:30ලස්සන නිර්මාණයක්, රස වින්දෙමි.
මමත් කාලයක් මස් ම...ලස්සන නිර්මාණයක්, රස වින්දෙමි.

මමත් කාලයක් මස් මාලු කිසිවක් කන්නේ නැතුව හිටියා.ඔබ ඔය කියල තියන දේ එක්ක පොඩි අදහසක් එකතු කරන්න කැමති. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අධික ලෙස සිල් ආරක්ෂා කරන්න අමාරුයි. නමුත් අපිට පුලුවන්නම් යම් තරමකට හරි වැරදි වැඩ වලින් අයින් වෙන්න ඒක හොඳ දෙයක් ලෙස මම හිතනව. මස් මාංශ අනුභවහෙදී සමහරු ඕනෑම මස් වර්ගයක් කනව. සමහරු උම්බලකඩවත් නොදාපු කෑම තමයි කන්නේ. ඔය පරාස දෙක ඇතුලේ තව බොහෝ සීමාවන් දාගත්ත අය ඉන්නව. සමහරු හරක් මස් කන්නේ නෑ, කුකුළ් මස් කනවා. එහෙම කෙනෙක්ට අපි කියුවොත් කොයි මස කෑවත් එකයි, එක හන්ද හරකවත් කන්න කියල ඒක වැරදියි කියල අපි පිලිගන්නව. සමහරු ඉන්නව මස් කන්නේ නෑ, මාලු විතරක් කනව... ඒ ඒ අයට පුලුවන් විදිහට එයාල සත්ව හිංසනයෙන් වැළකෙන හැටි. ඉතින් ඔය අතර බහුලම කට්ටිය තමයි, මස් - මාලු ඒ විදිහටම කන්නේ නෑ. නමුත් ඒව මිශ්‍ර වුනු ආහාර (කේක්, අයිස් ක්‍රීම්, වටලප්පන්, චිලී පේස්ට් ) ප්‍රතික්ශේප කරන්නේත් නෑ. මම හිතන්නේ යම් තරමකට හරි එයාල පාපයෙන් මිදිච්ච අය. නමුත් සම්පූර්නයෙන්ම නොවේ. එහෙම කෙනෙක්ව අපහාසයට ලක් කරනවානම් ලක් කල යුත්තේ ඔහුව සම්පූර්ණයෙන්ම මස් අනුභවයෙන් ඈත් කිරීම පිණිස මිස, ඔහු දැනට රකින ශීලයෙනුත් බිඳවා ඕනෑම මසක් කන තත්වයට පත් කිරීමට නම් නොවේ. නමුත් අද බොහෝ විට සිදු වන්නේ මෙහි සිදු නොවිය යුත් පැත්ත බව අපි කවුරුත් දන්නවා. මම වසර 5ක් පමන කාලයක් ඔය කියන තත්වයේ සිට විවිද හේතු නිසා මාලු සහ කුකුළ් මස් පමණක් ආහාරයට ගන්නා තත්වයට එන්නට සිදු වුන කෙනෙක්. නමුත් අද මා අවට කිඹුලාගේ මස් වල සිට සීබ්රා මස් දක්වා ආහාරයට ඇති පරිසරයක ජීවත් වද්දීත්, එම සතුන්ගේ මස් ආහාරයට නොගන්නේ 5 වසරකට ආසන්න කාලයක් කිසිදු මසක් ආහාරයට නොගැනීමෙන් ඇතිකරගත් හික්මීම මත බව විශ්වාස කරනවා.

"අපි නම් බොන්නේ XXXX වර්ගයේ විස්කි/ බ්‍රැන්ඩි" කියා කියනවාට වඩා "බාගෙට හෝ වෙජිටේරියන්" යැයි කියමින් යම් පොරත්වයක් ඇති කරගන්නා පුද්ගලයා හොඳ බවයි මගේ හැඟීම... (මම නම් වෙජිටේරියන් බව පවසා පොර වන්නට ගොස් නැහැ ) මේ සටහන කවියේ කියන පරිදිම "මල පැනීමෙන්" ලියූ ලිපියක් නොව බාගෙට වෙජිටේරියන් ලාගේ පැත්තේ අදහස් එක් කිරීමට පමනක් ලියන ලද්දකි.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-67214333788726126792011-09-09T00:40:57.700+05:302011-09-09T00:40:57.700+05:30මගෙත් යාළුවෙක් ඉන්නවා මස් නොකන හොදි විතරක් කන.. හැ...මගෙත් යාළුවෙක් ඉන්නවා මස් නොකන හොදි විතරක් කන.. හැබැයි මිනිහා තනියම කන වෙලාවටනම් හොදට අඹරනවා.. බොරුවට ලෝකෙට පේන්න වෙජිටේරියන්.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-85204525303716619122011-09-08T20:39:25.807+05:302011-09-08T20:39:25.807+05:30මම කියෙව්ව උඹේ පෝස්ට් වලින් කැමතිම එක , සහතික ඇත්ත...මම කියෙව්ව උඹේ පෝස්ට් වලින් කැමතිම එක , සහතික ඇත්ත කියල තියෙන්න (මතකද ක්ලාස් එකේ වෙජිටේරියන්ල බොන්නේ නැති කථාව )

