tag:blogger.com,1999:blog-5436978027026001718.post6528269979349188546..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ කාන්තාවන්ට විශේෂයි..!!! ඇයි පිරිමින්ට...??? ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5436978027026001718.post-82297262372198965672010-11-19T08:16:45.235+05:302010-11-19T08:16:45.235+05:30දැන් ඉතින් ඔය අමුතු ජාතිවල කෑම ටික හදාගෙන බඩ පැලෙන...දැන් ඉතින් ඔය අමුතු ජාතිවල කෑම ටික හදාගෙන බඩ පැලෙන්න කන්න තමා තියෙන්නේ :bHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-64200900006105549122010-11-16T14:46:53.637+05:302010-11-16T14:46:53.637+05:30නියමයි.. :e නොදන්න කෑමක් හදන්න බැරියැයි දැන්... :...නියමයි.. :e නොදන්න කෑමක් හදන්න බැරියැයි දැන්... :b :cහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-2334870568535898562010-11-14T19:58:33.881+05:302010-11-14T19:58:33.881+05:30@පිස්සා පලාමල්ල
ෂා චෝයි චෝයි... :e
අන්න කෂ්ටයට ආදර...@පිස්සා පලාමල්ල
ෂා චෝයි චෝයි... :e
අන්න කෂ්ටයට ආදර්ශයට ගන්නවනම් හොද චෙෆ් කෙනෙක්.. :r
සංතෝසයි අයියා.... :c෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-60875095154262598342010-11-14T19:56:34.858+05:302010-11-14T19:56:34.858+05:30@පැන්da
ලෝකේ වටේ එවායේ තිබුනේ නෑ නෙව..අපේ රටේ ඒවයෙ...@පැන්da
ලෝකේ වටේ එවායේ තිබුනේ නෑ නෙව..අපේ රටේ ඒවයෙනම් තියේ ඉතිං... :t
වැඩේ නම් හොදයි...ඒත් ඕකට ලොකු වෙලාවක් කැප කරන්න වෙයි වගේ...මොකද ඉන්ටර්නැෂනල් විදිහට කොරන්න එපායෑ.... :d
ෂා චෝයි අදහස නේද...සලකා බලන්න ඕනි... :r
පැන්ඩාටත් හිතෙන දේවල් මං අහන්නේ...:q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21452066674494822212010-11-14T15:38:40.717+05:302010-11-14T15:38:40.717+05:30http://www.srilankacooking.com/ එකෙන් තමයි පිස්සත...http://www.srilankacooking.com/ එකෙන් තමයි පිස්සත් උයා පිහා ගන්න ඉගෙන ගත්තෙ මුලින්ම මෙහේ ඇවිත් තනියම උයන්න ගත්තම හි හි.... අහන අහන එකා එකා එක එක ලෙවල් කියනවා... මතක් වෙන්නෙ නැහ උයන්න ගත්තම. අන්තිමට ඕකෙ වීඩියො එක දාගෙන තමා ඉව්වෙ... ගොඩ ගියා හි හි.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21581718079145864232010-11-14T08:07:55.826+05:302010-11-14T08:07:55.826+05:30හසියා..පුන්චි අදහසක්..මචං ඔය ලොකෙ වටෙ තියෙන කැම වට...හසියා..පුන්චි අදහසක්..මචං ඔය ලොකෙ වටෙ තියෙන කැම වට්ටොරු වල ලංකාවෙ ඒව තිබ්බෙ නැද්ද..පුලුවන් නං ට්‍රයි එකක් දීපන්කො අපේ කැමත් ලොකෙට ගෙනියන්න,,නිකමට කොහොම තියෙයි ද සුද්දො වැලිතලප, අළුව, අර ටොපි මේ ටොපි කැවුම කොකිස් අනන් මනන් හදන්න ගත්තොත්...

උඹට ඊ බෙ එකෙන් කොකිස් අච්චු, තාච්චි, පොල්තෙල්, හාල් පිටි බොතල් කරල යවන්න වගේ අලුත් බ්ස්නස් එකකුත් පටන් ගන්න පුලුවන්නෙ..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-77122916137234469642010-11-13T18:15:40.642+05:302010-11-13T18:15:40.642+05:30@හිරු ප්‍රභා
ම්ම්ම්ම් එහෙනම් නිවාඩු පාඩු වෙලාවක හද...@හිරු ප්‍රභා
ම්ම්ම්ම් එහෙනම් නිවාඩු පාඩු වෙලාවක හදලා බලන්නකෝ....හදලා විස්තර එහෙම දාන්නකෝ බ්ලොග් එකේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-52736918759130421012010-11-13T18:03:30.284+05:302010-11-13T18:03:30.284+05:30ශා...... මරු මරු හසියෝ...... මම හොය හොය හිටියේ. මෙ...ශා...... මරු මරු හසියෝ...... මම හොය හොය හිටියේ. මෙහෙ ඉතින් ලන්කවෙ තියෙන කුලු බඩු ඒ තරම් හොද නෑ. ඒ උනත් මම උයන්න හරිම ආසයි. දැන් මට අලුත් අලුත් ඒව උයල බලන්න පුලුවන්. තැන්ක් යු....හිරු ප්‍රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-15951449997508969752010-11-13T16:55:08.120+05:302010-11-13T16:55:08.120+05:30@Anonymous
ඇනෝ....මට මතක විදිහට සෑම් හරි ටික්ස් හන...@Anonymous
ඇනෝ....මට මතක විදිහට සෑම් හරි ටික්ස් හන්ටර් හරි දාලා තිබ්බා පෝස්ට් එකට ස්කයිප් සහ යාහූ ඉමෝෂන්ස් දාන විදිහ....:r

මම මේකනම් කරලා තියෙන්නේ කමෙන්ට් වලට දාලා කියෙන ඉමෝෂන්ස් වලින් කොපිකරලා පෝස්ට් එකේ අපිට ඕනි තැනට පේස්ට් කරලා.පොඩි වෙලාවක් නම් යනවා... :o

අද ඇනෝලා වැඩියි වගේ...:j මොනාවුනත් මෙයත් දන්න කියන කෙනෙක් වගේ... :r෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-65971552636841733002010-11-13T16:19:32.211+05:302010-11-13T16:19:32.211+05:30post maddata kohomei me munu danne kod kalle diyan...post maddata kohomei me munu danne kod kalle diyanko.hasiyoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-16128052695492712852010-11-13T14:53:21.606+05:302010-11-13T14:53:21.606+05:30@Praසන්ன
ෂා චෝයි අදහස...:o බලන්න ඕනි හසියගේ නවාතැන...@Praසන්ன
ෂා චෝයි අදහස...:o බලන්න ඕනි හසියගේ නවාතැන ලගින්ම එක්ක පටන් ගන්න...:r

ඔන්න අදහස දුන්නට මංගානේ ෆ්‍රී කෑම වේලක්...:e(ගුටි එහෙම නෙවේ...:k)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-32301694776926040802010-11-13T14:50:56.239+05:302010-11-13T14:50:56.239+05:30@wath
කෑම තමයි පේන්නේ නැද්ද ආ....? :h
අහලා නැද්ද ...@wath
කෑම තමයි පේන්නේ නැද්ද ආ....? :h

අහලා නැද්ද "එක එක රස නොවිදපු කට තොගේ කට හුඹස් කට" කියලා..... :k

හරි හරි මම දැන් කිව්වද අපේ සිංහල කෑම හොදනෑ කියලා....:j
කන්න කැමති කෂ්ටියට හදාගන්න තමයි දුන්නේ.... :e෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21400121805959969692010-11-13T14:47:04.941+05:302010-11-13T14:47:04.941+05:30@Anonymous
අහ් පුළුන් නැට්ටි කොමද ඉතිං....:e
අදනම්...@Anonymous
අහ් පුළුන් නැට්ටි කොමද ඉතිං....:e
අදනම් අම්බානකට තදවෙලා වගේ...:n මට පේන විදිහට කංචු අයියව බාබිකිව් කරයි වගේ.... :q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-77925795717041902742010-11-13T14:27:44.588+05:302010-11-13T14:27:44.588+05:30නරකද හසී රෙස්ටොරන්ට් කියල එකක් දැම්මනංනරකද හසී රෙස්ටොරන්ට් කියල එකක් දැම්මනංPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-49669855601275586062010-11-13T13:23:05.501+05:302010-11-13T13:23:05.501+05:30ඕවත් කෑමද මල්ලියා... රතු බතුයි පොල් සම්බෝලයි හොද ...ඕවත් කෑමද මල්ලියා... රතු බතුයි පොල් සම්බෝලයි හොද කට්ට කරෝල කෑල්ලක් තෙල් දාලා ගත්තම් ම් ම් රස..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-79577511935783450572010-11-13T12:42:16.721+05:302010-11-13T12:42:16.721+05:30අයියණ්ඩි එන්න මම කියලා දෙන්න බාබක්‍යු කරන හැටි.......අයියණ්ඩි එන්න මම කියලා දෙන්න බාබක්‍යු කරන හැටි...... :h :hAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-75758959670923162172010-11-13T12:08:14.845+05:302010-11-13T12:08:14.845+05:30@කාංචන දිනූක
දන්න හන්දා තමයි කෙලින්ම ඇහුවේ නම දාන්...@කාංචන දිනූක
දන්න හන්දා තමයි කෙලින්ම ඇහුවේ නම දාන්න අමතක වුනාද කියලා.... :p :q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-37440430959569670182010-11-13T11:44:12.608+05:302010-11-13T11:44:12.608+05:30මම කවුද කියල දැනගත්තොත් හාව මාව බාබක්‍යු කරනවා.. ඒ...මම කවුද කියල දැනගත්තොත් හාව මාව බාබක්‍යු කරනවා.. ඒක නොවැ ඇනෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-7287096318320787902010-11-13T11:04:28.997+05:302010-11-13T11:04:28.997+05:30@ගයාන් තාරක
පරිප්පු....??? :h
අපි නම් පරිප්පු විතර...@ගයාන් තාරක
පරිප්පු....??? :h
අපි නම් පරිප්පු විතරක් නෙවේ දරිච්ච ලණු ඉදන් කනවා..... :r :q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-25349730743674448822010-11-13T11:00:54.100+05:302010-11-13T11:00:54.100+05:30@Anonymous
මොකෝ නැත්තේ පොඩ්ඩක් හොයලා බලපන්කෝ ගූගල්...@Anonymous
මොකෝ නැත්තේ පොඩ්ඩක් හොයලා බලපන්කෝ ගූගල් දෙයියගේ හොයලා.... :p

මොකෝ ඇනෝ කමෙන්ට්....:j නම මතක නැතෙයි? :q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-4557095037020563552010-11-13T10:59:58.322+05:302010-11-13T10:59:58.322+05:30හිකිස්.. අපි ඉතිං කන තරමක් කන්නෙ පරිප්පුනේ.. නේද බ...හිකිස්.. අපි ඉතිං කන තරමක් කන්නෙ පරිප්පුනේ.. නේද බං..Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-82452526235942689902010-11-13T10:53:47.231+05:302010-11-13T10:53:47.231+05:30@ගයාන් තාරක
ලංකාවේ එකෙක් වෙලා බතකුයි පරිප්පුවකුයිව...@ගයාන් තාරක
ලංකාවේ එකෙක් වෙලා බතකුයි පරිප්පුවකුයිවත් රෙසිපි බලන්නේ නැතිව හදාගන්න බැරිනම් වැඩක් නෑනේ බං......හික්ස්...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-9634178457390846962010-11-13T10:52:53.635+05:302010-11-13T10:52:53.635+05:30හසියෝ හා මස් ටිකක් එහෙම බාබක්‍යු කරගන්න රෙසපියක් ද...හසියෝ හා මස් ටිකක් එහෙම බාබක්‍යු කරගන්න රෙසපියක් දන්නවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-71152261339305807162010-11-13T10:48:16.092+05:302010-11-13T10:48:16.092+05:30බතකුයි පරිප්පු හොද්දකුයි හදාගන්න රෙසපි එකක් තිබුන්...බතකුයි පරිප්පු හොද්දකුයි හදාගන්න රෙසපි එකක් තිබුන්නැද්ද හසියෝGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com