හෆ්ෆේ හසියට මොකෝ වුණේ හැබෑටම....(මේකා මළාවත්ද?) නෑ නෑ තාම මේ පිස්සු පොර හොදින්...දන්නේ නැද්ද පොඩිම පොඩි වැඩ මදිවට පොඩිම පොඩි විවාහයක්... අහ් වැරදුනා වැරදුනා... පොඩිම පොඩි විභාගයකුත් තිබ්බා..හසියා ඉතිං ගොඩ දවසකින් තමයි බ්ලොග් පැත්තේ ආවේ.(දැන් ඇති නෙවැ බොරු කිව්වා....)

ඔන්න හසියා එක පාරක් දුන්නනේ අපේ කෂ්ටියට ගෙදරටම ගෙන්න ගන්න වැදගත් දේවල් ටික්ක්...දැක්කේ නැතිනම් මෙතනින් ගිහින් ඒකත් බලන්නකෝ..."෴ නොමිලේ ‍ගෙදරටම එවනවා ෴" හසියා දුන්නොත් ඉතිං අහන්නත් දෙයක්ද...නැද්ද මං අහන්නේ....

ඉතිං හසියා හිතුවා ගොඩ දවසකට පස්සේ එනකොට කෂ්ටියට මොනාහරි අරන් එන්න ඕනි කියලා....ඔන්න ඉතිං ගෙනාවා ආයෙත් තෑගි හැමෝටම.

පළවෙනි එක අපේ මේ බෞද්ධාගමික සහෝදර සහෝදරියන්ට වැදගත් එකක්.සයිට් එක තමයි "JUST BE GOOD".මේ සයිට් එකේන් බුක්මාර්ක්ස් ස්ටිකර්ස් බුක්ලට්ස් කාර් ඩෙකෑල්ස් වගේ දේවල් ගෙන්න ගන්න පුළුහන්.ඔන්න ඒකට මෙතනින් යන්නකෝ....


දෙවෙනි එක සෑම ආගමක අයටම වැදගත් දෙයක්.සතුන්ගේ මස් මාංශ ආහාරයට ගන්න එපා කියන "Love Us, Not Eat Us!" සයිට් එකෙන් තමයි එවන්නේ.මේකෙන් එවන්නේ ස්ටිකර්ස් තමයි.ඉතිං ඒකට ඇප්ලයි කරන්න මෙතනින් යන්නකෝ...



හොදයි නේද?

හැබැයි එක දෙයක්.නිකන් දෙනවා කියලා ඔහේ ගෙන්නගෙන විසිකරලා දාන්න එපා.හසියා එදා කිව්ව වගේ ගෙන්නගෙන ඒකෙන් වැඩක් ගන්න.තමන්‍ වගේම තවකෙනෙක්ට කියවන්න දීලා දැනුම බෙදාගන්න.කෙනෙක්ගේ අයහපත්, නරක ආකල්පයක් වෙනස් කරන්න නරක පුරුද්දක් වෙනස් කරන්න උත්සහාකරන්න...එතකොට ලස්සන ලෝකයක් හෙට දිනේ උදාවෙයි...,අපිට නැතත් අපේ මතු පරපුරට....!!!


එහෙනම් හසියා වාෂ්ප වෙන්න කියලා....
අහ් මේ දවස් වල වාෂ්ප වෙන්න බෑ.හීතල වැඩියි ගල් වෙනවා.ඒ හන්දා අද ඝනීභවනය වෙන්නම්....


ඒස්වඃ ඝනීභවනම් පුඃ






.
තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

33 comments:

ඔන්න මමත් ඉල්ලුවා..බොහොම ස්තූතියි මල්ලි!

මෙන්න මේකත් බලන්නකො.මානව අයිතිවාසිකම් ගෑන තියෙන්නෙ,මට නම් ඉන්ෆොමේශන් කිට් එක ආවා.ඔයාලත් ඉල්ලන්න.මෙන්න ලින්ක් එක.

http://www.youthforhumanrights.org/freeinfo.html

December 14, 2010 at 9:55 AM  

එල එල.... ඔය තියෙන්නෙ එල කිරි වගේ :e

December 14, 2010 at 9:59 AM  

ඕං මමත් දැම්මා බලමු ගෙදරටම එයිද කියලා... :b

December 14, 2010 at 10:13 AM  

එල එල බලමු ට්‍රයි කරලා. මේ අර අන්තිම කෑල්ල මරු බං. ඒස්වඃ ඝනීභවනම් පුඃ. පිස්සු කොරයි.

December 14, 2010 at 1:08 PM  

‍හේ..හේ..එළ..එළ..ඒත් බැලුවා මොකද මේ කියලා..ගොඩ දවසකින් නැත්තෙ කියලා...

December 14, 2010 at 1:52 PM  

ඔව් ඔව්. නිකං දුන්න කියල හැම එකක්ම ගන්න යන්න එපා ප්‍රයෝජනේකට ගන්නෙ නැත්තම්. ඔවුන් කරන්නෙ සමාජ සේවයක්, අපී නිකං ගෙන්නගෙන විසි කරන එක කොච්චර නරකද...

December 14, 2010 at 2:37 PM  

ඔන්න මමත් ගිහින් බැලුවා. ස්තූතියි හසියෝ තොරතුරට...

December 14, 2010 at 5:18 PM  

ඔන්න මම අපේ අක්කාගේ පුතාට එකක් යවන්න දැම්ම..තැන්කූ හසියෝ.. :e :e

December 14, 2010 at 7:59 PM  

"Love Us, Not Eat Us!" මම වෙජිටේරියන් ..මට හොඳයි මේව

බොහෝම ඉස්තූතියි හසියට ..කොහේද පහුගියටිකේ වහං වෙලා උන්නේ .?

කොහේගියත් කමක්නෑ මොනාහරි ලියලා යන්ඩ !

ජයවේවා !!

December 14, 2010 at 10:02 PM  

නිකම් එවන ජාති ගොඩාක් තියෙනවා වගේ. ඒත් ලංකාවේ මිනිස්සුන්ට නිකම් හම්බවෙන දේවල වල අගයක් නැහැ

December 14, 2010 at 10:35 PM  

නිකම් එවන ජාති ගොඩාක් තියෙනවා වගේ. ඒත් ලංකාවේ මිනිස්සුන්ට නිකම් හම්බවෙන දේවල වල අගයක් නැහැ

December 14, 2010 at 10:37 PM  

උබ හුඟ දවසකින්ද ආවෙ... මමත් මේ අර බන්ටි කොල කිව්වට පස්සෙ ආවමයි හික් හික්...

December 15, 2010 at 5:09 PM  

@නදී
වෙලකම් වේවා අක්කේ...
අහ් අක්කේ මම පළවෙනි පෝස්ට් එකේ ඔය සයිට් එක ගැනත් දැම්මා....

බොහෝමත්ම ස්තූතියි අක්කේ....!!!

December 15, 2010 at 10:15 PM  

@Hasitha ජයසූරිය
තැන්කූ තැන්කූ‍‍‍...:b

December 15, 2010 at 10:20 PM  

@පූසා
අනිවා ගෙදරටම එනවා... :c

December 15, 2010 at 10:21 PM  

@Friend...
තැන්කූ තැන්කූ‍‍‍...
:c :c

December 15, 2010 at 10:22 PM  

@prasanna86k
අහ් ගෙදරටම එයි...හැබැයි මාළු ටැංකියට එයිද කියලා නම් දන්නේ නෑ...:p කෝකටත් ලිපිනේ දානකොට දාන්න මාළු ටැංකිය කියලත්... :r

හේ හේ දන්නවනේ හසියාගේ වැඩ.... :o :p

December 15, 2010 at 10:30 PM  

@තරු අහස
ඔව් බං ගොඩදවසකින් තමයි..වැඩ වැඩ දන්නේ නැතිද ඉතිං..... :d

December 15, 2010 at 10:37 PM  

@Madhawa Habarakada
ඒක ඇත්ත අයියේ...ගොඩක් අය ඔහේ නිකන් දෙනවට ගෙන්නගෙන විසික්කරලා දානවා.
අපටත් සමාජයටත් යහපතක් කරන්න පුළුහන්නම් මේ දේවල් වලින් ඒක තමයි එයාලත් ලබන තෘප්තිය...
බොහෝමත්ම ස්තූතියි වැදගත් පණිවිඩයකුත් දුන්නට....

December 15, 2010 at 10:40 PM  

@priyantha.ඒබී
අහ් එල එල
වෙල්කම් සහෝ....

December 15, 2010 at 10:55 PM  

@හසී
හැබෑට...ෂුවර්ද ඔයාමයි දැම්මේ කියලා... :r :p
වෙල්කම් හසී නගෝ.... :g :b

December 15, 2010 at 10:57 PM  

@හිස් අහස
අහ් එල එල....සර් කෙනෙකුට තමයි ලෝකයක් යහපත් කරන්න ලොකු හැකියාවක් තියෙන්නේ...අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා හිතලා වැඩේ පට්ටාන් ගමු....
වැඩ බං දන්නේ නැද්ද ඉතිං....
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත...නොලියා හිටියෝත් කම්මැලි වෙනවා....

උඹටත් ජයවේවා...!!!

December 15, 2010 at 11:01 PM  

@Hasitha
ඒකනම් සහතික ඇත්ත මගේ සහෝ....
මේවයින් ප්‍රයෝජනයක් ගන්නවනම් කීදෙනෙක්ගේ ජීවිත යහපත් වැඩදායී කරන්න පුළුහන්ද...
ඒත් අනේ මංදා...කිසිකෙනෙක්ට උවමනාවක් නෑ...

December 15, 2010 at 11:03 PM  

@පිස්සා පලාමල්ල
ඔව් බං අයියේ...වැඩ වැඩ මදිවට එක්සෑම්...දැන්නම් ටිකක් ෂේප්...
බලමු ඉස්සරහටත් ඉතිං ලියමු පුළුහන් විදිහට...මට බ්ලොග් පැත්තේ එනනවත් බැරිවුනා‍‍...

December 15, 2010 at 11:04 PM  

ඔන්න පූසොත් ගෙන්න ගත්තලු මේවයින් ටිකක්...:) තෑන්කූ වේවා හසියෝ!!

January 1, 2011 at 12:11 AM  

meke genna ganna thanak nane.download eboks kiyalane thiyenne.

January 20, 2011 at 12:36 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails