tag:blogger.com,1999:blog-5436978027026001718.post5642002762544457591..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ දෛවය ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5436978027026001718.post-758088784702893222010-10-07T21:48:05.429+05:302010-10-07T21:48:05.429+05:30ඇයි මම මේක කලින් දැක්කෙ නැත්තෙ. බොක්කටම වැදුන ඕන්....ඇයි මම මේක කලින් දැක්කෙ නැත්තෙ. බොක්කටම වැදුන ඕන්. අවසන් වෙනකන් හිතුවෙ මේ උබට උන එකක් කියල.නෙලාන්https://www.blogger.com/profile/07018867379609047473noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-78048887037768282142010-09-25T09:31:57.947+05:302010-09-25T09:31:57.947+05:30සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
එක් වූ කිසිවෙකුත් ස...සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවේ
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසට ජීවත් වේ

කියලා ලූෂන් බුලත්සිංහල මහත්තයා කියන්නේ මේ නිසාද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-14172901365547824352010-09-06T08:14:13.119+05:302010-09-06T08:14:13.119+05:30@තිස්ස දොඩන්ගොඩ
අපෝ තිස්ස අයියේ....මගේ ලිවීම හොදටම...@තිස්ස දොඩන්ගොඩ
අපෝ තිස්ස අයියේ....මගේ ලිවීම හොදටම බාලයි....කියවද්දි ඒක හොදටම තේරෙනවානේ....කොහොමවුනත් ගුරා හන්ද තමයි මේ ටිකවත්....
බොහෝමත්ම ස්තූතියි අයියේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-85001163422129801262010-09-05T22:35:41.978+05:302010-09-05T22:35:41.978+05:30@෴ හසියා ෴ නැතිව නැතිව බොහොම හොඳා... ගෝලයා කරට කර ...@෴ හසියා ෴ නැතිව නැතිව බොහොම හොඳා... ගෝලයා කරට කර ඉන්නවා වාගේ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-9178975502074665202010-09-04T13:50:43.975+05:302010-09-04T13:50:43.975+05:30@පිස්සා පලාමල්ල
බොහෝමත්ම ස්තූතියි අයියේ.....ලියන්න...@පිස්සා පලාමල්ල
බොහෝමත්ම ස්තූතියි අයියේ.....ලියන්න මට සාමන්‍යයෙන් බෑ මට....හැබැයි ඉගෙනගත්තේ ටිකක් හරි ලියන්න මේ බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවලා තමා...ඒ කියවන බ්ලෝග් වලට අයියගේ බ්ලෝග් එකත් අනිවා ඇතුළත්...ඉතිං ස්තූතියි යන්න ඕනි ඔයාලටම තමයි....
ඒක ඇත්ත....අයියේ....ඔය අයියට උඩ ඉන්නේ ඒ වගේ කෙනෙක්......ඒ බව දැනන් උන්නනම් මේ පෝස්ට් එක දාන්නේ නෑ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-5279574655162499572010-09-04T13:37:27.295+05:302010-09-04T13:37:27.295+05:30මේක නිකන් ඇඩෙන්න ලියල නොවැ බන් උබ.... බොරු කියන්නේ...මේක නිකන් ඇඩෙන්න ලියල නොවැ බන් උබ.... බොරු කියන්නේ මක්කටෙයි... ඇස් දෙකත් ලාවට තෙත් උනා මේක බලල ඉවර වෙද්දි...

මේ වගේ සිද්දි අනන්ත වෙනවා... අවාසනාවන්ත උනත් ඇත්ත ලොකේ මේ වගේ තරිඳුලා... ඕනි තරම්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-25456923896901454292010-09-04T11:10:12.322+05:302010-09-04T11:10:12.322+05:30@Naදී
බොහෝමත්ම ස්තූතියි අක්කේ.....@Naදී
බොහෝමත්ම ස්තූතියි අක්කේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-36588177492269667552010-09-04T09:53:38.802+05:302010-09-04T09:53:38.802+05:30සෑ....හෙන කාලෙකට පස්සේ කියවපු සංවේදි ප්‍රේම වෘතාන්...සෑ....හෙන කාලෙකට පස්සේ කියවපු සංවේදි ප්‍රේම වෘතාන්තයක්. අගෙයි!Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-24492504036169528082010-09-03T20:50:03.332+05:302010-09-03T20:50:03.332+05:30@sansarasidu
හ්ම්....කියන්න දෙයක් නෑ අයියේ....උඹ ග...@sansarasidu
හ්ම්....කියන්න දෙයක් නෑ අයියේ....උඹ ගැන මට දුකයි....අපි කෙනෙක් සිනහ වු පමණින් ඒ කෙනා සතුටින් කියන එක කොච්චර වැරදිද කියලා හිතෙනවා.ඒ කෙනාගේ හදවතේ තියෙන දුක වෙදනාව දන්නේ ඒ කෙනාම විතරයි...
සියළුම සිතු තැවුල් නැතිවෙන්න කියලා මම හදවතින්ම ප්රිර්ථනා කරනවා.......

හිතපෑරුණා නම් සමාවෙන්න කිවේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-84559675539726225612010-09-03T20:10:19.532+05:302010-09-03T20:10:19.532+05:30වෙන හේතුවක් නිසා නෙමෙයි මලේ
උඹේ මේ නිර්මාණය මං අද ...වෙන හේතුවක් නිසා නෙමෙයි මලේ
උඹේ මේ නිර්මාණය මං අද මුහුණ දිල තියෙන තත්වයට ගොඩක් සමීප නිසයි... (ඉඩක් ලැබුණොත් මගේ කහකිරිල්ලි පෝස්ට් එක කියවපං..උඹට හැමදේම තේරෙයි...කොටින්ම දැන් මං අළුත් නිර්මාණ කරන එක අතෑරල කතන්දර කිය කිය ඉන්නෙ ඇයි කියලත් උඹට තේරෙයි මලේ...)

මොකටද බං සමාවක් ඉල්ලන්නෙ...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-84010205066174955892010-09-03T11:06:03.975+05:302010-09-03T11:06:03.975+05:30@මාරයාගේ හෝරාව
හේහේහේ බොහෝමත්ම ස්තූතියි මාරයියේ......@මාරයාගේ හෝරාව
හේහේහේ බොහෝමත්ම ස්තූතියි මාරයියේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-60999573305532820772010-09-03T10:29:22.009+05:302010-09-03T10:29:22.009+05:30නියමයි හසියෝ...නියමයි...නියමයි හසියෝ...නියමයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-8354039375630668872010-09-02T23:16:07.355+05:302010-09-02T23:16:07.355+05:30@sansarasidu
ම්ම්ම්ම් බොහෝමත්ම ස්තූතියි අයියේ....
...@sansarasidu
ම්ම්ම්ම් බොහෝමත්ම ස්තූතියි අයියේ....
මම එච්චර දරුණු වුනාද? අනේ හෆෝයි.....ඇයි එහෙම කියන්නේ....?(හිත රිදුනනම් දහස්වරක් සමාවෙන්න....)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-68666215790238221012010-09-02T23:08:20.050+05:302010-09-02T23:08:20.050+05:30හිතට තදින්ම දැනුණු නිර්මාණයක්!
උඹ මාව මගේ අනාගතයට...හිතට තදින්ම දැනුණු නිර්මාණයක්!

උඹ මාව මගේ අනාගතයට ගෙනිහින් ආපහු අතීතය හරහා වර්තමානයට ගෙනාවා....sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-42335697813866098442010-09-02T22:38:04.500+05:302010-09-02T22:38:04.500+05:30@Hasitha ජයසූරිය
හේහේහේ බොහෝමත්ම ස්තූතියි පොඩ්ඩෝ...@Hasitha ජයසූරිය
හේහේහේ බොහෝමත්ම ස්තූතියි පොඩ්ඩෝ....දැන් මොනද උඹ අත්දැක්ක වගේ දැනුනු සුපිරි අත්දැකීම්?෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-57355364041235553982010-09-02T22:20:56.047+05:302010-09-02T22:20:56.047+05:30MaXxA අයියෙ.........සුපිරි අද්දැකීම් ගොඩක් හම්බුනා...MaXxA අයියෙ.........සුපිරි අද්දැකීම් ගොඩක් හම්බුනා වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-17235976163272692522010-09-02T20:30:50.233+05:302010-09-02T20:30:50.233+05:30@හසී රන්
හ්ම්....බොහෝමත්ම ස්තූතියි අක්කේ...ස්තූතිය...@හසී රන්
හ්ම්....බොහෝමත්ම ස්තූතියි අක්කේ...ස්තූතියයා යුත්තේ මගේ ගුරුවරියවන වත්සලා අක්කිට.
ඒක ඇත්ත....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-52405558155891838932010-09-02T20:26:12.626+05:302010-09-02T20:26:12.626+05:30@අභීත
ඉවසීමේ සිමාවක් තියෙනවා නේද?ඒ සීමාව පැන්නහම ම...@අභීත
ඉවසීමේ සිමාවක් තියෙනවා නේද?ඒ සීමාව පැන්නහම මොකද වෙන්නේ....?
බොහෝමත්ම ස්තූතියි සහෝ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-8002138285429917492010-09-02T20:07:13.940+05:302010-09-02T20:07:13.940+05:30@Jeew
හ්ම්....ඒක ඇත්ත....
අනේ හෆෝයි....
හිහිහිහ...@Jeew
හ්ම්....ඒක ඇත්ත....
අනේ හෆෝයි....
හිහිහිහිහි බලමු බලමු....තව කල් තියෙනවනේ...ඔය පැත්ත ගැන නම් වැඩිය හිතලා නෑ...(හිතන්න ගිහින් කෙලවුන හන්දා)
කියන්න බෑ හසියට ඔය වගේ දෙයක් වුනොත් පුදුම වෙන්නත් දෙයක් නෑ...
බොහෝමත්ම ස්තූතියි අයියා.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-46304603500167541192010-09-02T20:04:29.386+05:302010-09-02T20:04:29.386+05:30බොහොම සාර්ථක කතාවක් හදවතේ පතුලටම දැනුනු. . . :q
ය...බොහොම සාර්ථක කතාවක් හදවතේ පතුලටම දැනුනු. . . :q

යාම් හා එම් ඇති මේ ජිවිතය තුළ කොතෙක් දෑ සිදුවේද
නොගොස් ආ නොහැක නොඇවිත් යා නොහැක
හිතට එකගව ගන්න අමාරු තීරණ මිනිස්සු කොතරම් නම් මේ ජිවිත කාලය තුළ ගන්නවාද පසුතැවෙන්න වෙන බව දැන දැනම කුමක් කරන්නද අටලෝ දහමින් කම්පා නොවි දිවි ගෙවනුහැර :aහසී රන්https://www.blogger.com/profile/03306893262622482854noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-66010788619617877032010-09-02T19:59:11.350+05:302010-09-02T19:59:11.350+05:30@හිරු ප්‍රභා
අහ් ඇස් දෙක රිදුනේ නැද්ද....?බොහෝමත්ම...@හිරු ප්‍රභා
අහ් ඇස් දෙක රිදුනේ නැද්ද....?බොහෝමත්ම ස්තූතියි සහෝ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-28409593266063864762010-09-02T18:55:35.309+05:302010-09-02T18:55:35.309+05:30ඉවසන දනා රුපු යුදයට ජය කොඩියඉවසන දනා රුපු යුදයට ජය කොඩියAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-44325212687666549942010-09-02T18:04:11.256+05:302010-09-02T18:04:11.256+05:30ම්හ්... කතාව දිග වැඩියි කියලා මට නම් හිතෙන්නේ නැහැ...ම්හ්... කතාව දිග වැඩියි කියලා මට නම් හිතෙන්නේ නැහැ. කොහොම වුණත් කොටස් කරනවාට වඩා ඕනෑම කතාවක් එක දිගට දාන්ඩ පුළුවන්නම් තමයි හොඳ..
ඇත්තටම මෙහෙම ප්‍රශ්නෙක ජීවත් වෙන එක බොහොම අමාරුයි. මම දන්න කෙනෙකුගේ අත්දැකීමකුත් තියෙනවා මේ විදිහටම..

මොක වුණත් හසියා මල්ලිට නම් ජීවිතේ කිසිම දිනෙක ඔහොම කේස් එකක් නොවේවා කියලා පතනවා...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-17119172392977985702010-09-02T18:02:26.496+05:302010-09-02T18:02:26.496+05:30ඇහිපිය නොහෙලා කියෙව්වා. ඉස්තරම්.ඇහිපිය නොහෙලා කියෙව්වා. ඉස්තරම්.හිරු ප්‍රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-12262424422128710062010-09-02T17:47:48.188+05:302010-09-02T17:47:48.188+05:30@Bunny !
උඹ මොකටද බනියෝ ඇඩුවේ....කවුරුවත් උඹව අඩෙව...@Bunny !
උඹ මොකටද බනියෝ ඇඩුවේ....කවුරුවත් උඹව අඩෙව්වේ නෑනේ.....
බොහෝමත්ම ස්තූතියි බනියෝ......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com