tag:blogger.com,1999:blog-5436978027026001718.post5175720848592701446..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ නෑ නෑ අම්මේ අපි ඇර ඇර බැලුවේ....!!! ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5436978027026001718.post-74170768089734954252010-12-22T16:07:26.299+05:302010-12-22T16:07:26.299+05:30Sorry for being a tube light. But I didn't get...Sorry for being a tube light. But I didn't get anything. Sorry for commenting in English but I have a trob in my uni converter.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-18747252987804596132010-12-06T15:35:51.932+05:302010-12-06T15:35:51.932+05:30ඔයා බ්ලොග් එක ඉවර කරන විදිහ හරිම ලස්සනයි! ස්තුතියි...ඔයා බ්ලොග් එක ඉවර කරන විදිහ හරිම ලස්සනයි! ස්තුතියි සතුටු කලාට!සුලාhttps://www.blogger.com/profile/05404007463844539308noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-40619117807433736712010-12-05T23:04:21.622+05:302010-12-05T23:04:21.622+05:30අනේ රටක් වටින රත්තරන් පුතෙක් නේ ඇර ඇර නේ බලලා තියෙ...අනේ රටක් වටින රත්තරන් පුතෙක් නේ ඇර ඇර නේ බලලා තියෙන්නේ............. :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-44948620826078168172010-12-02T12:15:13.966+05:302010-12-02T12:15:13.966+05:30අනේ අනේ..... ඇර ඇර බැලුවේ ....
ඔය ඇම්බැට්ටයා කිය...අනේ අනේ..... ඇර ඇර බැලුවේ ....

ඔය ඇම්බැට්ටයා කියන කෙනා දැන් ඉන්නෙ මොන වගේ තත්ත්වයකද කියලා කියන්න පුළුවන්ද? මොකද කියනවනම් සාහිත්‍ය සමිතියේ හැමදාම කථා කරනවා කියන්නෙ සුළු කොට තකන්න පුළුවන් දෙයක්ද?Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-22022402319292659302010-12-01T17:58:19.923+05:302010-12-01T17:58:19.923+05:30පිස්සා 10 වසරෙ ඉද්දි පත්තර තමා තිබ්බේ... වී එච් එස...පිස්සා 10 වසරෙ ඉද්දි පත්තර තමා තිබ්බේ... වී එච් එස් එහෙමටම කියල තිබ්බේ නැහ... හික් හික්.
පිස්සා ඇතුලු සෙට් එකත් කලින් පැනල එනවා ගන බලන්න නම් නෙමෙයි... ඒත් අවසානයේ ගනයක් බැලීම තමා කල් මැරීමට කොරන්නේ.. ඇයි ඉතින් ස්කෝලෙ ඇරෙන වෙලාව වෙනකල් ඉන්නත් එපැයි...

ඈ බන් මලේ ඉතින් උබ ඊට පස්සෙ ඇර ඇර බැලුවෙ නැද්ද මොකුත්.... අහ් මේ උබ නෙමෙයි ලු නේ... හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-25824118240070380832010-12-01T09:41:58.841+05:302010-12-01T09:41:58.841+05:30ඇර ඇර නේ? කතාව ඇරලා සීන් එක වෙන්න ඇති බලන්න ඇත්තේ....ඇර ඇර නේ? කතාව ඇරලා සීන් එක වෙන්න ඇති බලන්න ඇත්තේ.. අනේ අනේ...
හසියා ඇන්ටි ගණ නම් වෙන්න බෑ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-41000250490680198632010-12-01T08:42:25.485+05:302010-12-01T08:42:25.485+05:30අනුන්ගෙ කතාවක් වගේ ලස්සනට කියලා දාලා තියෙන්නෙ හසිය...අනුන්ගෙ කතාවක් වගේ ලස්සනට කියලා දාලා තියෙන්නෙ හසියගෙ කතාවක්දා මන්දා කියලත් නොහිතෙනවා නෙවෙයි..... හසියා ඇන්ටි ඝන කියන එක තමයි ටිකක් පිළිගන්න අමාරු... මොකද හසියත් කොල්ලෙක්නෙ... නේද මල්ලී......?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-81994508413739753282010-11-30T22:50:07.150+05:302010-11-30T22:50:07.150+05:30හරි හසි මලේ මට මෙ ටික කියහංකෝ..මොකද මම කාටවත් කියන...හරි හසි මලේ මට මෙ ටික කියහංකෝ..මොකද මම කාටවත් කියන එකක්යෑ...
අර යාළුවෝ ගියාට පස්සේ..උඹ අර ඇර ඇර බලපු ටික ආයෙත් බැළුවෙම නැද්ද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-51617703677306613392010-11-30T21:12:32.727+05:302010-11-30T21:12:32.727+05:30niyamai macho! :b:b:bniyamai macho! :b:b:bBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-86884428529131514182010-11-30T19:53:30.249+05:302010-11-30T19:53:30.249+05:30පට්ට කතාව ..මතක තියාගන්න ඕන අපේ කස්ටිය සෙට් වෙච්ච ...පට්ට කතාව ..මතක තියාගන්න ඕන අපේ කස්ටිය සෙට් වෙච්ච වෙලාවට කියන්න..නියම සෙට් එකක්නේ හසියට ඉඳලා තියෙන්නේ .මේක හසියට වෙච්ච වැඩක් නෙවෙයි නේද ?

නියමයි මාසෙටම ඇතිවෙන්න හිනා උනා

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-7574357093679513272010-11-30T19:12:44.550+05:302010-11-30T19:12:44.550+05:30ඇම්බැට්ටයාට යාළුවෝ ගියාම අම්මාගෙන් කොහොම දේසනාවක් ...ඇම්බැට්ටයාට යාළුවෝ ගියාම අම්මාගෙන් කොහොම දේසනාවක් ලැබෙන්නැත්ද...... :a :a

ඒක නෙමෙයි මොකක්ද අයියා අර අභාග කතාව????? බැයිද අභාග තුෂ්ණිම්භූත කරනවා වගේම මගේ........ :g :gහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-545239839469380062010-11-30T14:39:23.613+05:302010-11-30T14:39:23.613+05:30මොනවද ඇර ඇර බැලුවෙ...:cමොනවද ඇර ඇර බැලුවෙ...:cPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-31925863050540479322010-11-30T11:26:24.596+05:302010-11-30T11:26:24.596+05:30ඔහොම ඇම්බැට්ටයො කොතෙකුත් හිටී ද?ඔහොම ඇම්බැට්ටයො කොතෙකුත් හිටී ද?පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com