ඉතිං කෝමද කෂ්ටියට අපේ....
ම්ම්ම්ම්ම් කෝ බලන්න ""NatGeo"" එහෙමත් නැතිනම් "National Geographic" ගැන දන්න කෂ්ටිය අත් උඩට උස්සන්න බලන්න.
කොහොමද ෆොටෝ ටික...ඩවුන්ලෝඩ් කරගන්නමයි නේද හිතෙන්නේ....
ඒත් ඕක කරන්නේ කොහොමද....? සයිට් එකේ තියෙන ෆොටෝ එකින් එක බල බලා සේව් කරගන්න තමයි වෙන්නේ.හෆ්ෆේ දවසමත් මදි වෙයි ඕකේ තියෙන ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉවරකරගන්න.
වැඩි කතා ඕනි නෑ...ඔන්න පහල ලින්ක් එක තියේ ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....
"NatGeo Wallpapers Downloader-2.0.2"( 1MB / Mediafire Link )
අහ් මේ අදහසක් දාලා යන්න අමතක කොරන්න එපා ඕන්....
එහෙනම් අදත් හසියා වාෂ්ප වෙන්නෙයි කියලා....කෝ ඔය ලයිට් ටික නිමුවනම්......
ඒස්වඃ පුඃ

ඔව් ඔව් අනේ "෴ හසියා ගේ නවාතැන ෴" ත් එයාලගේ ෆොටෝ ගොඩට එකතු වෙලා තියෙන්නේ...
වැදගත් කියන දේවල්නේ ඉතිං.....
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
7 comments:
අඩේ බන් පින්තූර ටිකනම් මැක්ස!
November 12, 2010 at 10:49 AMඒත් මේ සොෆ්ට්වෙයා කෑල්ල Wine වලින් වැඩ කරයිද බන්? oO
@Hasitha ජයසූරිය
නැතිනම් ඉතිං මම සීඩී එකකට ගහල ගෙනත්දෙන්නම්.....
November 12, 2010 at 11:23 AMඒකනේ කිව්වේ මැස්සා කියලා....
ඒකනම් දන්නේ නෑ...ට්‍රයි එකක් දීලාම බලපං....
මට දැනට නම් මේකෙන් වැඩක් වෙන එකක් නෑ . ඒත් පස්සේ දවසක ඕන උනොත් ! ඒක නිසා මම මේක බාගන්නවා ! අරං තියාගන්න එක ඇඟට ගුනයි . බැරිවෙලාවත් මේ පෝස්ට් එක හසියා කවද හරි වාස්ප කරලා දැම්මොත් .ඒක නිසා ඔන්න මම මේක බාගත්තා ..
November 12, 2010 at 9:06 PMහසියට පිං
ජයවේවා !!
බුදු අයියේ... උඹට පිං. තවත් මේ වගේ කෑලි හොයාගන්නන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ එතකොට අපිටත් කින්න ඕනේ හරිදි?
November 13, 2010 at 8:06 AMමේක නං නියමයි.
November 14, 2010 at 11:23 AMෂා මරුනේ
November 16, 2010 at 2:42 PMඑලම තමයි
December 15, 2010 at 10:47 AMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....