හෆ්ෆේ කෂ්ටිය කොහොමද ඉතිං...??? ගොඩ දවසකින් නේද..???දකින්නත් ආසයි කෂ්ටිය.ගිය දවස් ටිකනම් හුස්මක් ගන්න බැරි තරම් වැඩ තිබුණා. අමුණල කරල ඒ වැඩ ටික අහවර කරගත්තා.(හැමදාම කියන ටිකද මන්ද.... )බලමු සතියකට එක පෝස්ට් එකක්වත් දාන්න ඉදිරියේදී.නැත්නම් මාව කෂ්ටියට විතරක් නෙවේ මටත් අමතක වේවි.
මේක දාන්න හෙතුව වුනේ මීට දවස් කීපෙකට ඉස්සෙල්ල මගේ යාළුවෙක් මගෙන් මේ සොෆ්ට්වෙයාර් එක ඉල්ලුවා.ඉතිං යාළුවගේ ඉල්ලීමත් ඉටුකරන ගමන් ෴ හසියා ගේ නවාතැන ෴ ට ගොඩවදින කෂ්ටියටත් දෙන්න හිතුනා.ඔන්න "Moho V-5.4" සමග Keygen එකත් තියේ.බාගෙන පොඩි ඇනිමේෂන් පාරක් දාලම බලන්නකෝ.
සොෆ්ට්වෙයාර් එක බාගන්න පහල කොටන්න.
ඔන්න එහෙනම් ඕනි කෂ්ටිය බාගෙන පොඩි කමෙන්ටු පාරකුත් දාලම යන්නකෝ.එහෙනම් අපි ගියා....
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
6 comments:
අනේ මංද මට අකුරු ටිකක් පෙනුන , කියෙව්ව විතරද මංද.......:f :f :f :f
July 23, 2010 at 8:42 PMශිහ්..... මොළේට කිසිම දෙයක් යන්නෑනේ........ :b :b
@හා පැටික්කි (MS)
July 23, 2010 at 8:50 PMමොකද මේ නංගියෝ....??? :e
Animation වැඩ වලටද ?. User friendly නම් ටෙස්ට් කරලා බලන්න ඕනෙ.
July 23, 2010 at 9:03 PM@හෙළයා
July 23, 2010 at 9:21 PMඔව් ඔව් ද්විමාන ඇනිමේෂන්ස් වලට තමයි.පාවිච්චි කරල බලන්නකෝ....හැබැයි ටියුටෝරියල්ස් නම් අඩුයි....වැඩක් ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.
ස්තූතියි ප්‍රතිචාරයට සහෝ....
කොහෙන්ද මේ software එක හොයා ගත්තෙ ඈඈඈඈ
July 23, 2010 at 9:26 PM@hasari
July 23, 2010 at 9:32 PMම්ම්...මතක නෑ...දැන් පුළුවන්ද වැඩ කරන්න මේකේ.....
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....