නෑ නෑ ගියපාර හදපු තැත්තෙක් නෙවේ ගෙදරට එවන්න හදන්නේ.අනිත් එක මේක හසියත් නෙවේ එවන්නේ.ම්ම්ම්ම් වැදගත් දෙයක් හැබැයි ඉතිං නික්න් දෙනවට ගෙන්නගෙන උඩ බලං උන්නට නම් මෙලො තේරුමක් නෑ.ඒ හන්ද ගෙන්න ගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න හොදේ.
කෂ්ටිය බලනවා ඇති හසියට පිස්සුද කියලා නේද? පිස්සු එකනම් සැටිෆිකේට් ට්රූනේ.....
හ්ම්ම්ම්ම්ම්....කමක් නෑ අද මොනාගැනද කියන්නේ කියලා කියන්නම්කෝ අගේ නොකර.
මත්ද්‍රව්‍ය...මොකක් හසියා ඒ පාර කෂ්ටියගේ ගෙදරට මත්ද්‍රව්‍ය එවන්නද හදන්නේ?අනිත් එක මේ තිතට මත යන කාලේ....? පිස්සු කතා කරන්න එපා නේද?
නෑ නෑ බය වෙන්න එපා...හසියා මේ කියන්න යන්නේ මත්ද්‍රව්‍ය ගැන විස්තර තියෙන පොඩි පොත් සෙට් එකක් වගේම ඩීවීඩී එකක් (පට්ට කොලිටි වීඩියෝ තියෙන්නේ.....) ගෙදරට ගෙන්න ගන්නේ කොමද කියලා.ඒවයේ තියෙන්නේ මත්ද්‍රව්‍ය ගැන වගේම ඒවා නිසා අපට ඇතිවන හානි ගැන හොද විස්තර ටිකක්.ඒ වගේමයි පොස්ටර් ගෙන්න ගන්නත් පුළුහන්.හසියා ගෙන්න ගත්තා පොත් ටිකකුයි පෝස්ටර් ටිකකුයි.ම්ම්ම්ම් ඊට පස්සේ හසියගේ පාසැලටත් දුන්නා.ඒක ගොඩක් වැදගත් කියලා හිතෙනවා.ඔයාලත් ගෙන්නගෙන බලන්න.ගෙන්න ගෙන නිකන් විසිකරලා දාන්න එපා, ප්‍රයෝජනයක් ගන්න.ඒ කිව්වේ ලිපට දාන්න නෙවේ...එක්කෙනෙක් හරි මත් රකුසගෙන් බේරාගන්න ඒවා යොදාගන්න.ඒක පිනක්.
මේ සයිට් එක තමයි. Drug Free World.
පොත් සෙට්එකයි ඩීවීඩී එකයි ගන්න මෙතනින් යන්න.
ම්ම්ම්ම්ම් මේවගේම තව තියෙනවා The Way To Happiness කියලත් සයිට් එකක්.ඒකෙත් නොමිලේ පෝස්ටර් එහෙම එවනවා.මම හිතන්නේ ඒක වඩාත්ම වැදගත් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට.වෙනත් ආගමක වුනත් තමන් ආසනම් ඒ දේ කියවලා බලලා දැනුම ලබාගත්තට කිසිම වරදක් නෑ.මේ සයිට් එකෙත් අර වගේම ඩීවීඩී පොඩි පොත් පෝස්ටර් එහෙම එවනවා.ගෙදරටම ගෙන්න ගන්න මෙතෙනින් යන්න.
මේ වගේම තව තියෙනවා Youth For Human Rights කියලා වෙබ් අඩවියක්.ඒකෙත් මේ වගේම අපිට ඩීවීඩී පොත් වගේම පෝස්ටර් ගෙන්න ගන්න පුළුහන්.ඒවා ගෙන්න ගන්න මෙතෙනින් යන්න..
මේවා ගෙදරට නොමිලේ එවනවා.ටිකක් ලොකු පාර්සල්.ඒත් බයවෙන්න එපා ගෙදරටම් එනවා.
ඒත් කෂ්ටිය Editors Pack එක ගෙන්න ගත්තොත් නම් අර ලොකු තැපැල් කන්තොරුවේ මාමලා තියාගන්වා.
රුපියල් 250ක් වගේ ගෙවලා (පගා එහෙම නෙවේ ටැක්ස් හොදේ
) අපේ පැක් එක නිදහස් කරගන්න පුළුහන්.
කැමති කෂ්ටිය එහෙනම් ඔන්න ගෙන්න ගන්නකෝ.ඕවා ඉතිං හසියගෙන්ම විතරයි....
එහෙනම් ඔන්න හසියා වාෂ්ප වුණා....
(කෝ වෙනදා දාන දුම....ඔය දුම ඉක්මනට දාන්නකෝ....
ඒස්වඃ පුඃ
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
28 comments:
ඒල එල ස්තුතියි සහො...මට වෑදගත් මේ ලිපිය ..ජයඔබට
October 18, 2010 at 9:00 AMහපොයි..... හරියට තේරුනේ දැන්නේ......
October 18, 2010 at 9:19 AMබොහොම ස්තුතියි මම ලොකු කාලයක් තිස්සේ ඉස්කොලේට මොනවා හරි දෙන්න හිතන්හිටියේ.
October 18, 2010 at 9:20 AMබොහොම ස්තුතියි.
@ඉලංදාරියා
October 18, 2010 at 9:28 AMබොහෝමත්ම ස්තූතියි ඉල්ලන් අන් දැරියෝ... හික්ස්...ප්‍රයෝජනවත් වැඩකට යෝදාගන්න....
@Anonymous
October 18, 2010 at 9:31 AMමොනාද ඇනෝ?
නම දාලා ගියානම් නරකෙයි ඇනෝ?
@V
October 18, 2010 at 9:32 AMබොහෝමත්ම ස්තූතියි...ඒවගේමයි බොහෝම හොදයි...අන්න ඒවගේ දෙයක් මේ ගෙන්න ගන්න ටිකෙන් කරන්න පුළුහන්නම් කොයිතරම් උතුම්ද....
ලිවීමේ කලාව හසියටත් දැන් හොදටම පිහිටල වගේ... හ්ම්... ඔත්තුවට ස්තූතියි මල්ලියා....
October 18, 2010 at 9:32 AMඅඩේ කොල්ල පින් අතේ වැඩක් කරල තියෙන්නෙ....... එලම කිරි
October 18, 2010 at 9:36 AMඒස්වඃ පුඃ
October 18, 2010 at 9:40 AMමේ දුම දාන්න එපා බොල....... පැත්ත පලාතම ගද ගහනව..ලොල්
@wath ෴ වත් ෴


October 18, 2010 at 9:51 AMඔන්න ඉතිං ඉදලා ඉදලා ඇවිත් බටර් පාරක් ගාලා ගියා....
ඉගැන්නුව ගුරුතූමීට තමයි කෙඩිට් එක.....
ඕවා මොනාද අනේ....නැට්ට පිටින් අලි මැරෙන්නේ....
@Hasitha ජයසූරිය
ඊළග පාර සුවද දුම් ගහන්නම්කෝ....
October 18, 2010 at 9:54 AMඅපි එහෙමයි....
හා හා උඹ කියනකන්ම තමයි හිටියේ....
එල එල. ඇයි අර Good News Magazine එක, ඒකත් නොමිලේම ගෙදරට එවනවා. ඒකත් ක්‍රිස්තියානි එකක්.
October 18, 2010 at 10:50 AMගෙන්න ගෙනම බලන්න ඕනි..තව එකෙක් මං වගේ කරගන්න පුලුවන් වුනොත් මෙකෙන්
October 18, 2010 at 11:23 AMහදිස්සියට ඇවිත් ගියේ එකයි ඇනෝ එකේ හා පැටික්කි කියලා ලියන්න බැරි උනේ......
October 18, 2010 at 11:48 AMඑළ වැඩක් හසිඅයියේ... දැන් වැඩිපුර කතා කරන්න ඕනෙ දෙයක්... පිං අතේ වැඩක්...
October 18, 2010 at 1:44 PMඅඩේ අප්පා.....පින් අතේ වැඩ....මම හොය හොය හිටියේ බොලේ.....තැන දන්නෙ නැතුව හිටියේ...දැන් නම් හරි..ටැන්ක්යු වේවා..............
October 18, 2010 at 2:28 PMඅපිත් මත්ද්‍රව්‍ය විරෝධී පොරවල් තමා අයියා. මේ විදිහට කරන ප්‍රජා සත්කාරය අගය කරන්න ඕනේ.
October 20, 2010 at 7:08 AM"මතට වැට බැඳීමට හසියා පෙරට"
@හසී

October 24, 2010 at 9:47 AMඑහෙමයි හසී අක්කේ...
@Madhawa Habarakada
October 24, 2010 at 9:49 AMතැන්කූ තැන්කූ....
අහ් ඔය තියෙන්නේ දන්න කියන අය තව ඒවා දාලා යන්නකෝ...අපේ කෂ්ටියට දැනුම බෙදාගන්න ඒක හොද තෝතැන්නක් වෙයි....
@පැන්da
නියමයි පැන්ඩෝ......
October 24, 2010 at 9:50 AMඔය ඉන්නේ මිනිස්සු වගේ දෙවිවරු....
@Anonymous
හරි හරි නාඩා මේ කැරට් අලේ කෑවනම්....
October 24, 2010 at 9:52 AMහෆ්ෆේ කවුද දන්නේ ඔය වගක්....
@ප්‍රාර්ථනා
October 24, 2010 at 9:53 AMහ්ම්ම්ම්ම්....ඒක ඇත්ත...අද කාලේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ පාසැල් යන ළමුන්...ඒකයි දැනෙන ලොකුම දුක....
@ර ත් ග ම යා
October 24, 2010 at 9:54 AMනියමායි....ඔය ඉන්නේ වැඩක් කරන්න පුළුහන් උදවිය....තැන්කූ කියන්නේ මොකටද...මේවා සමාජ සේවා....
@Hasitha
October 24, 2010 at 9:55 AMඅනිවා මගේ සහෝ....
පාසැල් ලමුන්ව දැනුවත් කරලා ඒ අයව බේරාගන්න අපිට හැකිනම්....
හික්.. මුත් මාර දේවල් හොයාගන්නේ.. ඕඩර් කරලා බලන්න ඕනා
November 15, 2010 at 9:16 PM@Kanishka | කණියා
November 15, 2010 at 9:26 PMහෆ්ෆා උඹ අදද දැක්කේ...මේ පෝස්ට් එක පරණ එකක්....
බලන්න දෙයක් නෑ ගෙදරටම එනවා...දැන් කෂ්ටියට ආවා කියලා ඔය මට ඊ-මෙල්, මැසේජස් හෝ ගාලා එන්නේ.......
http://www.mywot.com/en/scorecard/thewaytohappiness.org
September 29, 2011 at 5:02 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....