tag:blogger.com,1999:blog-5436978027026001718.post8560700174689508354..comments2023-03-01T11:24:29.465+05:30Comments on ෴ හසියා ගේ නවාතැන ෴: ෴ කූඹියෙක් කකූල කෑවොත්..? කූඹියාව චාටර් කරමු..!!! ෴෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5436978027026001718.post-12185359082315226592011-02-09T15:22:34.703+05:302011-02-09T15:22:34.703+05:30හසියෝ...උබනම් නියම පොරක්..මම අද මේ බ්ලොග් එක දෑක්ක...හසියෝ...උබනම් නියම පොරක්..මම අද මේ බ්ලොග් එක දෑක්කෙ අහම්බෙන්...මාරම මාර අදහස් තියෙන පොරක් උබනම්.අද සමජෙට ඔන මරන්නේ මේ වගෙ කොල්ලො තමඉ.. :e
මේ කතාවෙන් නියම පනිවිඩයක් අපේ කස්ටියට දෙන්නේ..එල එල.නිරොෂන් බුද්ධික පීරිස්https://www.blogger.com/profile/01566626379917999842noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-70314134842008334532010-11-21T21:52:02.695+05:302010-11-21T21:52:02.695+05:30@punchisamanalee
පව්නේ අප්පා ඉතිං කුඹියා...සමනල සම...@punchisamanalee
පව්නේ අප්පා ඉතිං කුඹියා...සමනල සමනලියෝ හරිම අහිංසකයි කියලයි මන් හිතන් උන්නේ...හැබෑටම ඇයි ඔච්චර නපුරු....? :j෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-336989890658407302010-11-21T14:22:55.019+05:302010-11-21T14:22:55.019+05:30ඕන්න සමනලී දැනුයි මේක දැක්කේ... හී හී හරිම ෂෝයිනේ ...ඕන්න සමනලී දැනුයි මේක දැක්කේ... හී හී හරිම ෂෝයිනේ අනේ ඒක.. සමනලීත් වෙලාවක ඕක කරලා බලන්න ඕනා. :e අයිතාකාරයාටත් කියන්නම්. මොකද එයා කූඹින්ට වැඩිය ආසා නෑ... :dAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-69235062287194150162010-11-20T19:34:02.024+05:302010-11-20T19:34:02.024+05:30@Hasitha
සහතික ඇත්ත මගේ මලයෝ....
:t@Hasitha
සහතික ඇත්ත මගේ මලයෝ....
:t෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-22076801070600248352010-11-20T19:33:25.886+05:302010-11-20T19:33:25.886+05:30@පැන්da
හැබෑට...ඒ කවද්ද පැන්ඩෝ අවසාන කටයුතු..? ගිය...@පැන්da
හැබෑට...ඒ කවද්ද පැන්ඩෝ අවසාන කටයුතු..? ගියේ නැත්නම් හරි නෑ වගේනේ....
:s෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-64057913184438020222010-11-20T19:32:14.025+05:302010-11-20T19:32:14.025+05:30@Princess Thushy
:e@Princess Thushy
:e෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-12626854469053815442010-11-20T19:31:59.730+05:302010-11-20T19:31:59.730+05:30@හිස් අහස
හ්ම්ම්ම්ම් ඔව් නේද ඒකත් ඇත්ත තමා....
හේ...@හිස් අහස
හ්ම්ම්ම්ම් ඔව් නේද ඒකත් ඇත්ත තමා....

හේ හේ තැන්කූ හොදේ...

ඔබටත් ජය වේවා...!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-71688995688285779032010-11-20T19:30:58.721+05:302010-11-20T19:30:58.721+05:30@පසන් Sid
hikz :e@පසන් Sid
hikz :e෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-87588364159975227352010-11-20T12:15:07.722+05:302010-11-20T12:15:07.722+05:30අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වලුනේ.අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වලුනේ.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-41917610009162236642010-11-17T21:40:06.957+05:302010-11-17T21:40:06.957+05:30එළ පොස්ට් එක..
කකුල් දෙක හොදල පිරිසිදුවට තියා ගනි...එළ පොස්ට් එක..

කකුල් දෙක හොදල පිරිසිදුවට තියා ගනින් එතකොට කූඹි එක ලෙවකන්න ඇවිත් කලබල වෙලා හපල දුවන්නෙ නැ..ඊට පස්සෙ චාටර් එක ඉවසන්න බැරි තැන කූඹියා සිය දිවි හානි කර ගන්න ලදී කියල මට තණකොළ පෙත්තෙක් කිව්ව,,.....පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-6327318159397276032010-11-17T16:52:55.791+05:302010-11-17T16:52:55.791+05:30:e:ePrincess Thushyhttps://www.blogger.com/profile/13994517608241388646noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-21023425845050549672010-11-17T13:57:21.468+05:302010-11-17T13:57:21.468+05:30අඩේ කූඹියාට එච්චර බලු වැඩක් කරන්න හොඳ නෑ.
ඌට හතර ...අඩේ කූඹියාට එච්චර බලු වැඩක් කරන්න හොඳ නෑ.
ඌට හතර විලි ලැජ්ජාව. ඒ කූඹියාගේ අනාගතයම ඉවරයිනේ ! කිසිම දවසක ආයේ සමාජයට මුහුනදෙන්න බැරිව යනවා ! එහෙම කරන්න එපා

පට්ට කතාව එල !

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-66269196858376947632010-11-17T11:00:06.427+05:302010-11-17T11:00:06.427+05:30lol.. :flol.. :fපසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-20266877819465705202010-11-17T10:54:56.608+05:302010-11-17T10:54:56.608+05:30@Naදී
හැබෑව හැබෑව....
තැන්කූ අක්කියෝ.....@Naදී
හැබෑව හැබෑව....
තැන්කූ අක්කියෝ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-6043972761399382442010-11-17T10:49:07.623+05:302010-11-17T10:49:07.623+05:30@Praසන්ன
පාර හරියටම දන්නේ ඌනේ...අනිත් එක ඔය වගේ වෙ...@Praසන්ன
පාර හරියටම දන්නේ ඌනේ...අනිත් එක ඔය වගේ වෙලාවට නඩෙන් හොද ක්‍රෙඩිට්ස් ටිකක් ගන්න පුළුහන්නේ....ඉතිං අනිවා ඌ එන්නේ ඉස්සෙල්ලම තමයි පොර වගේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-34144327002659080412010-11-17T10:45:49.541+05:302010-11-17T10:45:49.541+05:30@wath
හැබෑව හැබෑව....
හම්...මාත් ආසයි උන්ට....ඉස්ස...@wath
හැබෑව හැබෑව....
හම්...මාත් ආසයි උන්ට....ඉස්සර මාත් උන්ට කෑම දාල තියේ...දැන් දාන්න ගියොත් ගෙදර අය හිතයි මට පිස්සු කියලා...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-15841999668081579922010-11-17T10:44:35.865+05:302010-11-17T10:44:35.865+05:30@blog gadol
හිනාවුනාට කමක් නෑ...පණ යවාගන්න එපා...ක...@blog gadol
හිනාවුනාට කමක් නෑ...පණ යවාගන්න එපා...කවුද එතකොට බ්ලොග් ගඩොල් වලට ලිපි දාන්නේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-78350577699922257072010-11-17T10:42:33.159+05:302010-11-17T10:42:33.159+05:30@ප්‍රාර්ථනා
හැබෑද...ඒ කියන්නේ මගේ ලිපිවල කිසි අර්ථ...@ප්‍රාර්ථනා
හැබෑද...ඒ කියන්නේ මගේ ලිපිවල කිසි අර්ථයක් නැතිද? අඩු පාඩු කියලා දුන්නනම් හොද නැතොයි නංගියෝ....
ලියපු කෙනාගේ හොද තමයි.දැන් තමයි මාත් දැනගත්තේ කෙනා කවුද කියලා.මිනිහා කොහොමත් වැඩ්ඩෙක් තමා....

ඒ වුනාට අපේ මිනිස්සු හිතට ගන්නේ නැත්තෙම ඕකනේ....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-55234740705713293062010-11-17T10:39:42.934+05:302010-11-17T10:39:42.934+05:30@Sandaruwani
සංතෝසයි.....@Sandaruwani
සංතෝසයි.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-29148055711908089502010-11-17T10:24:26.540+05:302010-11-17T10:24:26.540+05:30ෆනී කතාවක්.හැබැයි අවසානයේ ලියපු කතාවේ මෝරල් එක වටි...ෆනී කතාවක්.හැබැයි අවසානයේ ලියපු කතාවේ මෝරල් එක වටිනවා සෑහෙන්න.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-80308350461487918782010-11-17T10:22:10.892+05:302010-11-17T10:22:10.892+05:30කොහොමද මුලින් එන එකා කකුල කාපු එකාමද කියල දැනගන්නෙ...කොහොමද මුලින් එන එකා කකුල කාපු එකාමද කියල දැනගන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-69099251194039744342010-11-17T10:08:23.604+05:302010-11-17T10:08:23.604+05:30මේවට තමයි දරුවනේ කියන්නේ මානසික අල්ලස් කියල.....
...මේවට තමයි දරුවනේ කියන්නේ මානසික අල්ලස් කියල.....

කළු කූඹියෝ පේලියයි
තෙල් කූඹියෝ පේලියයි

කියන කවිය 2 පන්තියේදි ඉගෙන ගත්ත දවසෙ ඉදල මම නම් කූඹීන්ට ආදරෙයි ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-83156031890071756192010-11-17T09:59:45.281+05:302010-11-17T09:59:45.281+05:30නියමයි සහෝ! පණ යන්න හිනා යනවා.හික් හික්!!නියමයි සහෝ! පණ යන්න හිනා යනවා.හික් හික්!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-61563667372377309802010-11-17T09:41:09.819+05:302010-11-17T09:41:09.819+05:30හි..හි.. හසි අයියේ.. මම ඔයාගේ posts හැමදම කියෙව්වා...හි..හි.. හසි අයියේ.. මම ඔයාගේ posts හැමදම කියෙව්වා.. ලියන්න කොම්මෙන්ට් එකක් කල්පනාවට ආවේ නැති නිසා වාෂ්ප වුණා... :n
මේ කතාව නම් එළ.. ඊට වඩා ඔයා පහලින් ලියලා තියෙන "දැක්ම" එළ.. ඇත්තමයි හිතට ගන්න පුලුවන් දෙයක් ඒ විදිහට ලියලා තියනවා...ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-5436978027026001718.post-28164203826391594482010-11-17T09:36:18.869+05:302010-11-17T09:36:18.869+05:30ඇත්තටම ම0 ඒ කථාවට ආසයි...ඇත්තටම ම0 ඒ කථාවට ආසයි...Sandaruwanihttp://amali-sandaruwani.blogspot.comnoreply@blogger.com