෴ කෂ්ටියට මතකද මන්ද....??? ෴



කෂ්ටියට දැන් අමතකද මන්ද සිංහල බ්ලොග් මැරතන් එක.....???garupale මතක් වුනත් නැතත් දැන් මොකට ඒ ගැන කතා කරනවද කියල අහයි අනිවා කෂ්ටිය.මන් දන්නැද්ද මෙයාලගේ කතා.hahමට කියන්න දෙන්නකෝ ඉතිං.බ්ලොග් මැරතන් එකේ හති දාගෙන දුවල ගේමක් නැතිව දින්නනේ අපේ බිගු ලන්තයේ ලොක්ක නොහොත්
අයියා.hahමාත් ඉතිං හසී විදිහට වතුර ගැහුව අමාරුවෙන්.උදේ වෙනකොට වතුර ගහල මගේ කොන්දයි ඇස් දෙකයි ඉන්න බෑ රිදෙනවා.garupaleබිඟු අයියා කියන විදිහට මමලු එයාට වතුර ගහල තියෙන්නේ එයාට වැඩිපුරම.garupaleවතුර බාල්දි සැන්චොරිය පෙනී පෙනිලුනේ මම අහක් වෙලා තියෙන්නේ.කවුද දන්නේ ඔහොම සීන් එකක්.කිව්වනම් තව බාල්දි කීපයක් ගහලා සැන්චොරිය අරන් තමයි පස්ස බලන්නේ. කොහෙද. අපලාදේ සැන්චොරිය.soal
අහ් කෂ්ටිය බලනවා ඇති මේ පරණ සීන්-කොන් එකක් ඇදන් මේකා මොකක්ද කියන්න හදන්නේ කියලා.ඇත්තනේ මටත් හාන්කවිසියක් අමතක වුනා.සිංහල බ්ලොග් කරනයේ ඉස්සර යෙදිල ඉදලා, කාල වේලා ගැටළුවක් නිසා බ්ලොග්කරනයෙන් ඇත් වෙන්න වුනානේ මට.කොහොමින් කොහොම හරි ඔන්න එදා සිංහල බ්ලොග් මැරතන් එක නිසා ආයෙත් බ්ලොග්කරණයට එකතුවෙන්න දොලදුකක් පහල වුනා නොවැ මට.garupale ඒ වගේම අළුත් යාළුවෝ ටිකකුත් සෙට් වුනා නොවැ.එයාලත් වදේ පොරේ දානවා, ඇයි බ්ලොග් ලියන්නේ නැත්තේ කියලා.මෙයාලනම් කියයි.bising මමනේ දන්නේ තියෙන වැඩ.ඔන්න ඉතිං එදා ඉදන් පෙරුම් පුරල අද ආයෙත් අමුනල කරලා අළුත්ම බ්ලොග් එකක් පටන් ගත්තා.hahඒකේ නම තමයි "
෴ හසියා ගේ නවාතැන ෴".අහ් ඒක තියෙනවා නේද.සොරි අනේ අමතක වුනා.garupale


ඉතිං කෂ්ටියව මගේ අළුත්ම අළුත් බ්ලොග් එකට ආදරයෙන් සාදරයෙන් හිසනවා පිළිගන්නවා මුළු හදවතින්ම....!!! hah garupale garupale hah

අහ්...ආයෙත් බ්ලොග්කරණයට එන්න කියලා උදව් කරපු, බැනපු, බල කරපු අය මතක් කලේ නැත්නම් හසියට හරි නෑ වගේ.(අහ් කියන්නත් බැරිවුනා නොවැ තියෙන සතුටට, මම තමයි "
හසියා".hahහැබැයි පටලව ගන්න එපා.බ්ලොග් අවකාශයේ හසීලා වැහි වැහැල.garupaleමම ඇවිත් කොලු හසී එහෙමත් නැතිනම් හසියා.soal) ඉස්සෙල්ලම කියන්න ඕනි "ජංජාල චාමරයා".මගේම සහෝදරයෙක් නෙවුනත් ඊටත් වඩා අවංකවම ලෙන්ගතු පොරක්.මම ආයේ බ්ලොග් එකක් කරන්න බෑ කීව කියලා මාත් එක්ක වලියකුත් දාගත්ත නොවැ.hahඊලගට "සංකල්ප අයියා".එයා නිහඩ උදව් කාරයෙක්.ඕනි දෙයක් ඕනි වෙලාවක අහන්න පුළුවන් මාර කූල් පොරක්.garupaleඊලගට බ්ලොග් අවකාශයේ කෂ්ටිය...හසී, හා පැටික්කි, පබළු අක්කි, වත්සලා අක්කි, වා, නලියා(ඩාර්ක්), කණියා, කතන්දර කාරයා ඇතුළු නම් සදහන් නොකල අනෙකුත් සියළුම බ්ලොග් සමාජිකයින්.හෆෝයි කී දෙනෙක්ද මන්ද.garupale තව ඉන්නවා බ්ලොග් අවකාශයේ නොමැති අයත්.මේ සේරම නම් කී සහ නොකී හැමෝටම පිං සිද්ධ වෙන්න ඔන්න මාත් ආවා ආයෙත් බ්ලොග් ලියන්න.ඒ වගේම ගොඩාක් ස්තූතියි කිව්වා හැමෝටම.garupaleඑහෙනම් ඔන්න ඉතිං වෙලාවත් එක්ක ලොකු සටනක් දීලා අමුනලා කරලා දාන පෝස්ට් එක බලන්න එයි කියලා හිතනවා අද ඉදන් කෂ්ටිය.bising

ඔන්න ඉතිං ආපු එකේ, මම අමුනලා කරලා හදපු උණු උණු තේ එකත් බීලාම යන්නකෝ.minum රසද ඉතිං ? ම්ම්ම්.....මිරිස් නම් වැඩිද දන්නෑ.bising අහ්...මේ කෂ්ටිය යන ගමන් තරහා නැතිව
මුණු පොතේ ෆෑන් පේජ් එකයි.ජාලගත අඩවි වලටයි එකතුවෙන්නකෝ.bisingකැමතිම නම් ෂෙයාර් පාරක් දැම්මට එහෙම කමක් නෑ.garupale

ඔන්න දැන් කෂ්ටිය කියන්න එපා මෙයා අළුත් බ්ලොග් එකක් පටන් ගත්තා කියල කියන්න දගලපු දැගලිල්ලක් කියලා.bising මං පව්........garupale

එහෙනම් දැනට එහෙනම් සමුගන්නම්......hahhahhahhah


~ මම ~
෴ හසියා ෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික)


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails