ඔබටත්....
ගෑස් ලිපේ රත්වෙන
කේතලය අමතක වෙනවාද?
මෙන්න එහෙනම් විසදුම
"හූ කියන කේතලේ...."
දැන් ඔබේ නඟරයේ
වෙළදසැල් වල....

(මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි......)
ගෑස් ලිපේ රත්වෙන
කේතලය අමතක වෙනවාද?
මෙන්න එහෙනම් විසදුම
"හූ කියන කේතලේ...."
දැන් ඔබේ නඟරයේ
වෙළදසැල් වල....

(මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි......)
ප.ලි.
අපේ සර්ප්‍රියා අයියා අද උදේ පෝස්ටුවක් දාලා තිබ්බා නෙවැ හීටරේ ලස්සන කොරගන්න විදිහ.නොදැක්ක අය මෙතනින් ගිහින් බලන්නකෝ...නරක නෑ නේද වැඩේ.මටත් මතක්වුණ ඉතිං අපේ ගෙදර වෙච්චි දෙයක්.වෙච්චි දේ හිතාගන්නකෝ.පෝස්ටුවේ තියෙන්නේ වෙච්චි දේට විසදුම හොදේ..... හික් හික්....
එහෙනම් අපි වාෂ්ප වෙනවා....
ඒස්වඃ පුඃ
.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
7 comments:
මුදල් නොගෙන ඇඩ් බෑ මේ චන්ද කාලේ......
වතුර ටික හිදිලා කේතලෙත් කර වෙනකම් මතක් උන්නෑනේ. පස්සේ ගඳක් වගේ එකක් ආපු නිසයි ඕන් බැලුවේ......
September 20, 2011 at 10:50 AMරහසක් කියන්ට මටත් දවස් කීපයක්ම ඕක වුනානේ.....
කාටවත් කියන්න හෙම එපා ඇ.....
අන්න ඒකට විසඳුම අපේ අම්මා නම් හූ කියන කේතලයක් අරන් ඉන්නේ
September 20, 2011 at 11:34 AMකේතලේ පතුල තියනවාද බලන්න තාම...

September 20, 2011 at 12:26 PMශික් නව නිර්මාණයකට තිබුන ඉඩනේ මේවයින් නැති වෙන්නේ. ආයේ එහෙම මේ වගේ පෝස්ට් දාන්න එපා. නිර්මාණ කරුවන් නැති වෙන එකයි වෙන්නේ. බලන්න පහසුවෙන් කේතලයෙ පතුල ඉවත් කර ගන්නා ආකාරය සොයා ගන් තිබුනනේ..
උඹටත් හිතන එව්වා... සුපර් මාකට් වලද බං තියෙන්නේ?
September 20, 2011 at 1:29 PMHODAY
September 20, 2011 at 1:43 PMප්‍රියා අයිය තඹ ගුලි හැදුව වගේ මෙයාට මොනවද දන්නෑ හම්බඋනේ.
September 20, 2011 at 3:18 PMවෙළද දැන්වීමක්ද මන්ද?.....
September 26, 2011 at 3:08 PMPost a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....