ඉතිං කෝමද කෂ්ටියට අපේ....ගිය දවස් ටිකේ හොදටම බිසී නොවැ හසියා.දැන් නම් ටිකක් නොර්මල් වේගෙන එනව වගේ.ඔන්න ඉතිං හසියා අදත් කෂ්ටියට වටිනා කියන තෑග්ගක් ගෙනාවා.(කොච්චර විතර වටිනවද දන්නෑ නේද....)දන්වනේ ඉතිං හසියා දුන්නොත් ආයේ දෙන්නේ එලම එල දේවල්නේ...(ඇති ඇති පම්පෝරිය....) කොහෙද පොඩි පම්පෝරියක් දෙන්න හදනකොටම දානවනේ කෂ්ටිය බාල්දි, බොලොක්ක....

ම්ම්ම්ම්ම් කෝ බලන්න ""NatGeo"" එහෙමත් නැතිනම් "National Geographic" ගැන දන්න කෂ්ටිය අත් උඩට උස්සන්න බලන්න.
(හැබෑටම අත් පහලට උස්සන්න පුළුහන්ද....?)ම්ම්ම්ම්ම හොදයි හොදයි හැමෝම දන්නවා වගේ එහෙනම්.දන්නවා වැඩි අය වෙන්න ඕනී අත් දෙකම ඉස්සුවේ.සංතෝසයි.ඉතිං කෂ්ටිය දන්නවා ඇතිනේ මේ "NatGeo" කෂ්ටියගේ පිංතූර ගැන.පිංතූර කිව්වේ මේ වෝල්පේපර්ස් ගැන.ආයේ ඉතිං කියන්ට දෙයක් නෑ නේ.මැස්සාම තමයි.අහ් නෑ නෑ මැක්සම තමයි.ඔන්න දැකලා නැති අය ගිහින් පොඩ්ඩක් බලලා එන්නකෝ.හැබැයි පැල වෙන්න එපා ඕන්න.....


කොහොමද ෆොටෝ ටික...ඩවුන්ලෝඩ් කරගන්නමයි නේද හිතෙන්නේ....


ඒත් ඕක කරන්නේ කොහොමද....? සයිට් එකේ තියෙන ෆොටෝ එකින් එක බල බලා සේව් කරගන්න තමයි වෙන්නේ.හෆ්ෆේ දවසමත් මදි වෙයි ඕකේ තියෙන ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉවරකරගන්න.
ඉතිං හසියා දැන් දෙන්න හදන්නේ ඕකට මැක්සා ‍සොෆ්ට්වෙයාර් කෑල්ලක්.(සොෆ්ට්වෙයාර් කෑල්ලක්...!! එහෙමත් කෑලී ඉන්නවද?) මේ සොෆ්ට්වෙයාර් එකෙන් පුළුහන් කෂ්ටියට කිසිම ගේමක් නැතිව ෆෝටෝ ටික කෂ්ටියගේ කෙම්පුටර් එකටම ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ගැජට් එක්ක වුනත් මැක්සා වැඩකාරයා.

වැඩි කතා ඕනි නෑ...ඔන්න පහල ලින්ක් එක තියේ ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ....

"NatGeo Wallpapers Downloader-2.0.2"( 1MB / Mediafire Link )


(~NatGeo Wallpapers Downloader-2.0.2 හී අතුරු මුහුණත~)


අහ් මේ අදහසක් දාලා යන්න අමතක කොරන්න එපා ඕන්....


එහෙනම් අදත් හසියා වාෂ්ප වෙන්නෙයි කියලා....කෝ ඔය ලයිට් ටික නිමුවනම්......

ඒස්වඃ පුඃ


NatGeo Wallpapers එකතුවක් මේ තියෙන්නේ....
ඔව් ඔව් අනේ "෴ හසියා ගේ නවාතැන ෴" ත් එයාලගේ ෆොටෝ ගොඩට එකතු වෙලා තියෙන්නේ...
වැදගත් කියන දේවල්නේ ඉතිං‍‍‍‍.....






තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

7 comments:

අඩේ බන් පින්තූර ටිකනම් මැක්ස!

ඒත් මේ සොෆ්ට්වෙයා කෑල්ල Wine වලින් වැඩ කරයිද බන්? oO

November 12, 2010 at 10:49 AM  

@Hasitha ජයසූරිය
ඒකනේ කිව්වේ මැස්සා කියලා.... :e

ඒකනම් දන්නේ නෑ...ට්‍රයි එකක් දීලාම බලපං....:r නැතිනම් ඉතිං මම සීඩී එකකට ගහල ගෙනත්දෙන්නම්.....

November 12, 2010 at 11:23 AM  

මට දැනට නම් මේකෙන් වැඩක් වෙන එකක් නෑ . ඒත් පස්සේ දවසක ඕන උනොත් ! ඒක නිසා මම මේක බාගන්නවා ! අරං තියාගන්න එක ඇඟට ගුනයි . බැරිවෙලාවත් මේ පෝස්ට් එක හසියා කවද හරි වාස්ප කරලා දැම්මොත් .ඒක නිසා ඔන්න මම මේක බාගත්තා ..

හසියට පිං

ජයවේවා !!

November 12, 2010 at 9:06 PM  

බුදු අයියේ... උඹට පිං. තවත් මේ වගේ කෑලි හොයාගන්නන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ එතකොට අපිටත් කින්න ඕනේ හරිදි?

November 13, 2010 at 8:06 AM  

මේක නං නියමයි.

November 14, 2010 at 11:23 AM  

ෂා මරුනේ :b

November 16, 2010 at 2:42 PM  

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....

Related Posts with Thumbnails