ඌයි....*#@&*%#$*
ඇයි මොකද වුනේ මචං.....
ඇනුනා ඇහේ බං....රිදෙනවා යකෝ....
අප්පා රතු වෙලා කඳුළුත් එනවා නේද.....
ඔව් යකෝ රිදෙනවා ඉන්න බෑ....
මොකක්ද ඇණුනේ....?
ඇනුනෙද...? ඇනුනේ උඹේ කෙස් ගහක්....
මොකක්? මගේ කෙස් ගහක්?
ඔව් යකෝ.....තෝ මොනාද ඔළුවේ උලපු ලාටූ?
ඇයි මොකද වුනේ මචං.....
ඇනුනා ඇහේ බං....රිදෙනවා යකෝ....
අප්පා රතු වෙලා කඳුළුත් එනවා නේද.....
ඔව් යකෝ රිදෙනවා ඉන්න බෑ....
මොකක්ද ඇණුනේ....?
ඇනුනෙද...? ඇනුනේ උඹේ කෙස් ගහක්....
මොකක්? මගේ කෙස් ගහක්?
ඔව් යකෝ.....තෝ මොනාද ඔළුවේ උලපු ලාටූ?
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
27 comments:
කාට උනාද මංදා........ නේහ් අයියා.....
August 15, 2011 at 8:36 AMමේක හසියාගේ පෞද්ගලික අත්දැකීමක් විය හැක.
August 15, 2011 at 8:44 AMහිකිස්
August 15, 2011 at 9:09 AMහිකිස්..... වර්චුවල් හෙල්මට්.
August 15, 2011 at 9:24 AMහි හි පට්ට
August 15, 2011 at 10:02 AMඅඩේ O3 වෙන්න ඇති බං... නැත්තං අනිවා gold.
August 15, 2011 at 11:34 AMමුන් දෙන්න කතා වෙලා අද පෝස්ට් දාලා. එල එල
මේකනම් උඹේ අත්දැකීමක් පුතා
August 15, 2011 at 11:37 AMඋබේ කොන්ඩේ ස්පයික් කොරන්න බැරුවට ඉරිසියාවට කියන කතා නේද යකෝ . . හික්ස්
August 15, 2011 at 11:47 AMහික් හික්...මැදෑ හෙනම කාලෙකින්.....හසි අයියත් පුහුනුවට ගිහිල්ලද පුහුනුවට ගීය අය බලන්න ගිහිල්ලද මන්ද බ්ලොගේ පාලු කොරන්නේ...හැක් හැක් හැක්
August 15, 2011 at 1:28 PMඔහ්.. හා පැටික්කි දැන් ජෙල් ගානවද? හොද වැඩේ හාවට අසික්කිත වැඩ කරන්න යනවට.....
August 15, 2011 at 6:29 PMලාටු ගැ කූරු කොන්ඩ අනතුරු සහිතයි.. ප්‍රවේසමෙන් ලග ඉන්න..!
August 15, 2011 at 6:39 PM@හා පැටික්කි (MS)
August 15, 2011 at 7:29 PMවෙන කාටද කෙනෙක්ට අනේ වුනේ.....
@Praසන්ன
August 15, 2011 at 7:30 PMමේක ඇත්තටම වෙච්ච දෙයක් වුනත් ඔන්න මම නම් නෑ අහල පහලකවත් ඕකට ගෑවිලා.... හික් හික්....
@ශානු
August 15, 2011 at 7:31 PMලොල්ස්
@සහන්
August 15, 2011 at 7:31 PMයා යා වර්චුවල් හෙල්මට්.... හික්ස්
@පිස්සු පුසා
August 15, 2011 at 7:32 PMටැංකූ හොදේ.....
@Prasanna
August 15, 2011 at 7:32 PMඕත්‍රී තමා බං.... ඌම කිව්වා... ඇඩ් එකක් වෙන හන්දා දැම්මේ නෑ...ලොල්ස්.....
@..ChAnDiKa..
August 15, 2011 at 7:33 PMපිස්සූද බං පුතා.... මම වැඩ කරන තැන වෙච්ච දෙයක් බං පුතා....
@දුකා
August 15, 2011 at 7:34 PMමං මේ බැලුවේ ටිකක් වවලා ස්පයික් කොරන්න කියලා තමා..... ලොල්ස්.....
@රත්ගමයා
August 15, 2011 at 7:34 PMහොක් හොක් හොක්....
නෑ නෑ බං නිවාඩු ගත්තා ටිකක්.... ලොල්ස්....
@අභීත
August 15, 2011 at 7:35 PMඅන්න උඹට තේරුණා අභිලියෝ....
@Bunny
August 15, 2011 at 7:36 PMඅනිවා බනියෝ..... උඹ විතරයි හරය ගත්තේ... ලොල්ස්....
අත්දැකීමෙන්ද මන්දා මුත් තෙපර බෑවේ....
මේක නම් හසියා අයියාටම වෙච්චි වගේ වැඩක්..නැත්නම් ඔච්චර කෙන්තියෙන් ඕක කියයිද නැනේ නේද..
August 15, 2011 at 7:39 PM@නිම්ශා
August 15, 2011 at 8:28 PMඒක නේන්නම් නේද....
ලාටු උලාපු කොන්ඩෙ කියන්නෙ මාරක ආයුධයක් වගේ තමයි.
August 16, 2011 at 8:57 AMහාවා ලාටු ගෑ වගයි...
August 16, 2011 at 3:08 PMහික්... හික්... නියමයි....
August 21, 2011 at 9:45 AMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....