෴ සාඩම්බර හසී පවුල ෴




hahඉතිං කොහෙමෙයි කෂ්ටියට..??හොදින් ඇති කියලා හිතනවා.එදා මම දීපු තේ එක කාටවත් අවුලක් වෙලා නෑ වගේ පේන විදිහට.සංතෝසයි.garupaleඅහ් ආවේ තේ ගැන කියන්න නෙවේ, ෴ සාඩම්බර හසී පවුල ෴ ගැන කියල යන්න.


මේක ආරම්භ කලේ අපේ කෙලී හසීගේ යෝජනාවකට අනුව තමයි‍.
hah මුණුපොතේ චැටක් දාගෙන ඉන්න කොට එකපාරටම එයා අහපි අපේ සිංහල බ්ලොග් ලියන හා අන්තර්ජාලයේ ඉන්න හසීලා වෙනුවෙන් මුණුපොතේ පේජ් එකක් හදමුද කියලා.මම ද ඉතිං...garupale ගත් කටටම කිව්වා අපි ගෟප් එකකුයි ෆෑන් පේජ් එකකුයි දෙකම හදමු කියලා.ඉතිං නමක් කාරිය කෙලි හසීගෙන් අහගෙන පටන් ගත්ත වැඩේ.වැඩි විස්තර අපේ කෙලී හසී ඒ වගේම කතා හසී ලිවා නොවැ.bising

දැනට බ්ලොග් ලියන හසීලා හතරදෙනෙක් හම්බවෙලා තියෙනවා.ඒ අය මෙන්න මෙහෙමයි....
hah


කෙලි හසී (කෙල්ලෙක් නිසා) soal

පොඩි හසී (පොඩි එකෙක් නිසා) soal

කතා හසී (කතාම කියන නිසා) soal

කොලු හසී (කෂ්ටියම කියන නිසා) soal


ඔන්න ඔහොමයි අපේ සෙට් එක දැනට.
soal

ඔය අතරින් අපේ එක්කෙනෙක් අවුරුද්දකින් වයසට ගියා නොවැ ගිය සතියේ.ඒ පොඩි හසියා.එයාගේ උපන්දිනේ ඊයේ.ඉතිං ඔන්න හසී පවුල වෙනුවෙන් කොලු හසී පොඩි හසීට හදවතින්ම සුභ පැතුම් එක්කරනවා.
soal ඒ වගේම සිතන පතන දෙවල් ‍ඉටුවෙන්නත්, අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යන්නත් ශක්තිය හා ධෛර්යය ලැබෙන්නත් කියලා කට්ටියම පතනවා පොඩි හසියට.soal හැබැයි අපිට තාම මුකුත් දුන්නේ නම් නෑ මිනිහා.soal
මේක සාඩම්බර හසී පවුලෙන්, පොඩි හසියට පිරිනමන පොඩි තෑග්ගක්.
soal

hahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhah



hahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhahhah


ඉතිං ඔන්න එහෙනම් මම යන්නෙයි කියලා.හසියට වැඩ ගොඩයි.
garupale අපේ ෴ සාඩම්බර හසී පවුල ෴ ට කෂ්ටිය එකතුවෙන්න ඕනි හොදේ.garupale





තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails