අද කෂ්ටියට හසියා අපේ ගූගල් දෙයියගේ පුංචි වැඩ කිඩ ටිකක් දෙන්න යන්නේ.වැඩ කිඩ කිව්වට මේ වැඩ කිඩ ටිකක් ෆන් එකට බර වැඩ කිඩ ටිකක්.අපේ තිස්තුන් කොටියක් දෙවි දේවතාවූන් ඉන්නවා වගේ ගූගල් දෙයියගෙත් ඉන්නවා පරම්පරාවක් නෑදෑයෝ.... තව මොකට කාලේකනවද නේද... මෙන්න එහෙනම් බලාගන්නකෝ......
ගූගල් දෙයියා ගුරුත්වාකර්ෂණයට අහුවුනොත්? මෙන්න මෙහෙම හිටියි නේද.... හික් හික්... මෙතනින් ගිහින් බලන්නකෝ...
Google Gravity
ගූගල් දෙයියා බොලයක් උනොත්? මෙන්න මෙහෙම කැරකෙයි නේද...
Google Sphere
ගූගල් දෙයියා ලොකු වෙන්නේ මෙන්න මෙහෙමයි....
Epic Google
ගූගල් දෙයියා පුංචි වෙන්නේ මෙන්න මෙහෙමයි....
Weenie Google
දේදුන්නේ පාට ගත් ගූගල් දෙයියා....
Rainbow Google
ඩාන්සින් ස්ටාර් වෙච්ච ගූගල් දෙයියා....
Google Loco
පැක්මෑන් සෙල්ලම් කරන ගූගල් දෙයියා....
Google Pacman
පිස්සු කෙළින ගූගල් දෙයියා....
Annoying Google
ඉන්ද්රජාලික ගූගල් දෙයියා....
Google Magic
ළමයි බයකරන ගූගල් දෙයියා....
Google Gothic
ගූගල් දෙයියගේ ප්රතිභිම්බය.......
Google Mirror
හැකිං ගූගල් දෙයියා....
Google Hacker
පයිරෙට් ගූගල් දෙයියා.....
Google Pirate
ගූගල් දෙයියා ලස්සන කරමු....
Funny Google
ගූගල් දෙයියගේ ඔළුව අවුල් වෙලා.....
Google MentalPlex
ෆැෂන්වෙච්ච ගූගල් දෙයියා.....
Google Chav
ගූගල් දෙයියගේ අම්මාවරු.....
Google Moms
ගූගල් දෙයියගේ හදවත....
Google Heart
සෝස පාට ගූගල් දෙයියා.....
Google Pink
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |