ඉතිං කොහෙමෙයි කෂ්ටියට..??හොදින් ඇති කියලා හිතනවා.එදා මම දීපු තේ එක කාටවත් අවුලක් වෙලා නෑ වගේ පේන විදිහට.සංතෝසයි.
අහ් ආවේ තේ ගැන කියන්න නෙවේ, ෴ සාඩම්බර හසී පවුල ෴ ගැන කියල යන්න.
මේක ආරම්භ කලේ අපේ කෙලී හසීගේ යෝජනාවකට අනුව තමයි.
දැනට බ්ලොග් ලියන හසීලා හතරදෙනෙක් හම්බවෙලා තියෙනවා.ඒ අය මෙන්න මෙහෙමයි....
කෙලි හසී (කෙල්ලෙක් නිසා) 
පොඩි හසී (පොඩි එකෙක් නිසා)
කතා හසී (කතාම කියන නිසා)
කොලු හසී (කෂ්ටියම කියන නිසා)
පොඩි හසී (පොඩි එකෙක් නිසා)
කතා හසී (කතාම කියන නිසා)
කොලු හසී (කෂ්ටියම කියන නිසා)
ඔන්න ඔහොමයි අපේ සෙට් එක දැනට.
ඔය අතරින් අපේ එක්කෙනෙක් අවුරුද්දකින් වයසට ගියා නොවැ ගිය සතියේ.ඒ පොඩි හසියා.එයාගේ උපන්දිනේ ඊයේ.ඉතිං ඔන්න හසී පවුල වෙනුවෙන් කොලු හසී පොඩි හසීට හදවතින්ම සුභ පැතුම් එක්කරනවා.
මේක සාඩම්බර හසී පවුලෙන්, පොඩි හසියට පිරිනමන පොඩි තෑග්ගක්.
ඉතිං ඔන්න එහෙනම් මම යන්නෙයි කියලා.හසියට වැඩ ගොඩයි.
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ගෘප් පේජ්
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ෆෑන් පේජ්
෴හසියා ගේ නවාතැන෴ මුණුපොතේ ෆෑන් පේජ්
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ෆෑන් පේජ්
෴හසියා ගේ නවාතැන෴ මුණුපොතේ ෆෑන් පේජ්
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |