tag:blogger.com,1999:blog-5436978027026001718.post7773620204202454919..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ ඔළුවට පීල්ල අල්ලලා. නෑ..නෑ.. පීල්ලට ඔළුව අල්ලලා ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5436978027026001718.post-24416458932176612792010-11-22T12:43:30.663+05:302010-11-22T12:43:30.663+05:30පරක්කු ද දන්නේ නෑ.. කොමෙන්ටුවක් දාන්න..
අනේ හසි අය...පරක්කු ද දන්නේ නෑ.. කොමෙන්ටුවක් දාන්න..
අනේ හසි අයියා.. ඔයාගේ ඔය නිර්මාණාත්මක මොළේ :a හේදිලා ගියානම් කාට කියන්නද අහ්..? ඒ වගේම ඩෙංගු ගැන කිවුව එකත් හොදයි... අමතක වෙනවනේ අපිට හරියට..
මමත් හරි අසයි වැස්ස වෙලාවට ගෙදරට වෙලා slow beet classical සිංදුවකට ඇහුම්කන් දෙන්න.. ගොඩාක් හිතට වදිනවා එතකොට..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-42842453894922797562010-11-22T09:36:57.310+05:302010-11-22T09:36:57.310+05:30:e:ePraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-14698927329954246492010-11-22T08:44:36.786+05:302010-11-22T08:44:36.786+05:30අයියා ඔළුවට පීල්ල ඈල්ලුවේ... අයියෝ මටත් වැරදුනානේ ...අයියා ඔළුවට පීල්ල ඈල්ලුවේ... අයියෝ මටත් වැරදුනානේ ... නෑ නෑ.. පීල්ලට ඔළුව ඇල්ලුවේ අයියට පිස්සු නිසානේ. එතකොට පන්ති භාර ගුරුතුමියි, මව්තුමියි දඩුවම් කරන්න නැතුව ඇත්තේ අයියට පිස්සු බව දන්න නිසා වෙන්න ඇති නේද? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-44968088689473039732010-11-22T02:08:59.970+05:302010-11-22T02:08:59.970+05:30ලංකාවට නිවාඩු ගිය හැම පාරම බයිසිකලෙන් ගමන් ගිහින් ...ලංකාවට නිවාඩු ගිය හැම පාරම බයිසිකලෙන් ගමන් ගිහින් ඇතිවෙන්ඩ නානවා. මොකෝ වැස්සා කියලා අපේ ගමන් නොගිහින් ඉන්ඩයෑ. මගේ භාර්යා තොමෝ මුලින්ම මුණ ගැහුණු දවසෙත් ඔය වගේම නාත අනාත වෙන්ඩම තෙමුණා.
ඇත්තටම මල්ලි ඔයාගේ එදා දිය වුණු මොලේ ආයේ කවදාවත් ආවේ නැත්තේ මොකෝ මල්ලි...?Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-31119418163398014322010-11-21T23:32:32.769+05:302010-11-21T23:32:32.769+05:30දැන් මෙතන ඉන්න ගොඩක් අය පොඩ් කාලෙදි ගොඩක් ආසාවෙන් ...දැන් මෙතන ඉන්න ගොඩක් අය පොඩ් කාලෙදි ගොඩක් ආසාවෙන් කරපු දෙයක් තමයි ඕක.
හරි නැද්ද මම කියන්නෙ? පොඩි කාලෙ වැස්සෙ තෙමි තෙමි නාපු නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. ආ කෝ.... එක්කෙනයි. කවුද ඔය මට පේන්නෙ නෑ.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-7820728089374193542010-11-21T21:47:56.667+05:302010-11-21T21:47:56.667+05:30@blog gadol
හෆ්ෆේ ඔහොම ප්රසිද්ධියේ කෑ ගහන සිරිතක්...@blog gadol
හෆ්ෆේ ඔහොම ප්රසිද්ධියේ කෑ ගහන සිරිතක් තියේද හැබෑටම ආ...අපේ කාඩ් කුට්ටම් පිටින් කුඩු නොවැ.... :h :h෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-73609596912975309812010-11-21T21:46:12.590+05:302010-11-21T21:46:12.590+05:30@හා පැටික්කි (MS)
පිස්සුද මගේ නිංගියෝ...දන්න කියන ...@හා පැටික්කි (MS)
පිස්සුද මගේ නිංගියෝ...දන්න කියන දෙසීය පනස් දෙකකට තුනකට විතරයි කියන්නේ...කමක් නෑනේ...:r :c
අහ් එහෙනම් ටිකක් පිස්සුව වැඩිම වෙලා.ම්ම්ම්ම්ම්ම් පේන විදිහට නම් මේ පිස්සුව සුව කරන්න බෑ වගේ... :r
කෙල්ලයි බල්ලයි දෙන්නම අහ් නෑ නෑ හාවියි බල්ලයි දෙන්නම.... එකම වසන් වගේ... :p෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-79057043049591904352010-11-21T21:43:17.369+05:302010-11-21T21:43:17.369+05:30@punchisamanalee
අපි එහෙමයි වැඩක් කලොත් පිළි වෙනලට...@punchisamanalee
අපි එහෙමයි වැඩක් කලොත් පිළි වෙනලට කරනවා... :e
අහ්...නියමයි නියමයි සමනලී අක්කියෝ... :c
හ්ම්ම්ම්ම්....ඉස්සර නම් මටත් ඒවගේ සොදුරු මතක තිබ්බා මතකයි. :s
ෂා හැබෑටම මට ඕක අමතක වුනා නෙවැ.කොහෙද ඉතිං අපේ මේ සමනලී අක්කා තරම් බුද්ධිමත් කෙනෙක් වෙන කොහෙද ඉන්නේ ඉතිං...තැන්කූ අදහසට හොදේ... :p :t෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-81120060619515960002010-11-21T21:36:35.315+05:302010-11-21T21:36:35.315+05:30@wath
හරි එහෙනම් අන්න එහෙමම තමයි අක්කියෝ.... :P
අහ...@wath
හරි එහෙනම් අන්න එහෙමම තමයි අක්කියෝ.... :P
අහ් මේ එයාට බනින්න එන්න එපා හරිද...හැබැට එහෙමද හිතන් ඉන්නේ.... :p

හොද වැඩේ කොපි කරලා නේද මගේන්...මගෙත් අද වාෂ්ප වීමේ අවුලක්.වැස්ස නිසා වෙන්න ඇති.
ඒස්ඃ පුඃ නෙවේ ඒසවඃ පුඃ (කෝ "ව" නැනේ...)෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-87036851197709623852010-11-21T21:26:03.538+05:302010-11-21T21:26:03.538+05:30@තරු අහස
හේහේහේ හොර වැඩ හොද නෑනේ කොලුවෝ... :c
එන්ට...@තරු අහස
හේහේහේ හොර වැඩ හොද නෑනේ කොලුවෝ... :c
එන්ට එන්ට ඇවිත් බලාලා අඩු පාඩු කියන්ට...එහෙමනේ යාළුවෝ වුනහම... :e
වෙන්ට ඕනි මයෙ හිතේ....කොළු වැඩ කලත් බලු වැඩ නොතරමි... :r෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-91451773710987807802010-11-21T21:22:35.707+05:302010-11-21T21:22:35.707+05:30@හිස් අහස
අහ් එහෙමද...හිපටන්කෝ මම පීල්ලක් සෙට් කරන...@හිස් අහස
අහ් එහෙමද...හිපටන්කෝ මම පීල්ලක් සෙට් කරන්න මෙහෙන් ඔහෙට... :r

ආයෙත් අහලා...ඒකාලේ වගේ නෙවේ දැං මේ කාලේ.... :p

උඹටත් ජය වේවා...!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-3766222313162784272010-11-21T21:21:15.047+05:302010-11-21T21:21:15.047+05:30@පැන්da
ඒකනේ නේද... :e@පැන්da
ඒකනේ නේද... :e෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-68116078904087194922010-11-21T21:18:56.587+05:302010-11-21T21:18:56.587+05:30@හසී
හ්ම්ම්ම්ම්ම් වෙන්න ඇති.... :p
හැබෑට...අනේ ඉ...@හසී
හ්ම්ම්ම්ම්ම් වෙන්න ඇති.... :p
හැබෑට...අනේ ඉතිං එදා වැහි වතුර ඔක්කොම කුළු පාට වෙන්න ඇති නේද? :r
ඇයි ඉතිං ඔයාගේ කුණු ටික හේදිලා... :q෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-44771721167532166052010-11-21T19:30:10.559+05:302010-11-21T19:30:10.559+05:30හික් හික්!! මට පේන්නෙ අදත් පීල්ලට ඔලුව අල්ලලා වගේ ...හික් හික්!! මට පේන්නෙ අදත් පීල්ලට ඔලුව අල්ලලා වගේ :e:e:eBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-70651959485614020392010-11-21T16:11:42.089+05:302010-11-21T16:11:42.089+05:30කාටවත් කියන්න එහෙම එපා අයියා නිසා කියනවා..... :a
ම...කාටවත් කියන්න එහෙම එපා අයියා නිසා කියනවා..... :a
මම නම් දැනුත් හිතුනම වැස්ස වෙලාවට වත්තට වෙලා උඩ බලාන ඉන්නවා....... වැස්සෙන් නාලා පස්සේ ටැප් එකෙන් නානවා..... :b :b :b :b
පීල්ලට මම නම් ඔළුව අල්ලල නෑ බල්ලගේ ඔළුව නම් අල්ලල තියේ....... ඔව් ඔව් එයත් මා එක්ක වැස්සේ නාන්න සූරයා තමා..... :b :bහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-62204099889719795132010-11-21T14:17:47.188+05:302010-11-21T14:17:47.188+05:30හප්පේ මේ ළමයා ෂෝක් එකට නාලා නෙව :t
සමනලීත් ඔය කීවා...හප්පේ මේ ළමයා ෂෝක් එකට නාලා නෙව :t
සමනලීත් ඔය කීවා වගෙ ක්ලැසිකල් සින්දු අහන්න හරිම ආසයි... ඒ වගේම වැස්සටත් හරිම ආසයි (අයිතිකාරයා එක්ක වැස්සේ තෙමි තෙමි ගිය සුන්දර මතක සටහන් එමටයි)

දැන් ඔය එකෝමත් එක හසියා (ආ නෑ නෑ ළමයා) පීල්ලට ඔලුව අල්ලලා නෑවා වගේ දැනුත් නාන්නේ නැද්ද? මම මේ කීවේ වහින වෙලාවට? වතුර බිලත් ඉතුරුයි නෙව?? :bAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-66715876347469823892010-11-21T13:31:34.382+05:302010-11-21T13:31:34.382+05:30හරි එහෙනම් .... එහෙමයි ලු එක්කොමත් එක ළමයා වැස්සට ...හරි එහෙනම් .... එහෙමයි ලු එක්කොමත් එක ළමයා වැස්සට පීල්ල ඇල්ලුවේ...නැහැ නැහැ ඔළුවට පීල්ල ඇල්ලුවේ... අයියෝ නැහැ ..පීල්ලට ඔලුව ඇල්ලුවේ....

දැන් කවුද ඔය කියන මහ ලොකු ගුරුතුමී. බැරි වෙලාවත් ඒ මම වුනානම් අද හසියෙක් නැහැ බ්ලොග් ලියන්න ..

හරි එනෙහම් අපි ගියා ඒස්ඃ පුඃAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-42300593437284134292010-11-21T13:13:21.841+05:302010-11-21T13:13:21.841+05:30හසියගෙ වැඩ දැන් කීපවතාවක්ම ඇවිත් බලලා හොරෙන්ම ගියා...හසියගෙ වැඩ දැන් කීපවතාවක්ම ඇවිත් බලලා හොරෙන්ම ගියා.අදත් එහෙම යන්න කියලා හිතුවේ.ඒත් කොළුවගෙ දඟ වැඩේ දැක්කම ලියන්නම හිතුනා.ඕකමද මචෝ කොළු වයස කියන්නෙ.(එතකොට දැන්...දැන් කොළු වැඩ..)තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-79883875771943355942010-11-21T11:32:41.811+05:302010-11-21T11:32:41.811+05:30අපිට නෝ වැස්ස හසියෝ ! පායනවා 4 පැලෙන්න අපිට ඔහෙන් ...අපිට නෝ වැස්ස හසියෝ ! පායනවා 4 පැලෙන්න අපිට ඔහෙන් වැස්ස ටිකක් එවපල්ලකෝ ..

හසියා පොඩිකාලේ මාර පිස්සෙක් දැං සුපර් පිස්සා !

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-79533605699813177882010-11-21T11:03:48.300+05:302010-11-21T11:03:48.300+05:30මෙ කොල්ලොත් කරන වැඩ..අනේ අම්මපාමෙ කොල්ලොත් කරන වැඩ..අනේ අම්මපාපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-12234500911604470282010-11-21T10:53:03.133+05:302010-11-21T10:53:03.133+05:30:r එදා පීල්ලට ඔලුව අල්ලපු නිසා තමා දැන් පිස්සුව වැ...:r එදා පීල්ලට ඔලුව අල්ලපු නිසා තමා දැන් පිස්සුව වැඩි වෙලා තියෙන්නේ..:q හික්ස්... :c මමත් දවසක් වැස්ස වෙලාවක එලියට පැනලා නෑවා.. :d හරිම ෂෝයි :mහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com