අද කෂ්ටියට හසියා අපේ ගූගල් දෙයියගේ පුංචි වැඩ කිඩ ටිකක් දෙන්න යන්නේ.වැඩ කිඩ කිව්වට මේ වැඩ කිඩ ටිකක් ෆන් එකට බර වැඩ කිඩ ටිකක්.අපේ තිස්තුන් කොටියක් දෙවි දේවතාවූන් ඉන්නවා වගේ ගූගල් දෙයියගෙත් ඉන්නවා පරම්පරාවක් නෑදෑයෝ.... තව මොකට කාලේකනවද නේද... මෙන්න එහෙනම් බලාගන්නකෝ......



ගූගල් දෙයියා ගුරුත්වාකර්ෂණයට අහුවුනොත්? මෙන්න මෙහෙම හිටියි නේද.... හික් හික්... මෙතනින් ගිහින් බලන්නකෝ...
Google Gravity


ගූගල් දෙයියා බොලයක් උනොත්? මෙන්න මෙහෙම කැරකෙයි නේද...
Google Sphere


ගූගල් දෙයියා ලොකු වෙන්නේ මෙන්න මෙහෙමයි....
Epic Google


ගූගල් දෙයියා පුංචි වෙන්නේ මෙන්න මෙහෙමයි....
Weenie Google


දේදුන්නේ පාට ගත් ගූගල් දෙයියා....
Rainbow Google


ඩාන්සින් ස්ටාර් වෙච්ච ගූගල් දෙයියා....
Google Loco


පැක්මෑන් සෙල්ලම් කරන ගූගල් දෙයියා....
Google Pacman


පිස්සු කෙළින ගූගල් දෙයියා....
Annoying Google


ඉන්ද්‍රජාලික ගූගල් දෙයියා....
Google Magic


ළමයි බයකරන ගූගල් දෙයියා....
Google Gothic


ගූගල් දෙයියගේ ප්‍රතිභිම්බය.......
Google Mirror


හැකිං ගූගල් දෙයියා....
Google Hacker


පයිරෙ‍ට් ගූගල් දෙයියා.....
Google Pirate


ගූගල් දෙයියා ලස්සන කරමු....
Funny Google


ගූගල් දෙයියගේ ඔළුව අවුල් වෙලා.....
Google MentalPlex


ෆැෂන්වෙච්ච ගූගල් දෙයියා.....
Google Chav


ගූගල් දෙයියගේ අම්මාවරු.....
Google Moms


ගූගල් දෙයියගේ හදවත‍‍....
Google Heart


සෝස පාට ගූගල් දෙයියා.....
Google Pink






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

19 comments:

හැබෑටම පාට් ටයිම් ගූගල් වර්කින්වත්දැ මගේ අයියා????:d :d

කලබලේට බැලුවේ. ලස්සනයි වගේ. ආයේ බලන්න ඕනි ඔය ගූගල් යක්කු ටික.

August 29, 2011 at 8:01 AM  

ම්ම්ම් මෙන්න කාලෙකින් මිස්ටර් "ගැජමැටික්ස් හසියා" ඇවිත්....
මරු...!!

August 29, 2011 at 9:04 AM  

අඩෝහ් අයියෙ උබ ගූගල් දෙයියගෙන් අන්ජනමක්වත් බලන්න ගියාද ලගදි? :D

August 29, 2011 at 10:05 AM  

මගෙ හිතට ඇල්ලුවෙ අර ගුරුත්වාකර්සනේට අහුවෙච්ච ගූගල් දෙයිය තමයි.. ඒකනම් පට්ට :D

August 29, 2011 at 11:04 AM  

ගොඩක් එව්වා කමින් දැකපුවා උනත් නොදැකපුවත් දැක ගත්තා. නියමයි හාවෝ :e
ගූගලයගේ නම් ගහගත්තය ඔව්වා ඇත්තටම ගූගලයගේ වැඩ නෙමෙයි මම හිතන්නේ

August 29, 2011 at 11:48 AM  

මේ ඔක්කොම උඹේද හසියෝ... නියමයි මචං... තෑන්ක්ස් ෂෙයාර් කලාට.

August 29, 2011 at 4:29 PM  

නියමායි෴෴෴෴

August 29, 2011 at 4:39 PM  

හි හී නියම වැඩ ටික :b

August 29, 2011 at 7:11 PM  

@හා පැටික්කි (MS)
ගූගල් දෙයියා ඉතිං අපිට දෙයියෙක් නෙවේ දේවාලයක් නෙවැ නේද.... හික් හික්... ඉතිං පොඩ්ඩක් වර්නණා කරහම මොකෝ....

August 29, 2011 at 8:05 PM  

@තිස්ස දොඩන්ගොඩ

අයියත් ගොඩකාලෙකින් මේ පැත්තේ.... එන්න ලියන්න එපයෑ නේද... හික් හික්...

අර නමට වඩා නෝමල් හසියා හොදයි වගේ... හික් හික්....

ස්තූතියි අයියා...

August 29, 2011 at 8:06 PM  

@Crazy Hasi
මොකෝ නම වෙනස් කොරං... මං බැලුවා අළුත් එකෙක්වත්ද කියලා....

හේහ් හේහ් නෑ නෑ ගූගල් දෙයියා මං නිදන් ඉන්නකොට හීනෙන් ඇවිත් මට පෙන්නපුවා... ලොල්ස්....

August 29, 2011 at 8:07 PM  

@සසීන්ද්‍ර වීරසිංහ
එල එල දෙයක් ගත්තනම් ඒ මට ඇති.... ස්තූතියි සහෝ....

August 29, 2011 at 8:07 PM  

@පූසා
එල එල.... ස්තූතියි සහෝ...
ඔව් සමහර ඒවානම් ගූගලයාගෙම තමයි... ඒත් සමහර ඒවා ගූගල් දෙයියට තියෙන ගෞරවයට වෙනත් අය හදපුවා...

August 29, 2011 at 8:09 PM  

@prasanna86k

ම‍ගේ දෙයක් නෙමේ බං... ගූගල් දෙයියගේ ට්‍රික්ස්.... හික් හික්....

August 29, 2011 at 8:09 PM  

@ඉන්දික
ස්තූතියි සහෝ.... මේ පැත්තේ ආව ෆස්ට් ටයිම් නේද....

August 29, 2011 at 8:10 PM  

@තාරක Dilsh@n
ස්තූතියි සහෝ.....

August 29, 2011 at 8:10 PM  

අම්මෝ.. සිරා මචං

August 29, 2011 at 10:47 PM  

දැංනෙව දැක්කෙ.. නියමයිනෙ ගූගල් දෙයියගෙ වැඩ :e

September 11, 2011 at 8:45 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails