ඉතිං කොහෙමෙයි කෂ්ටියට..??හොදින් ඇති කියලා හිතනවා.එදා මම දීපු තේ එක කාටවත් අවුලක් වෙලා නෑ වගේ පේන විදිහට.සංතෝසයි.
අහ් ආවේ තේ ගැන කියන්න නෙවේ, ෴ සාඩම්බර හසී පවුල ෴ ගැන කියල යන්න.
මේක ආරම්භ කලේ අපේ කෙලී හසීගේ යෝජනාවකට අනුව තමයි.



දැනට බ්ලොග් ලියන හසීලා හතරදෙනෙක් හම්බවෙලා තියෙනවා.ඒ අය මෙන්න මෙහෙමයි....

කෙලි හසී (කෙල්ලෙක් නිසා) 
පොඩි හසී (පොඩි එකෙක් නිසා)
කතා හසී (කතාම කියන නිසා)
කොලු හසී (කෂ්ටියම කියන නිසා)

පොඩි හසී (පොඩි එකෙක් නිසා)

කතා හසී (කතාම කියන නිසා)

කොලු හසී (කෂ්ටියම කියන නිසා)

ඔන්න ඔහොමයි අපේ සෙට් එක දැනට.

ඔය අතරින් අපේ එක්කෙනෙක් අවුරුද්දකින් වයසට ගියා නොවැ ගිය සතියේ.ඒ පොඩි හසියා.එයාගේ උපන්දිනේ ඊයේ.ඉතිං ඔන්න හසී පවුල වෙනුවෙන් කොලු හසී පොඩි හසීට හදවතින්ම සුභ පැතුම් එක්කරනවා.



මේක සාඩම්බර හසී පවුලෙන්, පොඩි හසියට පිරිනමන පොඩි තෑග්ගක්.





























































ඉතිං ඔන්න එහෙනම් මම යන්නෙයි කියලා.හසියට වැඩ ගොඩයි.


සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ගෘප් පේජ්
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ෆෑන් පේජ්
෴හසියා ගේ නවාතැන෴ මුණුපොතේ ෆෑන් පේජ්
සාඩම්බර හසී පවුලේ මුණුපොතේ ෆෑන් පේජ්
෴හසියා ගේ නවාතැන෴ මුණුපොතේ ෆෑන් පේජ්
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
6 comments:
අයියා ඒපාර කොලු හසීම උනා..... හ්ම් හ්ම්......:j :j
June 24, 2010 at 12:41 PMඅනේ ශෝයි සුභ පැතුම....:q
මගේ මල්ලියට මාත් සුභ පතනවා....!!!! :t :t :t :t
(බැනුම් කෝටියයි මගේ හසිත මල්ලිය මේක දැක්කම අපේ අම්මටත් රපෝර්තු කරනව කියල ඉන්නේ මං පාඩම් කරන්නෑ කියල මගේ මල්ලි...... :e :f)
ආ.. එදා තේ එකනම් රසයි..... :q අපේ ගෘප් එකත් නැගලා යනවා නේද? :s :n මම ඉතින් හසී පවුලට ඉන්න එකම කෙල්ල නිසා කෙලි හසී මට ගැලපෙනවා... :k පොඩි හසියාගෙන් පාටියක් ඉල්ලගන්න ඔන ඉක්මනටම.... එහෙනම් මම යනවා... ආයේ එන්නම්කෝ... :a
June 24, 2010 at 3:21 PMහසී පවුලට ජය වේවා!!
෴ කෙලි හසී ෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික)
අනේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි අයියට........පොඩි හසියට ෆුල් හැපී :c
June 24, 2010 at 6:06 PMහසී පවුලට ජය වේවා!
-පොඩි හසී-
:t:t:t:t:t:t:t:t:t:t:t:t
June 24, 2010 at 7:53 PMමේ දවස් ටිකේ සයිබරේ කරක් ගහන්න වුනේ නැහැ වැඩ තිබ්බ නිසා. පොඩි හසියාගේ උපන්දිනේ දැන් තමා දැන ගත්තේ. තැන්කු අයියා ආරංචියට.....
June 24, 2010 at 8:50 PMජය වේවා.....
කතා හසී :)
@හා පැටික්කි (MS)
June 25, 2010 at 10:03 AMඒක නේන්නම් බල්න්නකෝ නේද? :i
තැන්කූ නංගියෝ...
ඒක නම් හොද වැඩේ පාඩම් නොකරනවට..... :l
@හසී
අනේ තැන්කූ කෙලි හසියේ.... :h ආයෙත් ආපුවහම හදල දෙන්නම්කෝ....
ආයෙත් අහල..ඔයාගෙනේ ඉතිං අදහස...අනිත් එක පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා ලු නේ... :d
ඒකනේ දැම්මේ කෙලි හසී කියලා...හ්ම් පාටියක් ඔනිමයි... :q
ඒසේම වේවා...!!! :c
@Hasitha ජයසූරිය
ඔන්න එහෙනම් වෙල්කම් කිව්වා පොඩි හසියෝ...
තත්පරයක් හරි කෙනෙක්ව සතුටින් තියන්න හැකිනම් කොච්චර දෙයක්ද..
එසේම වේවා..!!! :c
@ඉලංදාරියා
හෆ්ෆේ මෙයාට ගිහින් තියෙන් චුන් එක බලන්නකෝ... :e කමක් නෑ කමක් නෑ ඉලංදාරියා ආසාවනේ..
:s :s :s :s :s
@Hasitha
අහ් ඕවා මොනාද...නැට්ට පිටින් අලි මැරෙන්නේ....
ඔබටත් එසේම වේවා...!!!
@ All
කොමෙන්ටු වලට රිප්ලයි එක දෙන්න පලක්කු වුනාට තොලි හොදේ... :b
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....