෴ පැන්සල් තියෙන්නේ මොකටද...? ෴


පොඩි එකෙක්ගෙන් ඇහුවත් උත්තර දෙන ප්‍රශ්නයක්නේ අද හසියා අහල තියෙන්නේ කියල කෂ්ටිය කියයි දැන්‍‍.ඔව් ඔව් හසියා දන්නවා පැන්සල ගන්නේ ලියන, අඳින වැඩ වලට කියලා.අහ්...ඇයි තව පොඩි කලේ මේසේ උඩ පැන්සල් රෝල්කරන්න, බඩගිනිවුනාම උඩකෙලවර හපන්න, ලග ඉන්න එකාට පොඩ්ඩක් ඇනල චූන් එකක්ගන්න, කූරුතුනේ පලග් සොකට් එකට ගහන්න.හෆ්ෆේ තව පොඩ්ඩෙන් ඕවා අමතක වෙනව නොවැ. බලන්යනකොට වැඩ ගොඩක් කරගන්න පුළුවන්නේ.ම්ම්ම්...ඒත් දැකල තියේද පැන්සලෙන් විසිතුරු භාණ්ඩ හදල තියෙනවා. හා හා වැඩි කතා මොකටද ඔය පහල තියෙන පිංතූර ටික බලන්නකෝ.





කොහොමද....? කොහොම වුනත් නිර්මාණශීලී වැඩක්.හා හා දැන් කෂ්ටිය පැන්සල් වලින් විසිතුරු නිර්මාණ කරන්න ගිහින් ලංකාවේ පැන්සල් හිඟයක් එයිද දන්නෑ.ඔන්න හසිය නම් අල්ලගන්න එපා හොදේ.අනිත් එක මේක දැකල ඔය ගෙදර ඉන්න පුංචි පැංචිලා එකතු වෙලා ගෙදර පැන්සල් ඔක්කෝම එකතු කරන් විසිතුරු නිර්මාණ කරල අක්කල අයියලා අම්මලා තාත්තලා ආදී වු කෂ්ටිය පරම්පරා පිටින් එයිද දන්නෑ හසියට විරුද්ධව විරෝධයපාගෙන.අනේ එහෙම කරන්න එපා.හසියා පව්නේ නේද?

හසියට මේ පිංතූර ටික ලැබුනේ යාළුවෙක් එවපු ඉ-මේල් එකකින්.කෂ්ටියට ඔන්න පිංතූර ටික බාගන්න එහෙම ඕනි නම් මෙතන කොටන්නකෝ‍.
එහෙනම් ඔන්න හසියා වාෂ්ප වුනා....

ඒස්වහ්ඃ පුහ්ඃ


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

10 comments:

මතකද කාලයක් ආවා අර මීටරයක් විතර දිග පැනසල්.....:)

August 6, 2010 at 9:09 AM  

"ඒස්වහ්ඃ පුහ්ඃ" අප්පේ අයිය අමුනල කරල වාශ්ප වෙන්න පාවිච්චි කරන්නෙ මරු මන්තරයක් නෙ :i

මේකනම් කරන්නම වටින වැඩක්....පැන්සල් තමයි නැත්තෙ :d

August 6, 2010 at 1:58 PM  

නියම නිර්මාණශීලීත්වයක් තියෙන කෙනෙක්ගේ වැඩක් :q :n :a

August 6, 2010 at 2:54 PM  

මැක්සා වැඩක්

August 6, 2010 at 6:36 PM  

@Shadow/හේමලයා
හ්ම්....ඒ පැන්සල උල් කරන්න ලොකු කටර් එකකුත් ඕනිනේ.ඒ තරම් මහතයි.හැබැයි තව තිබුණා දිග පැන්සලක්,හැබැයි ඒක නැවෙනවා.:c

@Praසන්ன
හ්ම්...ස්තූතියි ප්‍රතිචාරයට. :a

@Hasitha ජයසූරිය
අනිවා පොඩ්ඩෝ වැඩේ හරියට හරි....:q හැබැයි මේ මන්තරේ හරියන්නේ මං වගේ බුද්ධිමතුන්ට විතරමයි.:k
හා හා ඕවා කරන්න ගිහින් හසියට ඉන්ඩ නැති කරන්නකෝ පුළුවන්නම්.:l

@හසී
ඔව් ඔව් ගිය ආත්මේ මමනේ මේවා නිර්මාණය කලේ..... :c

August 6, 2010 at 6:41 PM  

@හා පැටික්කි (MS)
හික්ස්....දැන් කෝමද විභාග කටයුතු.හොදට කරන්න.හදවතින්ම සුභ පතනවා නංගි බබෝ....

August 6, 2010 at 6:43 PM  

@හෙළයා
හේ හේ....මැක්සා කියලත් කියනවා.අපේ රටේ මේවගේ වැඩ්ඩෝ ඉන්නවා.ඒත් තැනක් නෑනේ.ඒ හන්ද හැමදාම හැංගිලා.ඉතිං ඔවුන්ගේ දස්කම් එළියට එන්නෑ.

August 6, 2010 at 6:45 PM  

නිකමට හරි ඕකක් උඩ ඉන්දඋනොත් තමා වැඩේ :D

August 26, 2010 at 6:11 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails