tag:blogger.com,1999:blog-5436978027026001718.post2236149616882719258..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ තෑග්ග ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5436978027026001718.post-89866081796169416202011-05-26T14:39:18.155+05:302011-05-26T14:39:18.155+05:30ඔය කියලා තියෙනවා වගේම හොඳ හා මහත්තයෙක් වේවා කියලා ...ඔය කියලා තියෙනවා වගේම හොඳ හා මහත්තයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා........... හි හි...........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-53127064382900882742010-11-23T22:42:41.548+05:302010-11-23T22:42:41.548+05:30අනේ අයියා.. මම කාලෙකට කලින්.. ගොඩාක් කාලෙකට් කලින්...අනේ අයියා.. මම කාලෙකට කලින්.. ගොඩාක් කාලෙකට් කලින්. ඔය වගේම ලස්සන කතාවක් මනහර එකක කියෙව්වා.. හරිම ලස්සනයි හසි අයියේ..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-17545873185188870382010-11-23T10:28:00.002+05:302010-11-23T10:28:00.002+05:30කියවං යද්දි නම් ආසයි.. ඒත් අපි තව පුංචි ළමයි :P
හ...කියවං යද්දි නම් ආසයි.. ඒත් අපි තව පුංචි ළමයි :P

හැම මිනිහාම මෙහෙම වෙනවනම් හොදයි...Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-34221080340617249532010-08-24T11:28:00.742+05:302010-08-24T11:28:00.742+05:30@gayan
අහ්...සන්තෝසයි මචං.මෙහෙමයි කොපි කරන්න බැරි ...@gayan
අහ්...සන්තෝසයි මචං.මෙහෙමයි කොපි කරන්න බැරි කරන්නම බෑ.මොකද ගන්න ඕනි එකා ඕක කොහෙම හරි ගන්න නිසා.ඔය මම දාල තියෙන "Right Click Enabling" නම් කරන්න පුළුහන්.ඒත් ඒකත් chrome වලදි හරියට වැඩ නෑ.මට උඹේ ඉ-මේල් ඇඩ් එක දෙන්න මම ඒ කොඩ් එක එවන්නම්...මේ කමෙන්ට් එක අහම්බෙන් දැක්කේ...ප්‍රමාදයට සමාවෙන්න...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-68086079818090237812010-08-23T00:14:03.037+05:302010-08-23T00:14:03.037+05:30ස්තුතියි හසී.. හසී මචන්.. මාත් බ්ලොග් 1ක් පටන් ගත්...ස්තුතියි හසී.. හසී මචන්.. මාත් බ්ලොග් 1ක් පටන් ගත්ත. ඒකෙ මන් ඩන බ්ලොග්ස් අනික් අයට කොපි කරන්න බෑරි වෙන්න හදන හෑටි කියල දෙනවද.....gayannoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-53091624086325436222010-08-21T17:50:44.642+05:302010-08-21T17:50:44.642+05:30@Anonymous
ඒ මොකෝ ඒ...? ඔයදෙන්න කැමතිනම් ආයෙත් එකත...@Anonymous
ඒ මොකෝ ඒ...? ඔයදෙන්න කැමතිනම් ආයෙත් එකතු වෙන්න.ගෙදර අයගේ අකමැත්ත ටික දවසක් යනකොට ඇරිලා යයි.
අපෝ මොන කරදරයක්ද මචං.අපිත් ඔය දුක දන්නවා.කෙනෙක්ගේ හිතට සැනසුමක් වෙන්න පුළුවන්නම් ඒක කොච්චර වටිනවද?෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-38836957386033577332010-08-21T17:38:03.283+05:302010-08-21T17:38:03.283+05:30මචන් හසී, මම සමාව ඉල්ලුව බන්. එයා සමාවත් දුන්නා. ඒ...මචන් හසී, මම සමාව ඉල්ලුව බන්. එයා සමාවත් දුන්නා. ඒත් සහො එයාගෙ ගෙදරින් දෑන් මට කෑමති නෑ. මෙවා කට හරි කිව්වම හිතට ටිකක් හරි සෙහෙල්ලුවක් දෙනෙනව සහො. සමාවෙයන් උබට වදයක් උනා නම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-41630140251998025412010-08-19T16:18:25.159+05:302010-08-19T16:18:25.159+05:30@priyantha.ඒබී
හේහේ....මේක ලගදිනේ බං පටන්ගත්තේ....@priyantha.ඒබී
හේහේ....මේක ලගදිනේ බං පටන්ගත්තේ...එල එල තැන්කූ එහෙනම්....ඕනිවෙලාවක ඇවිත් යන්නකෝ......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-67617381438746190692010-08-19T15:50:33.518+05:302010-08-19T15:50:33.518+05:30මට මෙච්චර කාලෙකට මේ පැත්ත අහුවුනේ නෑනේ. හොඳට ලියල ...මට මෙච්චර කාලෙකට මේ පැත්ත අහුවුනේ නෑනේ. හොඳට ලියල තියනවා. සුබ පැතුම්. ආයෙ එන්නම්priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-48930323993082814102010-08-19T15:14:13.483+05:302010-08-19T15:14:13.483+05:30@Anonymous
එයාට දැන් කවුරුත් නැද්ද?
නැතිනම් උඹ අති...@Anonymous
එයාට දැන් කවුරුත් නැද්ද?
නැතිනම් උඹ අතින්වුන වැරැද්ද පිලිගෙන සමාව ඉල්ලපන්...
එයා උඹට ඇත්තටම ආදරේනම් උඹට සමාව දේවි.
දුක් විදිනවට වඩා සමාවඉල්ලලා එයාව නැවත ලබාගන්න හදන එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ....අපෙනුත් උදව්වක් ඕනිනම් කියන්න.හැකි උපරිමයෙන් කරන්නම්.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-16762358504371479612010-08-19T15:04:06.420+05:302010-08-19T15:04:06.420+05:30උබ කියන කතාව 100%ක් ඈත්ත මචන්.. මන් ඒ ආදරය ආයෙත් ල...උබ කියන කතාව 100%ක් ඈත්ත මචන්.. මන් ඒ ආදරය ආයෙත් ලබා ගන්න ආසයි සහො.. ඒත් ඒක එයාට වදයක් වෙන නිසා මම මෙ විඩිහට ඉන්නවා. උබට පින්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-6638319295509272472010-08-18T20:21:06.814+05:302010-08-18T20:21:06.814+05:30@ශාමින්ද
අහ් එල එල මචෝ....අපි ඉතිං කොහොමත් ශ්‍රීලා...@ශාමින්ද
අහ් එල එල මචෝ....අපි ඉතිං කොහොමත් ශ්‍රීලාංකික නම් වු එකම පවුලේ අය නොවැ.... :d
බොහොමත්ම ස්තූතියි සහෝ.... :c෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-38486735221457993632010-08-18T16:16:56.810+05:302010-08-18T16:16:56.810+05:30පළවෙනි වතාවට ආවෙ මචෝ. ඒත් ගොඩක් දේවල් දැන ගත්ත. මග...පළවෙනි වතාවට ආවෙ මචෝ. ඒත් ගොඩක් දේවල් දැන ගත්ත. මගෙ සහෝදරයෙක් උඹත් එහෙනම්. එල එල. ජය ශ්‍රී.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-39917123130452644562010-08-16T15:46:20.690+05:302010-08-16T15:46:20.690+05:30@Anonymous
උඹට මගේ කතාව කියවලා දුක හිතුනනම් මට සමා...@Anonymous
උඹට මගේ කතාව කියවලා දුක හිතුනනම් මට සමාවෙයන්.මට උඹ ගැන දුකයි.උඹත් එක්ක එයා තරහා වෙලා ගොඩක් කල්ද?(අපිට සමතයකට පත් කරගන්න බැරිවෙයිද?)
කෙල්ලෙක් කියන්නේ මහපුදුම චරිතයක් බං.ඒක අපි තේරුම් ගන්න ඕනි.එයාල හිතන පතන විදිහ හරිම වෙනස්.එයාලව තේරුම්ගන්න එක තරම් අමාරුදෙයක් මේලෝකේ නැතිව ඇති.හැබැයි ඇය කියනදේට අපි හොදින් සවන් දුන්නොත් සහ ඇයට අපි අපිට හැකි උපරිමයෙන්ම ආදරේ කලොත් එයාව තේරුම්ගන්නවා කියන එක ලොකුදෙයක් නෙවේ.
උඹගේ පෙම්වතිය උඹට නැවත්ත ලැබෙන්න කියල මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ළුනා කරනවා.ආදරේ වේදනාව දන්න කෙනෙක් විදිහට......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-3272524845818323262010-08-16T12:36:31.900+05:302010-08-16T12:36:31.900+05:30මචන්,, මම ගයාන්.. උබෙ කතාව ගති බන්.. ඔය කතාව කියවන...මචන්,, මම ගයාන්.. උබෙ කතාව ගති බන්.. ඔය කතාව කියවන් යනකොට මට මගෙ පෙම්වතිය ව මතක් උනා. ආදරෙ කරනකොට රන්ඩු අතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මචන් ඒ අතිවෙන පුන්චි රන්ඩුවක් නිසා මුලු ආදරෙම නෑටි කරගත්ත කොල්ලෙක් විදිහට උබගෙ මෙ කතාව මන් ගොඩක් ආසවෙන් කියෙව්වා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-77148927323011865042010-08-15T20:49:26.160+05:302010-08-15T20:49:26.160+05:30@sansarasidu
තැන්කූ තැන්කූ සහෝ.......... :a@sansarasidu
තැන්කූ තැන්කූ සහෝ.......... :a෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-82493217137430314232010-08-15T20:22:22.996+05:302010-08-15T20:22:22.996+05:30ඇත්තටම ආදරය උතුරා හැලෙන කතාවක් !
අපුරුයි සහෝ...ඇත්තටම ආදරය උතුරා හැලෙන කතාවක් !
අපුරුයි සහෝ...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-32572760714269649012010-08-14T20:57:04.082+05:302010-08-14T20:57:04.082+05:30@හසී රන්
බොහොමත්ම ස්තූතියි. :c
ඇත්නම් ආදරයක් මා ග...@හසී රන්
බොහොමත්ම ස්තූතියි. :c

ඇත්නම් ආදරයක් මා ගැන අවංක
මොනාද බැරි ඇ වෙනුවෙන් කරන්න... :h :c෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-59593619098573676512010-08-14T19:48:24.854+05:302010-08-14T19:48:24.854+05:30හරිම ලව්ලි
උතුරා ගලා යන ආදරය සුන්දරද කොතරම්
කියන...හරිම ලව්ලි

උතුරා ගලා යන ආදරය සුන්දරද කොතරම්
කියන්න ආදරෙයි කියා සුදු . . . මනරම්
නුඹ තරම් කෙනෙක් නෑ මට ලොව ඉස්තරම්
පතමි නුඹ ගෙන් සදා රැකවරණේ මම් :hහසී රන්https://www.blogger.com/profile/03306893262622482854noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21556660038687995082010-08-13T22:23:59.059+05:302010-08-13T22:23:59.059+05:30@ඉලංදාරියා
බොහෝමත්ම ස්තූතියි සහෝ....ආදරේ ගිලී නාන්...@ඉලංදාරියා
බොහෝමත්ම ස්තූතියි සහෝ....ආදරේ ගිලී නාන්නට එන්න සබදේ..... හික්ස් :c෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-25753998830215620582010-08-13T21:28:21.026+05:302010-08-13T21:28:21.026+05:30ලස්සනයි..හැබැවටම ආදරේ උතුරනවා..........ලස්සනයි..හැබැවටම ආදරේ උතුරනවා..........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-33740197850964484652010-08-13T09:02:26.998+05:302010-08-13T09:02:26.998+05:30@Hasitha ජයසූරිය
ම්ම්ම්...ඒ පොඩ්ඩෝ..කොහෙද බං අර උඹ...@Hasitha ජයසූරිය
ම්ම්ම්...ඒ පොඩ්ඩෝ..කොහෙද බං අර උඹ කීව ගන්ගාවයි නැවයි තියෙන්නේ....???බලන්න වටිනවනේ... :c
බොහෝමත්ම ස්තූතියි පොඩ්ඩෝ.... :a෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-49602839325358070522010-08-13T00:33:09.355+05:302010-08-13T00:33:09.355+05:30ඔය තියෙන්නෙ ආදර ගන්ගාවක පාවෙන මස්කට් නව්කාවක් වගේ....ඔය තියෙන්නෙ ආදර ගන්ගාවක පාවෙන මස්කට් නව්කාවක් වගේ......... කොලු හසිය අමුනල කරල මරු කතා කාරයෙක් නෙ.....එල එල... නියමයි අයියෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-64683537899546160122010-08-12T18:37:57.587+05:302010-08-12T18:37:57.587+05:30@පිස්සා පලාමල්ල
බොහෝමත්ම ස්තූතියි අයියේ.:a කෂ්ටියම...@පිස්සා පලාමල්ල
බොහෝමත්ම ස්තූතියි අයියේ.:a කෂ්ටියම කියනවනම් පිළිගන්නම වෙනවානේ ආදරේ උතුරලා යනවා කියලා.:h :c෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-54205869123491492422010-08-12T17:43:38.349+05:302010-08-12T17:43:38.349+05:30ලස්සනයි කොල්ලො..... ආදරේ උතුරනව අර දුමිය කිව්ව වගේ...ලස්සනයි කොල්ලො..... ආදරේ උතුරනව අර දුමිය කිව්ව වගේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.com