
එදා....
ඇය හරිම හොදය
විවෘතය
කලොත් දෙයක් කියයි...
මා කිව්වොත් දෙයක් කරයි.....
සද්ද බද්ද නැත...
කරන කියන දෙයක් එයා එයාගේ පාඩුවේ
ඇය හරිම හොදය
විවෘතය
කලොත් දෙයක් කියයි...
මා කිව්වොත් දෙයක් කරයි.....
සද්ද බද්ද නැත...
කරන කියන දෙයක් එයා එයාගේ පාඩුවේ
මට වදයක් නැත.....
ඒත්.... අද,
ගොඩක් නපුරු වෙලා
මා කියන දේට පිටින් යයි...
තනී මතයට තීරණ ගනී
කරන දේ නොකියයි...
ගුප්ත වෙලා
මා දෙයක් කිව්වොත් සද්ද බද්ද දාගෙන එයි....
ඒත්.... අද,
ගොඩක් නපුරු වෙලා
මා කියන දේට පිටින් යයි...
තනී මතයට තීරණ ගනී
කරන දේ නොකියයි...
ගුප්ත වෙලා
මා දෙයක් කිව්වොත් සද්ද බද්ද දාගෙන එයි....
වදයක්ම වෙලා මට....
වගකිව යුත්තේ ඔහුයි...
එනමුත් ඔහුත් මගේ මිතුරෙකි..
ඔහුත් මට අවැසිය
ඔහුගේ ඉදහිට සිදුවන වෙනස් වීම
මා ඇගෙන් වෙන් කිරීමට හේතුවමවිය
මෙතෙක් මා ළග හුන්
මා සැනසූ නුඹට සුභ ගමන්...
ඉතිං අවසරයි සමුදෙන්නට නුඹට.....
ඉක්මණට වෙනස් වී මෙගෙන් වෙන්වු....,
නුඹ මගේ "1ටීබී හාඩය" වූ අතර
නුඹ මගෙන් වෙන් කල ඔහු...,
නිතර වෙනස් වන "විදුලියම" විය.....
ප.ලි.
කෂ්ටිය මාතෘකාව පටලාගත්තානම් සමාව භාජනේක තියලා තියෙනවා...
ඇති වෙනකම් ගන්න හොදේ....
මේක මීට මාස දෙකකට විතර කලින් ලියපු පෝස්ටුවක්...
ඩ්‍රාෆ්ට් වලට වෙලා දුක් විඳ විඳ හිටියේ...
පව්නේ ඔන්න අවස්ථාව දුන්නා...
ලොල්ස්... මේ පෝස්ටුවට මාකටින් එකක් දෙන්න ගිහින් ඊයේ එක්කෙනෙක්ගෙන් තර්ජනත් ආවා...
කීපදෙනෙක්ම හොයලත් බැලුවා මොකක්ද සීන් කෝන් එක කියලා...හැමෝටම ගොඩක් ස්තූතියි හොදේ...
කරදරේකදි ළග ඉන්නවට....
එහෙනම් අපි වාෂ්ප වෙනවා....
වගකිව යුත්තේ ඔහුයි...
එනමුත් ඔහුත් මගේ මිතුරෙකි..
ඔහුත් මට අවැසිය
ඔහුගේ ඉදහිට සිදුවන වෙනස් වීම
මා ඇගෙන් වෙන් කිරීමට හේතුවමවිය
මෙතෙක් මා ළග හුන්
මා සැනසූ නුඹට සුභ ගමන්...
ඉතිං අවසරයි සමුදෙන්නට නුඹට.....
ඉක්මණට වෙනස් වී මෙගෙන් වෙන්වු....,
නුඹ මගේ "1ටීබී හාඩය" වූ අතර
නුඹ මගෙන් වෙන් කල ඔහු...,
නිතර වෙනස් වන "විදුලියම" විය.....
ප.ලි.
කෂ්ටිය මාතෘකාව පටලාගත්තානම් සමාව භාජනේක තියලා තියෙනවා...
එහෙනම් අපි වාෂ්ප වෙනවා....
ඒස්වඃ පුඃ
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
15 comments:
හික්ස්.......
September 6, 2011 at 9:50 AMහැබැයි මගේ අයියේ අද නම් බැනුම් අහගන්නවා කට්ටියගෙන්.........
අප්පේ....එහෙනම් කමක් නෑ...කියවනකොට හිතුනේ මොකක් හෝ අවුලක්දෝ කියල.....පස්සේ තමා විස්තරේ දැක්කේ..ඔය වගේ ඒවා දානකොට ටිකක් පරිස්සමින් හොඳේ අයියේ
September 6, 2011 at 9:57 AMපසු ලිපි හින්ද බේරුනා නේ!!
September 6, 2011 at 10:41 AMමම හිතුවා උඹ ආයෙත් නිදහස් ගොවියෙක් කියලා.. ශික්.. කිසි වැඩකට නැති පද පෙළක්....

:
September 6, 2011 at 10:44 AMඅර තඩි හාවි කෙලියිද දන්නේ නෑ මගේ බෙල්ල ගැලවෙන්න.... ආයෙත්
මූ නම් තියන්න වටින්නේ නෑ. අපි ඊයේ රෑ හොයනවා මොකාටද මේ එන්නේ කියල. ***** පරිස්සමෙන් ඉන්න....
September 6, 2011 at 11:10 AMමොකද අර අන්තිම එකේ හිස්තැන් තියල තියෙන්නෙ.
September 6, 2011 at 11:59 AMහිතාගන්නම බැරුව අන්තිමට නිකංම හිස්තැන තෝරන්න යනකොටනෙ දැක්කෙ වෙච්චි සංගෙඩිය!
September 6, 2011 at 2:11 PMමටනං යාන්තං මෝලේ ඩිංගක් තිබිලා ටැපලෙන්න කලින් හිස්තැන් වල වචන හොයාගත්තා...
September 6, 2011 at 2:41 PMමරේ මරු, නියමෙට අන්දන්න දන්නවා
September 6, 2011 at 6:12 PMනිකමට වගේ හිස් තැන් හයිලයිට් කරා.. නැත්නම් මාත් රැවටෙනවා..
September 6, 2011 at 6:58 PMමාත් තේරුනේ නැති හින්දම අර හිස් තැන උඩ දැඟලුවා... තෝත් කොරන වැඩ හැබෑට...
September 6, 2011 at 7:01 PMටිකක් අඤ්ඤකොරොස් වෙලා බැලුවේ....ෂේප් වගෙ නේද....අනික ඉතින් කෙල්ලො ටිකක් හිතුවක්කාර වෙන්නත් ඕනේ. හැමදේටම ඔළුව පාත් කොරන්නත් හොඳ නෑනෙ
September 6, 2011 at 9:48 PMනිර්මාණශීලී ඉදිරිපත් කිරීම අගය කරනවා තව ටිකක් වෙන්න කුතුහලය රිංගවන්න තිබුනා කියලා මම හිතනව
September 6, 2011 at 11:26 PMවෙලාවට හයි ලයිට් කොලේ !!
September 7, 2011 at 12:26 AM1TB එකක් ගියා කියන්නේ අපරාදෙනේ......
September 7, 2011 at 4:23 PMUPS 1ක් වත් ගත්තනම්, අනාගත සුභ සිද්ධිය උදෙසා
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....