අද කෂ්ටියට හසියා අපේ ගූගල් දෙයියගේ පුංචි වැඩ කිඩ ටිකක් දෙන්න යන්නේ.වැඩ කිඩ කිව්වට මේ වැඩ කිඩ ටිකක් ෆන් එකට බර වැඩ කිඩ ටිකක්.අපේ තිස්තුන් කොටියක් දෙවි දේවතාවූන් ඉන්නවා වගේ ගූගල් දෙයියගෙත් ඉන්නවා පරම්පරාවක් නෑදෑයෝ.... තව මොකට කාලේකනවද නේද... මෙන්න එහෙනම් බලාගන්නකෝ......
ගූගල් දෙයියා ගුරුත්වාකර්ෂණයට අහුවුනොත්? මෙන්න මෙහෙම හිටියි නේද.... හික් හික්... මෙතනින් ගිහින් බලන්නකෝ...
Google Gravity
ගූගල් දෙයියා බොලයක් උනොත්? මෙන්න මෙහෙම කැරකෙයි නේද...
Google Sphere
ගූගල් දෙයියා ලොකු වෙන්නේ මෙන්න මෙහෙමයි....
Epic Google
ගූගල් දෙයියා පුංචි වෙන්නේ මෙන්න මෙහෙමයි....
Weenie Google
දේදුන්නේ පාට ගත් ගූගල් දෙයියා....
Rainbow Google
ඩාන්සින් ස්ටාර් වෙච්ච ගූගල් දෙයියා....
Google Loco
පැක්මෑන් සෙල්ලම් කරන ගූගල් දෙයියා....
Google Pacman
පිස්සු කෙළින ගූගල් දෙයියා....
Annoying Google
ඉන්ද්‍රජාලික ගූගල් දෙයියා....
Google Magic
ළමයි බයකරන ගූගල් දෙයියා....
Google Gothic
ගූගල් දෙයියගේ ප්‍රතිභිම්බය.......
Google Mirror
හැකිං ගූගල් දෙයියා....
Google Hacker
පයිරෙට් ගූගල් දෙයියා.....
Google Pirate
ගූගල් දෙයියා ලස්සන කරමු....
Funny Google
ගූගල් දෙයියගේ ඔළුව අවුල් වෙලා.....
Google MentalPlex
ෆැෂන්වෙච්ච ගූගල් දෙයියා.....
Google Chav
ගූගල් දෙයියගේ අම්මාවරු.....
Google Moms
ගූගල් දෙයියගේ හදවත....
Google Heart
සෝස පාට ගූගල් දෙයියා.....
Google Pink
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
19 comments:
හැබෑටම පාට් ටයිම් ගූගල් වර්කින්වත්දැ මගේ අයියා????

August 29, 2011 at 8:01 AMකලබලේට බැලුවේ. ලස්සනයි වගේ. ආයේ බලන්න ඕනි ඔය ගූගල් යක්කු ටික.
ම්ම්ම් මෙන්න කාලෙකින් මිස්ටර් "ගැජමැටික්ස් හසියා" ඇවිත්....
August 29, 2011 at 9:04 AMමරු...!!
අඩෝහ් අයියෙ උබ ගූගල් දෙයියගෙන් අන්ජනමක්වත් බලන්න ගියාද ලගදි?
August 29, 2011 at 10:05 AMමගෙ හිතට ඇල්ලුවෙ අර ගුරුත්වාකර්සනේට අහුවෙච්ච ගූගල් දෙයිය තමයි.. ඒකනම් පට්ට
August 29, 2011 at 11:04 AMගොඩක් එව්වා කමින් දැකපුවා උනත් නොදැකපුවත් දැක ගත්තා. නියමයි හාවෝ
August 29, 2011 at 11:48 AMගූගලයගේ නම් ගහගත්තය ඔව්වා ඇත්තටම ගූගලයගේ වැඩ නෙමෙයි මම හිතන්නේ
මේ ඔක්කොම උඹේද හසියෝ... නියමයි මචං... තෑන්ක්ස් ෂෙයාර් කලාට.
August 29, 2011 at 4:29 PMනියමායි෴෴෴෴
August 29, 2011 at 4:39 PMහි හී නියම වැඩ ටික
August 29, 2011 at 7:11 PM@හා පැටික්කි (MS)
August 29, 2011 at 8:05 PMගූගල් දෙයියා ඉතිං අපිට දෙයියෙක් නෙවේ දේවාලයක් නෙවැ නේද.... හික් හික්... ඉතිං පොඩ්ඩක් වර්නණා කරහම මොකෝ....
@තිස්ස දොඩන්ගොඩ
August 29, 2011 at 8:06 PMඅයියත් ගොඩකාලෙකින් මේ පැත්තේ.... එන්න ලියන්න එපයෑ නේද... හික් හික්...
අර නමට වඩා නෝමල් හසියා හොදයි වගේ... හික් හික්....
ස්තූතියි අයියා...
@Crazy Hasi
August 29, 2011 at 8:07 PMමොකෝ නම වෙනස් කොරං... මං බැලුවා අළුත් එකෙක්වත්ද කියලා....
හේහ් හේහ් නෑ නෑ ගූගල් දෙයියා මං නිදන් ඉන්නකොට හීනෙන් ඇවිත් මට පෙන්නපුවා... ලොල්ස්....
@සසීන්ද්‍ර වීරසිංහ
August 29, 2011 at 8:07 PMඑල එල දෙයක් ගත්තනම් ඒ මට ඇති.... ස්තූතියි සහෝ....
@පූසා
August 29, 2011 at 8:09 PMඑල එල.... ස්තූතියි සහෝ...
ඔව් සමහර ඒවානම් ගූගලයාගෙම තමයි... ඒත් සමහර ඒවා ගූගල් දෙයියට තියෙන ගෞරවයට වෙනත් අය හදපුවා...
@prasanna86k
August 29, 2011 at 8:09 PMමගේ දෙයක් නෙමේ බං... ගූගල් දෙයියගේ ට්‍රික්ස්.... හික් හික්....
@ඉන්දික
August 29, 2011 at 8:10 PMස්තූතියි සහෝ.... මේ පැත්තේ ආව ෆස්ට් ටයිම් නේද....
@තාරක Dilsh@n
August 29, 2011 at 8:10 PMස්තූතියි සහෝ.....
niyamainee! :) :)
August 29, 2011 at 9:54 PMඅම්මෝ.. සිරා මචං
August 29, 2011 at 10:47 PMදැංනෙව දැක්කෙ.. නියමයිනෙ ගූගල් දෙයියගෙ වැඩ
September 11, 2011 at 8:45 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....