tag:blogger.com,1999:blog-5436978027026001718.post5226368512163903569..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ ගැලපීම ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5436978027026001718.post-20309065393079029632010-09-02T04:02:43.548+05:302010-09-02T04:02:43.548+05:30හ්ම්.............
ඒත් අනේ මංද අයියා............හ්ම්.............
ඒත් අනේ මංද අයියා............හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-84035262747237925122010-09-01T20:11:43.564+05:302010-09-01T20:11:43.564+05:30@පිස්සා පලාමල්ල
ඒක නම් ඇත්ත අයියේ....කොල්ලෝ කෙල්ලෝ...@පිස්සා පලාමල්ල
ඒක නම් ඇත්ත අයියේ....කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලෝම එකයි.මේවගේ දෙයක් දැක්ක ගමන් උන්ට හින්ට් ගහයි.
හ්ම්...ඔව් අයියේ.....
ඒක ඇත්ත අයියේ....මිනිස්සු කියන්නේ වෙනස් වීම ජීවිතය කරගත් අය කියලයි මම නම් හිතන්නේ....ඉතිං අභීත අයියා වත් අක්කි වගේම පිස්සා අයියා කිව්ව දේ අපි හැමොටම එක ලෙස පිළිගන්න වෙනවා.....
ස්තූතියි අයියා.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-78467047439189749272010-09-01T20:08:06.960+05:302010-09-01T20:08:06.960+05:30@පැන්da
ස්තූතියි අයියා....ඒ කියන්නේ මම ඉස්සරවෙලා.....@පැන්da
ස්තූතියි අයියා....ඒ කියන්නේ මම ඉස්සරවෙලා....අවුලක් නෑ ලියමු ලියමු...මේවා දහයක් දොලහක් ලිව්වත් අපතේ යන්නේ නෑ...
ස්තුතියි අයියේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-19876938581132624422010-09-01T20:06:25.841+05:302010-09-01T20:06:25.841+05:30@Anonymous
ඔව් අක්කි...මාත් ඒක පිළිගන්නවා...ඒ දන්න...@Anonymous
ඔව් අක්කි...මාත් ඒක පිළිගන්නවා...ඒ දන්නට හොදනම් මේ අහක ඉන්න උන්ට තියෙන රුදාව මොකක්ද?
ස්තුතියි අක්කියෝ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-35703425070850545442010-09-01T20:04:40.630+05:302010-09-01T20:04:40.630+05:30@Hasitha ජයසූරිය
හ්ම්....ඔය තේරෙන්නේ...ලස්සන කන්නද...@Hasitha ජයසූරිය
හ්ම්....ඔය තේරෙන්නේ...ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-61103767748965764092010-09-01T20:03:17.082+05:302010-09-01T20:03:17.082+05:30@wath
මාත් හිතන්නේ එහෙමයි මයේ හිතේ.....
ස්තූතියි...@wath
මාත් හිතන්නේ එහෙමයි මයේ හිතේ.....
ස්තූතියි අක්කියෝ....ගොඩ දවසකින්ද මන්ද....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-47649758970552072582010-09-01T20:02:29.578+05:302010-09-01T20:02:29.578+05:30@හසී
එය ඉන්නේ අවංක ආදරේ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ...@හසී
එය ඉන්නේ අවංක ආදරේ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුළුවන් අය....
ස්තූතියි සහෝදරී.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-58403644171004338492010-09-01T20:00:17.293+05:302010-09-01T20:00:17.293+05:30@Jeew
හිහිහි අපෝ සුළු දෙයක්නේ....@Jeew
හිහිහි අපෝ සුළු දෙයක්නේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-91767105259699022142010-09-01T16:47:21.776+05:302010-09-01T16:47:21.776+05:30උබ කියන කතාව දැක්කම හිතෙන්නේ අපේ කොල්ලො කියන කතා.....උබ කියන කතාව දැක්කම හිතෙන්නේ අපේ කොල්ලො කියන කතා... සිරාවට ලස්සනම අර පට්ට පාරවල් කියන ජාතියේ කෙල්ලො ඔය මෙලෝ රහක් නැති පිස්ස ටයිප් කොල්ලො එක්ක යනව දැක්කම ඉතින් දන්නවනේ අපේ උන් කියන ඒවා... නෑහෙන්න...

ඒත් උබ හරි මලේ... හිත් දෙක තමයි.

ඒත් අභීතයා හරි කියල මට හිතෙන්නේ... මොකද මචන් ඒක එකතු උනාට පස්සෙ බලපානවා කියල මම හිතවා. ඔය ලස්සන.. පොත්තෙ රත.. ඔව්ව...

මොකද මම එහෙම කිව්වෙ අපි දවසක් බෝතලේකට සෙට් උනා ඔය බැඳපු ඩයල් කීපයක් එක්ක. එවෙලෙ ඇති උන කතාවක් නිසා ඒක මට තේරුනේ.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-50991987656989100282010-09-01T14:21:07.552+05:302010-09-01T14:21:07.552+05:30නියමයි හසියා... ගින්දර.. මං ඕක ගැන ලිපියක්ම ලියන්න...නියමයි හසියා... ගින්දර.. මං ඕක ගැන ලිපියක්ම ලියන්න හිට්යෙ ඒත් වැඩ එක්ක මග ඇරුන.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-9644825182185706692010-09-01T11:36:14.388+05:302010-09-01T11:36:14.388+05:30පෙනුමෙන් නොගෑලපෙනව කියල අනිත් අය හිතන ඒත් ගොඩක් සත...පෙනුමෙන් නොගෑලපෙනව කියල අනිත් අය හිතන ඒත් ගොඩක් සතුටින් ඉන්න අයව මම දැකල තියෙනව..

චේජනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-37571900975264983202010-09-01T10:34:58.504+05:302010-09-01T10:34:58.504+05:30ඒ අයියා මගෙ තියරිය හැටියට කෙල්ල ලස්සනවෙලා කොල්ල කැ...ඒ අයියා මගෙ තියරිය හැටියට කෙල්ල ලස්සනවෙලා කොල්ල කැත උනාට අවුලක් නෑ..මොකද අපි කැත කොල්ලොනෙ :i

එක අතකට අයිය හරි...අර කියනව වගේ තමන්ට අනිත් කෙනාව ගැලපෙනවනම් ලස්සන කන්නද :kAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-38568134483291110652010-09-01T09:47:34.139+05:302010-09-01T09:47:34.139+05:30අභීත අයියා කියල තියෙනව හිරි මයෙ හිතේ අභීත අයියා කියල තියෙනව හිරි මයෙ හිතේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-56890648161776491252010-09-01T09:40:28.432+05:302010-09-01T09:40:28.432+05:30හිත් දෙක තමා ගැලපෙන්න ඕන.... :k පාට, පෙනුම, කුලය, ...හිත් දෙක තමා ගැලපෙන්න ඕන.... :k පාට, පෙනුම, කුලය, ජාතිය, ආගම, වත්කම් මොන දේ තිබ්බත් වැඩක් නෑ. එකිනෙකාව තේරුම් අරන් ආදරෙන් ඉන්න පුලුවන්නම්... :qහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-62702980697342024122010-09-01T04:50:03.136+05:302010-09-01T04:50:03.136+05:30බොහොම ස්තූතියි මල්ලි..
මම ඒක කරන්නම්...බොහොම ස්තූතියි මල්ලි..
මම ඒක කරන්නම්...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-25836714308901734352010-09-01T04:33:59.594+05:302010-09-01T04:33:59.594+05:30@Jeew
බ්ලොගර් Dashboard --> Settings --> Com...@Jeew
බ්ලොගර් Dashboard --> Settings --> Comments --> පිටුවේ පහල තියෙන Show word verification for comments? No  කරන්න.
එතකොට හරි.............෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-12294408595604516782010-09-01T04:13:58.420+05:302010-09-01T04:13:58.420+05:30Word verification අයින් කරන විදිහ මට පොඩ්ඩක් කියල ...Word verification අයින් කරන විදිහ මට පොඩ්ඩක් කියල දෙනවද..? මම ඇත්තටම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා..Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-10409084419754824742010-09-01T03:49:00.251+05:302010-09-01T03:49:00.251+05:30@Jeew
අනිවා අයියේ.....දැනුවත් කලාට ස්තූතියි.අනිවා ...@Jeew
අනිවා අයියේ.....දැනුවත් කලාට ස්තූතියි.අනිවා එන්නම්.සින්ඩි වලට දාලද තියෙන්නේ....?෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-44775997465913261752010-09-01T03:47:44.754+05:302010-09-01T03:47:44.754+05:30@හසී රන්
අනිවා හසී සහෝදරී....නැව ගිලුණත් ඉමුකෝ සු...@හසී රන්
අනිවා හසී සහෝදරී....නැව ගිලුණත් ඉමුකෝ සුදෝ ජෝඩු දමාලා..... :c :d
ස්තූතියි සහොදරී...... :a෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-5600632756527908262010-09-01T02:52:17.810+05:302010-09-01T02:52:17.810+05:30නිවාඩු වෙලාවක් එහෙම තිබුණොත් අපේ ගෙවල් පැත්තෙත් ඇව...නිවාඩු වෙලාවක් එහෙම තිබුණොත් අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න....

http://www.jeew-jeew.blogspot.com/Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-32939246883670828152010-08-31T23:40:43.205+05:302010-08-31T23:40:43.205+05:30මම නම් හිතන්නේ මල්ලී හරි මල්ලී :q
පිටින් බලන අයට ...මම නම් හිතන්නේ මල්ලී හරි මල්ලී :q

පිටින් බලන අයට මොනවා පෙනුනත් ඒ හිත් දෙක ආදරයෙන් ළ0 වෙලා ඉන්නවා නමි වෙන දේ ගැන කුමට කතා කරම්ද?හසී රන්https://www.blogger.com/profile/03306893262622482854noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-66421039283412863882010-08-31T23:14:06.189+05:302010-08-31T23:14:06.189+05:30@Jeew
හ්ම්........ඔව් අයියේ ඔයා හරි.මම මේක ලියන්න ...@Jeew
හ්ම්........ඔව් අයියේ ඔයා හරි.මම මේක ලියන්න හිතුවේ මම ඇත්තටම දැක්ක දේකින්.ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා.දැක්ක වෙලාවෙම හිතුනා දෙන්න අවංකවම ආදරේ කරන දෙන්නෙක් කියලා.ඒ දෙන්නාගේ හැසිරීමෙන්.ඇත්ත හැසීරීමෙන් කියන්න බෑ අවංකමයි කියලා.ඒත් මට හිතුනා.
ඉතිං හිතුනා අවංක ආදරේ තවම මේ ලෝකෙන් තුරන් වෙලා නෑ කියලා....
අපේ අය හිතන්නේ පිට ඔපේ තමයි හොදම කියලා.ඒත් කවුරුත් දන්නෑ හිතන්නෑ..අපේ ශරීරයේ පිටින් තියෙන සම ගලවපුවහම තියෙන්නේ හැමෝගෙම එකම දේ කියලා.අපේ ඇස් වලට මේ පිට සම තුලින් දකින්න හැකිනම් එකෙක්වත් කාටවත් ආදරේ කරන එකක් නෑ.ඇයි ඉතිං දකින්න අප්පිරියයිනේ.
මේ වගේ දෙන්නෙක් මිනිස්සු දැක්කාම හිතන විදිහ තමයි මම ලිව්වේ.ඇත්තටම කොච්චර පටු අදහස්ද කියලා හිතෙනවා.ඒත් ඉතිං මොනා කරන්නද?
බොහෝමත්ම ස්තූතියි අයියේ සටහනට.......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-63559393599216047592010-08-31T23:01:28.245+05:302010-08-31T23:01:28.245+05:30@ඉලංදාරියා
අනිවා අයියේ.... :d
ස්තූතියි අයියේ..... ...@ඉලංදාරියා
අනිවා අයියේ.... :d
ස්තූතියි අයියේ..... :a෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21597474398248144812010-08-31T22:32:34.367+05:302010-08-31T22:32:34.367+05:30මල්ලි.. මේ හිත් දෙක ඇත්තමට ආදරේ කරන්න දැන ගෙන එකතු...මල්ලි.. මේ හිත් දෙක ඇත්තමට ආදරේ කරන්න දැන ගෙන එකතුවුණා නම් ඒක ආදරේට අළුත් අර්ථයක්...
ඒත් ගොඩක් වෙලාවට එහෙම වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. 2% ක්, 3% ක් විතර...
පොඩ්ඩක් සමාජයට බැහැලා බලන්න මම කියන ප්රතිශතය හරිද වැරදිද කියලා...
හැබැයි ඉතින් ඔය සල්ලි, බලය, නිලය, වාගේ කට්ටිය වැඩිය කැමති දේවල් හින්දා එකතු වෙලා පස්සේ ආදරේ කරන කට්ටිය ඉන්නවා... මම ඒක නැහැයි කියන්නේ නැහැ....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-1006454898872582612010-08-31T22:17:31.650+05:302010-08-31T22:17:31.650+05:30හිත් දෙක එක් වෙනවනම් ..ඒඅති හැම දාටම........හිත් දෙක එක් වෙනවනම් ..ඒඅති හැම දාටම........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.com