එලම තමා දාපන් 5ක් ..නෑ 25ක්ම දාමුබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-80850852492469538762011-09-08T19:30:00.959+05:302011-09-08T19:30:00.959+05:30හික් හික්... අද කාලෙ සම්පූර්නෙන්ම වෙජිටේරියන් වෙන්...හික් හික්... අද කාලෙ සම්පූර්නෙන්ම වෙජිටේරියන් වෙන්න අමාරුයි.. තමන්ගෙ ප්‍රතිපත්තිය රැකගත්තම හරි :) :eGeeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-76413025166199544442011-09-08T16:37:50.036+05:302011-09-08T16:37:50.036+05:30@chanakalin
පොඩි කියමනක් කියන්න අමතකවුනා මචං...
I...@chanakalin
පොඩි කියමනක් කියන්න අමතකවුනා මචං...

I am Vegetarian 'cz I hate plants.

hikz vit lolz෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21288313431540897322011-09-08T16:36:11.426+05:302011-09-08T16:36:11.426+05:30@batti
ඔව් සහතික ඇත්ත....හැබැයි පිරිණු කලේ දියනො...@batti
ඔව් සහතික ඇත්ත....හැබැයි පිරිණු කලේ දියනොසැලේ වගේ සත්‍යවාදීන් තමන්ගේ ප්‍රතිපත්තිය නිහඩව රකිනවා...
ස්තූතියි...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-13314918381982204692011-09-08T16:34:01.351+05:302011-09-08T16:34:01.351+05:30@Anonymous
ටිකක් වැදිලා වගේ පෝස්ටුව... හික්ස්...
ම...@Anonymous
ටිකක් වැදිලා වගේ පෝස්ටුව... හික්ස්...
මචං ඇනෝ.. මං පෝස්ටුවක් දාලා කාටවත් අපහාස කරන්න හැදුවේ නෑ... ම්ම්ම්ම් කවුරුහරි සත්ව ආහාරයෙන් වැලකී සිටිනවනම් හොදයි. හැබැයි එහෙම කියලා ඒක ආභරණයක් කරගෙන හැමතැනම කියව කියව ඉන්නවනම් තේරුමක් නෑනේ... මොකද කෙනෙක් අවබෝධයෙන් යුතුව යම් දෙයක් කරනවනම් බොරුවට අනිත් අයට පෙන්නන් කරන්න යන්නේ නෑ...තමන් තමන්ගේ ප්‍රතිපත්තිය රකිනවා... එහෙම නේද....
ඇත්ත වෙජිටේරියන් වෙන්න පුළුහන්නම් හොදයි...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-57997887022716988122011-09-08T16:29:14.737+05:302011-09-08T16:29:14.737+05:30@dishanrajapaksha
අපිත් නෑ ඕන්.... හික්ස්...@dishanrajapaksha
අපිත් නෑ ඕන්.... හික්ස්...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-18133493547337565622011-09-08T16:28:52.203+05:302011-09-08T16:28:52.203+05:30@පූසා
ඇත්ත මචෝ... සම්පූර්ණ ඇත්ත...
කෙනෙක් හැකිත...@පූසා
ඇත්ත මචෝ... සම්පූර්ණ ඇත්ත...

කෙනෙක් හැකිතරම් සත්ව ආහාරයෙන් වැලකීසිටිනවනම් හොදයි.(මොකද සමහරු යම් යම් හේතු නිසා නොකා ඉන්නවා....)අගය කරන්න ඕනි... හැබැයි ඒකෙනා ඒක ආභරණයක් වගේ හැමෝටම පෙන්න පෙන්න ආතල් ගන්නවනම් ඉතිං සත්ව ආහාර නොගන්න එකෙන් වැඩක් නෑ...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-80017958749697860502011-09-08T16:26:22.785+05:302011-09-08T16:26:22.785+05:30@Praසන්ன
හේහ් හෙහ් මටත් ලාවට වගේ මතකයක් තියේ ඒගැන....@Praසන්ன
හේහ් හෙහ් මටත් ලාවට වගේ මතකයක් තියේ ඒගැන... හික්ස්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com